කෙට්ටු කෙල්ලෙක්

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
කෙට්ටු කෙල්ලෙක්

මචංලා මම කෙල්ලෙක්ට ට්‍රයි කරනව. තව මාසෙකින් විතර දාගන්න පුලුවන් කියල ෂුවර්. බට් මචංලා එයා ගොඩක් කෙට්ටුයි. ගොඩක් කෙල්ලොන්ගේ වගේ ලොකු පස්සක්, පියයරු ලොකුවට නෑ :no: ගොඩක් කෙට්ටුයි හැබැයි ගොඩක් සුදුයි :love::love::love: ඩෙනිමක් ඇන්දත් කකුල් දෙක ෆිට් නෑ :baffled: මූන නම් ගොඩක් ලස්සනයි. අහිින්සකයි. ගතිගුණත් හොඳයි. මට මොන හේතුවකට හිත ගියාද කියන්න දන්නෑ ඒත් මාරම ආස හිතුන එයාට.

මම මේක අහන්න හේතුව. දැන් අපි කවද හරිි එක්වුනොත් ළමයින් විදියට කෙල්ලො ඉපදුනොත් එයාලත් ඒ වගේම වෙයිද කියන එක. මොකද ගෑනු ළමයෙක්ගේ ඇග පසඟ පෙනුමට තියෙනකොට එයාට ඇට්‍රෑක්ෂන් එක වැඩියිනේ.

අනිත් දේ බැංදට පස්සේ මේ වගේ කෙට්ටු කෙල්ලෝ මහත් වෙයිද? 

මම මේක ඇහැව්වේ දෙගිඩියාවකින් නෙමේ. ඕන තරම් ඔය කියන දේවල් තිබ්බ කෙල්ලො හිටියත් මෙයාට තරම් ආදරයක් ඇති උනේ නෑ කිසි කෙනෙක්ට. තරම් කිව්වට පොඩ්ඩක් වත් නෑ. :yes:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔව් බන් බැන්දම කෙල්ලෝ මහත් වෙනවා විශේෂයෙන්ම ළමයෙක් හම්බ වෙන්න එනකොට තන් එහෙම ලොකු වෙන්න ගන්නවා. ඒක නෙවෙයි උබ A/L කරන්නේ නැද්ද?
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
ඒකිගේ අම්මව බලපං. ඊට පස්සේ උඹට idea එකක් ගන්න පුළුවන්. :yes:

අම්මව නම් දැකල නෑ බන්. :P

ඔව් බන් බැන්දම කෙල්ලෝ මහත් වෙනවා විශේෂයෙන්ම ළමයෙක් හම්බ වෙන්න එනකොට තන් එහෙම ලොකු වෙන්න ගන්නවා. ඒක නෙවෙයි උබ A/L කරන්නේ නැද්ද?

කරනව මචං. :yes:
 
  • Like
Reactions: <DNA

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බැන්දට පස්සෙ කෙල්ල මහත් වෙයිද කියලා ඇහුවා නම් ඉවරයිනේ.. මගේ යාළුවොන්ගෙ වයිෆ්ලා නම් බඳින්න කලින්ට වඩා දැන් මහතයි.. හුඟක් අය ළමයි හම්බවුණාට පස්සෙ මහත් වෙලා සෑහෙන්න.. උන් විකාරෙන් ව්‍යායාම කරනවා..:rofl:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    බැන්දට පස්සෙ කෙල්ල මහත් වෙයිද කියලා ඇහුවා නම් ඉවරයිනේ.. මගේ යාළුවොන්ගෙ වයිෆ්ලා නම් බඳින්න කලින්ට වඩා දැන් මහතයි.. හුඟක් අය ළමයි හම්බවුණාට පස්සෙ මහත් වෙලා සෑහෙන්න.. උන් විකාරෙන් ව්‍යායාම කරනවා..:rofl:
    ඊයා බං.. උඹ මොකටද යාළුවන්ගේ ගෑනු දිහා බලන්න යන්නේ... :p :angry::angry:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    බැන්දට පස්සෙ කෙල්ල මහත් වෙයිද කියලා ඇහුවා නම් ඉවරයිනේ.. මගේ යාළුවොන්ගෙ වයිෆ්ලා නම් බඳින්න කලින්ට වඩා දැන් මහතයි.. හුඟක් අය ළමයි හම්බවුණාට පස්සෙ මහත් වෙලා සෑහෙන්න.. උන් විකාරෙන් ව්‍යායාම කරනවා..:rofl:

