කෙට්ටු කෙල්ලෙක්
මචංලා මම කෙල්ලෙක්ට ට්රයි කරනව. තව මාසෙකින් විතර දාගන්න පුලුවන් කියල ෂුවර්. බට් මචංලා එයා ගොඩක් කෙට්ටුයි. ගොඩක් කෙල්ලොන්ගේ වගේ ලොකු පස්සක්, පියයරු ලොකුවට නෑ
ගොඩක් කෙට්ටුයි හැබැයි ගොඩක් සුදුයි 

ඩෙනිමක් ඇන්දත් කකුල් දෙක ෆිට් නෑ
මූන නම් ගොඩක් ලස්සනයි. අහිින්සකයි. ගතිගුණත් හොඳයි. මට මොන හේතුවකට හිත ගියාද කියන්න දන්නෑ ඒත් මාරම ආස හිතුන එයාට.
මම මේක අහන්න හේතුව. දැන් අපි කවද හරිි එක්වුනොත් ළමයින් විදියට කෙල්ලො ඉපදුනොත් එයාලත් ඒ වගේම වෙයිද කියන එක. මොකද ගෑනු ළමයෙක්ගේ ඇග පසඟ පෙනුමට තියෙනකොට එයාට ඇට්රෑක්ෂන් එක වැඩියිනේ.
අනිත් දේ බැංදට පස්සේ මේ වගේ කෙට්ටු කෙල්ලෝ මහත් වෙයිද?
මම මේක ඇහැව්වේ දෙගිඩියාවකින් නෙමේ. ඕන තරම් ඔය කියන දේවල් තිබ්බ කෙල්ලො හිටියත් මෙයාට තරම් ආදරයක් ඇති උනේ නෑ කිසි කෙනෙක්ට. තරම් කිව්වට පොඩ්ඩක් වත් නෑ.
මචංලා මම කෙල්ලෙක්ට ට්රයි කරනව. තව මාසෙකින් විතර දාගන්න පුලුවන් කියල ෂුවර්. බට් මචංලා එයා ගොඩක් කෙට්ටුයි. ගොඩක් කෙල්ලොන්ගේ වගේ ලොකු පස්සක්, පියයරු ලොකුවට නෑ
ගොඩක් කෙට්ටුයි හැබැයි ගොඩක් සුදුයි 

ඩෙනිමක් ඇන්දත් කකුල් දෙක ෆිට් නෑ
මූන නම් ගොඩක් ලස්සනයි. අහිින්සකයි. ගතිගුණත් හොඳයි. මට මොන හේතුවකට හිත ගියාද කියන්න දන්නෑ ඒත් මාරම ආස හිතුන එයාට. මම මේක අහන්න හේතුව. දැන් අපි කවද හරිි එක්වුනොත් ළමයින් විදියට කෙල්ලො ඉපදුනොත් එයාලත් ඒ වගේම වෙයිද කියන එක. මොකද ගෑනු ළමයෙක්ගේ ඇග පසඟ පෙනුමට තියෙනකොට එයාට ඇට්රෑක්ෂන් එක වැඩියිනේ.