කෘතීම බුදධිය සහ කුමාර් ධර්මසේන

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,556
    10,344
    113
    44
    Living in an Atom
    කුමාර් ධර්මසේනගේ වීඩියෝ එක සම්පුර්නයෙන්ම් කෘතීම බුද්ධ්ය සහ නුතන පරිගණක තාක්ෂණය උපයෝගීකරගෙන ඔහුට මඩ ගැසීමේ අරමුණෙන් නිර්මාණය කරන ලද වීඩියෝවක් බව මේ වන විට හඳුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් මේ වන විට විශේෂිත පරික්ෂණයන් සිදුකරගනිමින් යන අතර මෙවැනි වීඩියෝ ෂෙයාර් කරන අය සහ මෙම වීඩියෝව ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නිතිය ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇත.
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කුමාර් ධර්මසේනගේ වීඩියෝ එක සම්පුර්නයෙන්ම් කෘතීම බුදධිය සහ නුතන පරිගණක තාක්ෂණය උපයෝගීකරගෙන ඔහුට මඩ ගැසීමේ අරමුණෙන් නිර්මාණය කරන ලද වීඩියෝවක් බව මේ වන විට හඳුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් මේ වන විට විශේෂිත පරික්ෂණයන් සිදුකරගනිමින් යන අතර මෙවැනි වීඩියෝ ෂෙයාර් කරන අය සහ මෙම වීඩියෝව ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නිතිය ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇත.
    Ai කොහෙද බං ඔය එකෙක් කරපු scam එකක්නේ
     
    • Like
    Reactions: Naughtykolla48

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ඉස්සර leak උනාම කියුවේ edit කියලා ඉස්සරහට කියන්නේ AI genarated කියලා එත් දන්න කෙනාට වෙනස අඳුනාගන්න බොහෝවිට පුළුවන්
     
    • Haha
    Reactions: Naughtykolla48

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,187
    20,796
    113
    හස්තිශෛලපුර
    කුමාර් ධර්මසේනගේ වීඩියෝ එක සම්පුර්නයෙන්ම් කෘතීම බුදධිය සහ නුතන පරිගණක තාක්ෂණය උපයෝගීකරගෙන ඔහුට මඩ ගැසීමේ අරමුණෙන් නිර්මාණය කරන ලද වීඩියෝවක් බව මේ වන විට හඳුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් මේ වන විට විශේෂිත පරික්ෂණයන් සිදුකරගනිමින් යන අතර මෙවැනි වීඩියෝ ෂෙයාර් කරන අය සහ මෙම වීඩියෝව ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නිතිය ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇත.

    walla witarak AI wenna barida?
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    IMG-20230823-WA0004.jpg


    Nope.. gon paka blackmail wela.. simple 🤦‍♂️
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    කුතිම බුජ්ජියෙන් හිතලා හදලා තියෙන්නේ බොහොම පොඩි පයි කොටයක් නොවැ අපේ හාංදුරුවනේ
    Sinhala kiyala feed karama Ai eken podi paiyak thama ban generate karanne.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,961
    1
    58,273
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹලා මේක සිම්පල් හිතුවට Ai කේස් එක හෙන ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට. බලපන් බොරුද කියලා
    ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා.
     
    • Like
    Reactions: Asmodeus