ඊයෙ කාබනික ආතල් එක ගැන ඇත්ත කතාව කිව්වා ... අද ගෙදර යැව්ව ... විද්‍යාත්මක පත්කිරීම් ...

අමාත්‍යාංශය දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර තිබේ.
ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශයට හා කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරු පත්කර ඇති බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.
අනූෂ පැල්පිට මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙසත් ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.
එම පත්වීම් 2022.01.01 වන දින සිට බලපැවැත්වේ.

lokkata pissu hadigena enawa neh ?