රතනට ගැසට් ගහන්න පුලුවන්ද බැරිද කියපන් ඉස්සෙල්ල...එහෙනම් ඇරියෙ රතනද?
රතන කොහොමද ඇරියෙ කියල කියන්න පුලුවන්ද?එහෙනම් ඇයි ඒක උඹ මගෙන් ඇහුවෙ?
රතන තමා වැඩේ හදිසි කරේ.රතන කොහොමද ඇරියෙ කියල කියන්න පුලුවන්ද?
ආණ්ඩුවෙ ඉන්න සමාජිකයො ගන්න තීරණ නිසා තමා කෙල වෙන එක හරි යන එක තීරණය වෙන්නෙ. එලකිරියෙ පෝස්ට් වලින් නෙමෙයි.
රතන හ්දිසි කරාම රටට අරින්න පුලුවන්ද?
@හෙනයා උඹ අදත් ඇදගෙන නෑව නේද?![]()
රතන හදිසි කරාම එක ගැසට් එකක් බවට පත් වෙනව නම් නන්දෙ මොකටද ඉන්නෙ?ආණ්ඩුවෙ ඉන්න සමාජිකයො ගන්න තීරණ නිසා තමා කෙල වෙන එක හරි යන එක තීරණය වෙන්නෙ. එලකිරියෙ පෝස්ට් වලින් නෙමෙයි.
ඔව් බං කවුද නාන්නෙ කියල උබල සෙට් එක ඇරෙන්න අනිත් සේරටම තේරෙනවා
රතන හදිසි කරාම එක ගැසට් එකක් බවට පත් වෙනව නම් නන්දෙ මොකටද ඉන්නෙ?
------ Post added on Nov 21, 2021 at 10:08 PM

එහෙමවත් කියල හිත හදාගනිං ඉතිං, වෙන මොනව කරන්නද![]()
නන්දෙගෙ තනි මතේට වැඩකරන එකද හරි ක්රමේ??රතන හදිසි කරාම එක ගැසට් එකක් බවට පත් වෙනව නම් නන්දෙ මොකටද ඉන්නෙ?
------ Post added on Nov 21, 2021 at 10:08 PM
ආණ්ඩුවෙ ඉන්න සමාජිකයො ගන්න තීරණ නිසා තමා කෙල වෙන එක හරි යන එක තීරණය වෙන්නෙ. එලකිරියෙ පෝස්ට් වලින් නෙමෙයි.
දැන වේස බයියොන්ට හිනා නේද..

මොකක්ද මෙතන ලැජ්ජ වෙන්න තියෙන්නෙ??ගෝතයා බේරගන්න ඉන්න හීන් නූල් බයියො දෙන්නා..අැත්තටම තොපි දෙන්නට ලැජ්ජාවක් නැද්ද?
එහෙනම් රතනගෙ තනි මතේට වැඩ කරන එකද හරි ක්රමේ?නන්දෙගෙ තනි මතේට වැඩකරන එකද හරි ක්රමේ??
හිනා වෙනව නෙමෙයි බං, උඹලව දැක්කම හිනා යනව![]()

. මෙවා මෙහෙම කරන්න කෝටිගනන් වියදම් කරලා ජනදිපතිලා පත් කරන්න ඔනේද.