ඕකම තමා මම මාගල්කන්දෙ හාමුදුරුවන්ට වැදුන මඩ ගැනත් කිව්වෙ එහෙම කටේ දාගන්නවද බන් වැදගත් හාමුදුරුවො කෙනෙක්. කෘතිම බුද්ධිය කියන්නෙ අලුත් තාක්ෂණයක් දන්නෙ නැති අය ටිකක් හොයල බලන්න. මට තේරෙන විදිහට වැඩදායී මිනිස්සුන්ව ඉවරකරලම දාන මොකක් හෝ වැඩසටහනක් ක්රියාත්මක වෙනව වැරදි නම් මාව නිවරැදි කරන්න