කෘෂිකර්මය යනු ගොවිතැන නොවේ.

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    කෘෂිකර්මය යනු ගොවිතැන නොවේ.

    ලන්කාවේ ඉරිදා පත්තරයක්.

    සියලුම ලග්න හිමියන්ට 2019 ජයවේවා.

    726rro.jpg
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හදිස්සියට ලියපු කෙනාට මුලින් ලිව්වේ මොනවද කියල අමතක වෙන්න ඇති. ඕවා ඉස්මුදුනින් පිළිගන්න එවුන්ට ඕවා අව්ලක් නෑ කියල ලියන එවුන් දන්නවා. :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    they are called tautologies :yes: things that are necessarily true :yes: few other examples are all bachelors are unmarried, it will either rain or not rain tomorrow etc
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,330
    32,044
    113
    හදිස්සියට ලියපු කෙනාට මුලින් ලිව්වේ මොනවද කියල අමතක වෙන්න ඇති. ඕවා ඉස්මුදුනින් පිළිගන්න එවුන්ට ඕවා අව්ලක් නෑ කියල ලියන එවුන් දන්නවා. :lol::lol:

    Arakku bothalayak gahala liyapu ekek:P
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    හදිස්සියට ලියපු කෙනාට මුලින් ලිව්වේ මොනවද කියල අමතක වෙන්න ඇති. ඕවා ඉස්මුදුනින් පිළිගන්න එවුන්ට ඕවා අව්ලක් නෑ කියල ලියන එවුන් දන්නවා. :lol::lol:

    they are called tautologies :yes: things that are necessarily true :yes: few other examples are all bachelors are unmarried, it will either rain or not rain tomorrow etc

    පත්තර දෙකක් අරන් බැලුවනං ඔයවගේ ඒවා ඕන තරං ඇති

    thats true.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කෘෂිකර්මය කියන්නෙ ගොවිතැන නෙමෙයි. ගොවිතැන සහ සත්ව පාලනය දෙකම අයිතියි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,946
    1
    58,256
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Agriculture = කෘෂිකර්මය
    Livestock = සත්ව පාලනය

    Agriculture includes farm crops, livestock, horticulture (fruits, vegetables, floriculture, plantations, spices, etc.), fisheries and other allied activities.
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    සුද්දන්ට ඔය මුකුත් නැනේ. එකම වෙන්නැති උන් දියුනු. අපෙ උන් අහසෙ අපල හොය හොය ඉදි.:angry:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Agriculture:
    the science or practice of farming, including cultivation of the soil for the growing of crops and the rearing of animals to provide food, wool, and other products.

    Farming:
    the activity or business of growing crops and raising livestock.

    most people do farming, as they don't know the science behind it.
     
    ඉංග්‍රීසියෙන් Farmer කියන්නෙ සිංහලෙන් ගොවිය කියන එකට නෙමෙයි. නලින් ද සිල්වා මහාචාර්ය තුමාගෙ
    ලිපියක් තිබුන මේ ගැන.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    එහෙනම් ඌට කියන්න තිබුනනෙ. ගොවිතැන් කරන්න එපා. සත්තු ඇතිකරොත් නම් හරියනව කියල. එහෙම කෙලින් කියන්න පුලුවන් විදිහක් තිබ්බත් කියන්න බෑ.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    හදිස්සියට ලියපු කෙනාට මුලින් ලිව්වේ මොනවද කියල අමතක වෙන්න ඇති. ඕවා ඉස්මුදුනින් පිළිගන්න එවුන්ට ඕවා අව්ලක් නෑ කියල ලියන එවුන් දන්නවා. :lol::lol:

    :rofl::rofl::rofl: