කෘෂි බෝග සදහා ශාක පෝෂක සහ කෘෂි රසායන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.
මෙවර මහ කන්නයේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙම පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් අදාළ වාර්තාව රජයට භාරදුන් බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ මහතා පැවසීය.
@N A K A M U R A @nicjosh83 @erozan @hirugalbandara @weer 11@N A K A M U R A @nicjosh83 @erozan @hirugalbandara @weer 11
Chance to earn some money.
Please protect your Boss
Permission granted to import quality plant nutrients. Orders placed for identified plant nutrients including Urea. - Secretary, Agriculture Ministry
කෘෂි බෝග සදහා ශාක පෝෂක සහ කෘෂි රසායන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.
මෙවර මහ කන්නයේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙම පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් අදාළ වාර්තාව රජයට භාරදුන් බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ මහතා පැවසීය.
ලංකාව වගේ නිතරම වහින රටක ඕක හරියන්නෙ නෑ..කෘමි හානි වැඩියි..වගාවල් පැත්තකට දාපංකො අපි ගෙදර වත්තෙ අඹ පැලයක් හිටෙව්වත් ලොකු වෙනකන් කොච්චර ලෙඩ ඵනවද..ඉතිං වගා කරන අය කොහොම කරන්නද..මගෙ ඥාතියෙක් කරපු greenhouse වගාව සම්පූර්ණයෙන්ම විනාශ උනා
chande langaaaaaaaaaai,Permission granted to import quality plant nutrients. Orders placed for identified plant nutrients including Urea. - Secretary, Agriculture Ministry
කෘෂි බෝග සදහා ශාක පෝෂක සහ කෘෂි රසායන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.
මෙවර මහ කන්නයේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙම පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් අදාළ වාර්තාව රජයට භාරදුන් බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ මහතා පැවසීය.

ලොකු දෙයක් ඒකනම්..
දෑනටමත් දරන්න අමාරු විනාශයක් වෙලා ඉවරයි.. ගොබ්බ පාදෙණිය එලියටවත් බහින්නේ නෑ වගේ නේද?කවුද බන් මුන්ට උපදෙස් දෙන්නේ ? හිතුන ගමන් තහනම් කරන්න![]()