කෘතීම වලාකුලක්…….
මේ සදහා සූදානම් වන ඔවුන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව අධික උණුසුමයි. සාමානයයෙන් ජූනි හා ජූලි මාස වලදී කටාර් රාජයයේ උෂ්ණත්වය 50c (120F) පමණ වෙනවා. කටාර් සරසවියේ යාන්ත්‍රික හා කර්මාන්ත අංශයේ ප්‍රධානී Saud Abdul Ghani පවසන්නේ තම රට මෙම අභියෝගයට මුහුනදීමට සූදානම් බවයි.
හීලියම් වායුව පිරවූ සැහැල්ලු කාබන් සැකිල්ලක් ක්‍රීඩාංගනයට ඉහලින් රැදවීමෙන් Lusail Iconic Stadium ක්‍රීඩාංගනයේ උෂ්ණත්වය පාලනය කිරීමට මොවුන් සැලසුම් සකස් කර තිබෙනවා.මේ කෘතීම වළාකුල සදහා බලය සැපයෙන්නේ සූර්ය ශක්තියෙන් ක්‍රියාකරන එන්ජින් 4 කින් අතර එක් කෘතීම වලාකුලක් සදහා $500,000 මුදලක් වැය වන බව ඇස්තමේන්තු කරලා තියෙනවා.
එමෙන්ම මේ තරඟාවලිය සදහා ක්‍රීඩාංගන 12 ක් යොදා ගැනෙන අතර ඒ සියලුම ක්‍රීඩාංගන වල නැරඹුම් ප්‍රදේශ වායු සමනය කිරීමට සැලසුම් සකස් කර ඇත්තේ ක්‍රීඩාංගන වහලයේ හා බිත්ති වල සවි කල සූර්ය පැනල මගින් ලබා ගන්නා විදුලියෙනි.උෂ්ණත්වය 18C හා 27C අතර පරාසයක පවත්වා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි.
පහත video එකෙන් එහි ක්‍රියාකාරීත්වය බලා ගන්න පුලුවන්….
22 වන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය 2022 වසරේ ජූනි හා ජූලි මාස වලදී කටාර් රාජයේ දී පැවැත්වීමට අන්තර්ජාතික පාපන්දු සංගමය සැලසුම් කර තිබෙනවා.මෙය මැදපෙරදිග රටකදී පවත්වනු ලබන පලමු ලෝක කුසලාන තරගාවලිය වන අතර මේ සදහා රටවල් 32 ක් සුදුසුකම් ලබා ගෙන තියෙනවා.