    mahath wei ban

    ගොඩක්ම ඕන නෑ බන් ටිකක් විතර මහත් උනොත් ඇති. :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බැන්දට පස්සෙ කෙල්ල මහත් වෙයිද කියලා ඇහුවා නම් ඉවරයිනේ.. මගේ යාළුවොන්ගෙ වයිෆ්ලා නම් බඳින්න කලින්ට වඩා දැන් මහතයි.. හුඟක් අය ළමයි හම්බවුණාට පස්සෙ මහත් වෙලා සෑහෙන්න.. උන් විකාරෙන් ව්‍යායාම කරනවා..:rofl:

    :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අම්මව නම් දැකල නෑ බන්. :P

    කරනව මචං. :yes:

    ඉගෙන ගන්න ගමන් ඕවා කරන්න එපා බන් මුලින්ම ඕක කරලා ඉවර කරපන් ඊට පස්සේ කෙල්ලෙක් දාගන්න. උබ ළිං මැඩියෙක් වෙන්න එපා බන් කෙල්ලෝ ඕන තරම් මේ ලෝකේ ඉන්නවා ඒක නිසා මුලින්ම උබව ගොඩ දාගන්න බලන්න. ආශාවන්ට වහල් වෙන්න එපා.

    "බාළ කාලේ ආයේ එන්නේ නෑ වැරදුන තැන යළි හදන්න බෑ."
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    බං,
    අවුල වෙන්නේ ඒකිට ගෙදර වැඩ කරගන්න ශක්තියක් නැති එක. ළමයෙක් ලැබුනම ඊට වැඩ amarui. කෙට්ටු නිසා අන්ගේ ශක්තියක් නෑනේ අවශ්‍ය වැඩ කරන්න. උඹට එපා වෙයි.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඒකිගේ අම්මව බලපං. ඊට පස්සේ උඹට idea එකක් ගන්න පුළුවන්. :yes:

    wrong එක 100 % accurate naa.

    අම්මව නම් දැකල නෑ බන්. :P

    කරනව මචං. :yes:

    තෝ තාම හුජ්ජ කොල්ලෙක් නේ. හබරල කොලයක් පැලෙන්න වත් චු කරන්න බෑ. ගෑනු ගන්න කල්පනාව. තෝ campus ගිහින් බලපන් ඒවායේ ඉන්න කෑලි කොයි වගේද කියල. තොට ඕක එපා වෙයි
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    ඉගෙන ගන්න ගමන් ඕවා කරන්න එපා බන් මුලින්ම ඕක කරලා ඉවර කරපන් ඊට පස්සේ කෙල්ලෙක් දාගන්න. උබ ළිං මැඩියෙක් වෙන්න එපා බන් කෙල්ලෝ ඕන තරම් මේ ලෝකේ ඉන්නවා ඒක නිසා මුලින්ම උබව ගොඩ දාගන්න බලන්න. ආශාවන්ට වහල් වෙන්න එපා.

    "බාළ කාලේ ආයේ එන්නේ නෑ වැරදුන තැන යළි හදන්න බෑ."

    අතඅරින්නේ කොහොමද මචං හිතේ තිබ්බ ටයිප් කෙල්ලෙක් නේ. කලාතුරකින් නේ එහෙම හම්බ වෙන්නේ. හැම දේම සම්පූර්ණ කරගෙන කරන්න ගියොත් එයාව මග ඇරෙනව. මට ඒකට හිත දෙන්නෑ. ඕන තරම් කෙල්ලො නම් ඉන්නව තමයි. ඒත් මට සෙට් වෙන්නෑ නෙ බන් ඒක තමයි අවල. :yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    බං,
    අවුල වෙන්නේ ඒකිට ගෙදර වැඩ කරගන්න ශක්තියක් නැති එක. ළමයෙක් ලැබුනම ඊට වැඩ amarui. කෙට්ටු නිසා අන්ගේ ශක්තියක් නෑනේ අවශ්‍ය වැඩ කරන්න. උඹට එපා වෙයි.

