කෘතීම බුදධිය සහ කුමාර් ධර්මසේන

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    ඕකම තමා මම මාගල්කන්දෙ හාමුදුරුවන්ට වැදුන මඩ ගැනත් කිව්වෙ එහෙම කටේ දාගන්නවද බන් වැදගත් හාමුදුරුවො කෙනෙක්. කෘතිම බුද්ධිය කියන්නෙ අලුත් තාක්ෂණයක් දන්නෙ නැති අය ටිකක් හොයල බලන්න. මට තේරෙන විදිහට වැඩදායී මිනිස්සුන්ව ඉවරකරලම දාන මොකක් හෝ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනව වැරදි නම් මාව නිවරැදි කරන්න
     
    • Haha
    Reactions: Asmodeus and luk3r

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132

    Waradi