කෘෂි රසායන ආනයනයට රජය තිරනය කෙරේ. #රිවස්

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 Permission granted to import quality plant nutrients. Orders placed for identified plant nutrients including Urea. - Secretary, Agriculture Ministry

    කෘෂි බෝග සදහා ශාක පෝෂක සහ කෘෂි රසායන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

    මෙවර මහ කන්නයේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙම පියවර ගෙන ඇත.

    ඒ සම්බන්ධයෙන් අදාළ වාර්තාව රජයට භාරදුන් බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ මහතා පැවසීය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    කාබනික පොහොර වලින් වකුගඩු ලෙඩේ හැදෙන හැටි ගැන රචනා ඕනි නන් කියන්න. @erozan ට පොල්ගෙඩි 2කට වචන 500යි. අනික් උන්ට හාල් කිලෝ එකට වචන 500යි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    🔴 Permission granted to import quality plant nutrients. Orders placed for identified plant nutrients including Urea. - Secretary, Agriculture Ministry

    කෘෂි බෝග සදහා ශාක පෝෂක සහ කෘෂි රසායන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

    මෙවර මහ කන්නයේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙම පියවර ගෙන ඇත.

    ඒ සම්බන්ධයෙන් අදාළ වාර්තාව රජයට භාරදුන් බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ මහතා පැවසීය.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,248
    113
    මගෙ ඥාතියෙක් කරපු greenhouse වගාව සම්පූර්ණයෙන්ම විනාශ උනා
    ලංකාව වගේ නිතරම වහින රටක ඕක හරියන්නෙ නෑ..කෘමි හානි වැඩියි..වගාවල් පැත්තකට දාපංකො අපි ගෙදර වත්තෙ අඹ පැලයක් හිටෙව්වත් ලොකු වෙනකන් කොච්චර ලෙඩ ඵනවද..ඉතිං වගා කරන අය කොහොම කරන්නද..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,180
    113
    දෙහිවල
    Reverse Richard Hammond GIF by DriveTribe
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    🔴 Permission granted to import quality plant nutrients. Orders placed for identified plant nutrients including Urea. - Secretary, Agriculture Ministry

    කෘෂි බෝග සදහා ශාක පෝෂක සහ කෘෂි රසායන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

    මෙවර මහ කන්නයේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙම පියවර ගෙන ඇත.

    ඒ සම්බන්ධයෙන් අදාළ වාර්තාව රජයට භාරදුන් බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ මහතා පැවසීය.
    chande langaaaaaaaaaai,
    apahu rawatiyallaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.........
    lol
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,179
    113
    34
    Kalutara
    අම්මෝ ලොකු දෙයක්. "යහපාලන රජයෙන් තහනම් කෙරූ කෘශි රසායනික පොහොර ආනයනය කිරීමට නැවත අවසර දුන් ගෝටාභය මැතිඳුනි ඔබට අපගේ උත්තමාචාරය." හෙට කිරිබත් හදනවා.