    එහෙමත් සීන් එකක් තියෙද :baffled:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    එහෙමත් සීන් එකක් තියෙද :baffled:
    ඔව් 1000% sure. ඕන නම් බැඳලා බලල මට කියපන් මම කිව්වේ බොරු ද කියල. වැඩේ දන්නා නිසා කිව්වේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊයා බං.. උඹ මොකටද යාළුවන්ගේ ගෑනු දිහා බලන්න යන්නේ... :p :angry::angry:
    :rofl:
    ඇයි බං නිවාඩු දවසක් සෙට් උනාම යාලුවො හම්බෙන්න යනවනේ.. එතකොට ඉතිං උන්ගෙ වයිෆ්ලා ඇවිත් කතා කරනවනේ.. සමහර එවුන්ව අඳුනගන්නත් බෑ බං.. හැම එකාගෙ ගෙදරම Exercise Machines තියෙනවා දැන්.. ගොඩක් අයට බබාලා හම්බවුණාම ටයර් පනිනවා..:baffled:

    ගොඩක්ම ඕන නෑ බන් ටිකක් විතර මහත් උනොත් ඇති. :P
    ඒක ඉතිං කෙල්ලගෙ හැටියට තමා බං.. සමහර කෙල්ලො කෙට්ටු උනත් ලස්සනයි, මහත් උනත් ලස්සනයි.. සමහර ගෑනු මහත් උනාම පස්ස පු# බඩ වගේ, බඩ පු# වගේ වෙනවා..:rofl:

    ඒකනේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බං,
    අවුල වෙන්නේ ඒකිට ගෙදර වැඩ කරගන්න ශක්තියක් නැති එක. ළමයෙක් ලැබුනම ඊට වැඩ amarui. කෙට්ටු නිසා අන්ගේ ශක්තියක් නෑනේ අවශ්‍ය වැඩ කරන්න. උඹට එපා වෙයි.
    උඹට විකාරද කුකුලො.. ඇඟපත කෙට්ටු මහත එකෙන් ශක්තිය මනින්න බැහැ.. මහත වැඩි උනාම තමා අවුල එන්නෙ.. උන්ට මිදුලක් අතුගෑවත් හති පැය තුන හතරක් යනකං..

    ඉගෙන ගන්න ගමන් ඕවා කරන්න එපා බන් මුලින්ම ඕක කරලා ඉවර කරපන් ඊට පස්සේ කෙල්ලෙක් දාගන්න. උබ ළිං මැඩියෙක් වෙන්න එපා බන් කෙල්ලෝ ඕන තරම් මේ ලෝකේ ඉන්නවා ඒක නිසා මුලින්ම උබව ගොඩ දාගන්න බලන්න. ආශාවන්ට වහල් වෙන්න එපා.

    "බාළ කාලේ ආයේ එන්නේ නෑ වැරදුන තැන යළි හදන්න බෑ."
    මාත් මේකෙ උන්ට ඉස්සර ඔහොම ඉස්සර කිව්වා.. දැන් නම් කියන්නෑ බං..:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කටු තමයි යකෝ රස ........ අහලා නැද්ද????? මට නම් කෑලි එපා වෙලා ඉන්නේ එත් මම ආස කෙට්ටු කෑලි වලට. හැබැයි කෙල්ල්ටු උන් හෙන නපුරුයි බන්. මගේ හිටපු එකී පට්ට නපුරුයි කිසිම අනුකම්පාවක් නැති යක්ෂණියක් වගේ කෙල්ලෙක්.... කෙට්ටුයි හෙන.....
     
    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    මං දන්න එකෙක්වත් නෑ බැදල ලමයි හම්බවුනාට පස්සෙ මහත් නොවිච්ච.