basil mahaththayage theerna thamaiකවුද බන් මුන්ට උපදෙස් දෙන්නේ ? හිතුන ගමන් තහනම් කරන්න![]()
It is better is you do your selected field Pediatric Neurology where you can save lot of lives. Whereas spreading lies in ECTA , FTA, SAITEM, MCC, FTA, KDU which you do not know or deliberately misled public
මේ කරපු මෝඩ වැඩේ නිසා ඕක කරන්න තිබුන චාන්ස්එක ගොඩක් අඩු උනා. ගොවියොන්ට ආයෙ කාබනික කතන්දර කියන්න ගියොත් ගුටි තමයි කන්න වෙන්නෙ.Cheers. Dan ithn oka piliwelata organic patthata harawannai ona. Annually 10% adu kara kara wage giyaanam akkarekata chemical fertilising use karana gaana wade lesi goviyatai government ekatai.. polowath adopt wenawa..
ශාක පෝෂකThe Government has so far NOT decided to allow imports of chemical fertilisers for paddy & vegetables - Minister Mahindananda Aluthgamage
මේ කරපු මෝඩ වැඩේ නිසා ඕක කරන්න තිබුන චාන්ස්එක ගොඩක් අඩු උනා. ගොවියොන්ට ආයෙ කාබනික කතන්දර කියන්න ගියොත් ගුටි තමයි කන්න වෙන්නෙ.
සජිත් පිස්සට දෙන්න ඕනෙ කියල මං කිව්වද?
මන් ඇහුවෙ මේකට උබ ලියන රචනාව මොකක්ද කියලා?![]()



amo amo කොහොමද ස' දුන්නු ගේම ? දැන් ගුපියන්ට සටන් පාඨත් නෑ . කමෝන් ස' !!![]()
ඇයි බං මේ සජ්ජා ගැනම කියවන්නේ.. පොඩි කාලෙ සජ්ජා උබව රේප් කරාද?හරි හරි බං ලැජ්ජ වෙන්න එපා ගිය සැරේ වගේම 2024ත් සජිත් සෑර්ටම දියං
උඹ වගේ තව 10ක් හිටියනං සජිත් සෑර්ව ඇමරිකාවෙ ජනාධිපති කරන්ඩ පුලුවං![]()
පරක්කු වෙලා හරි, නිවැරදි දේ කරල තියෙන හින්ද රචනා ලියන්ඩ දෙයක් නැහැ, ඊට වඩා ආතල් ඇදගෙන නාන උඹව බයිට් කරන එක![]()
ඇයි බං මේ සජ්ජා ගැනම කියවන්නේ.. පොඩි කාලෙ සජ්ජා උබව රේප් කරාද?
අම්මෝ සුපිරි justification එක..
දැන් පරක්කු වෙලා හරි නිවැරදි දේ කලයි කියන්නෙ උට්ටො...
කලින් වැරදි දේ කලේ
අපි ද
සජ්ජ ද
ලපය ද
පාටලී ද
පාට නැති ලී ද
ගොවියො ද
ස්ටාලින්ද
ෂිජින් පින් ද
බයිඩන් ද
පිටසක්වල ජීවියො ද
![]()

දෙන්න උත්තරයක් නෑ නේතේරුමක් තියෙන වැදගත් දෙයක් කියපං, ඉන්ටනෙට් තිබුන කියල කුණුහරප කිය කිය වටේ දුවන්නෙ නැතුව![]()
දෙන්න උත්තරයක් නෑ නේ![]()
