කෘෂිකර්ම ලේකම් ගෙදර

AEG

Well-known member
  • Jul 5, 2012
    3,526
    6,386
    113
    ඊයෙ කාබනික ආතල් එක ගැන ඇත්ත කතාව කිව්වා ... අද ගෙදර යැව්ව ... විද්‍යාත්මක පත්කිරීම් ...🤣🤣🤣🤣

    අමාත්යාංශය දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර තිබේ.

    ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශයට හා කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරු පත්කර ඇති බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.

    අනූෂ පැල්පිට මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙසත් ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.

    එම පත්වීම් 2022.01.01 වන දින සිට බලපැවැත්වේ.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    සෙවල නන්දෙය තමයි හොදටම කරේ. ඒ මනුස්සය කිව්වෙ ඇත්ත. පඹයට මල පනින්න ඇති උගෙ කාබනික පිස්සුවට කෝචෝක් කරා කියල. ඕක තමයි ඇමරිකන් පඹයගෙ සවු බාගෙ. නෙදකින් ගොං පකය
     
    • Haha
    • Like
    Reactions: AEG and saturn

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඊයෙ කාබනික ආතල් එක ගැන ඇත්ත කතාව කිව්වා

    PB jayasundarta bennata u kranneth eheyya wage rajapakshalata oonade, uuth aththa katha karanm denatmath gedara
     
    • Like
    Reactions: AEG