හෙණ්ඩුව හොදනම් ඕනම ඇතින්නක් මෙල්ල කලැකිලු.
මටත් ඇත් ගොව්වෙක් කිව්වෙ![]()
එතකොට ඔයා ඇත් ගොව්වෙක් නෙමෙයි..?poor soul...

හෙණ්ඩුව හොදනම් ඕනම ඇතින්නක් මෙල්ල කලැකිලු.
මටත් ඇත් ගොව්වෙක් කිව්වෙ![]()

එතකොට ඔයා ඇත් ගොව්වෙක් නෙමෙයි..?poor soul...![]()

මටත් xbitz කියපු එකේ අවුලක් තේරුනා...එතකොට ඔයා ඇත් ගොව්වෙක් නෙමෙයි..?poor soul...![]()
අවුල මොකද්ද කියලා ටිකිරි මොලේට තේරුම් ගන්න ටිකක් වෙලා ගියා.....ඔව් කිවුවොත් හරි
දැන් එක නැහැ බන්. නැතිවෙලා අවුරුදු 4 විතර
දන තනි අලියා වගේ ඉන්නව ජොලියේ![]()

අවුරුදු හතරක්නම් දැන් මොන මඟුලක්ද?
මගේ ඒකීත් නපුරුයි බං...ඇති කෙට්ටුවක් නම් නෑ හැබයි....ඔක්කොම එකයි ඕයි...![]()

දැන් වෙන උන්ගේ හෙණ්ඩු දිහා බලන් නැතුව තමන්ගේ හෙණ්ඩුවෙන් ඇතින්නක් මෙල්ල කරන්න කාලේ හරි නේද?
හෙණ්ඩුව හොදනම් ඕනම ඇතින්නක් මෙල්ල කලැකිලු.
මටත් ඇත් ගොව්වෙක් කිව්වෙ![]()

අවුරුදු හතරක්නම් දැන් මොන මඟුලක්ද?
මගේ ඒකීත් නපුරුයි බං...ඇති කෙට්ටුවක් නම් නෑ හැබයි....ඔක්කොම එකයි ඕයි...![]()

දැන් වෙන උන්ගේ හෙණ්ඩු දිහා බලන් නැතුව තමන්ගේ හෙණ්ඩුවෙන් ඇතින්නක් මෙල්ල කරන්න කාලේ හරි නේද?![]()

EK එකෙනම් එහෙම අය ගොඩක් ඉන්නවා දැක්කා 
දැන් වෙන උන්ගේ හෙණ්ඩු දිහා බලන් නැතුව තමන්ගේ හෙණ්ඩුවෙන් ඇතින්නක් මෙල්ල කරන්න කාලේ හරි නේද?![]()

ඔව් කිවුවොත් හරි
දැන් එක නැහැ බන්. නැතිවෙලා අවුරුදු 4 විතර
දන තනි අලියා වගේ ඉන්නව ජොලියේ![]()

දැන් වෙන උන්ගේ හෙණ්ඩු දිහා බලන් නැතුව තමන්ගේ හෙණ්ඩුවෙන් ඇතින්නක් මෙල්ල කරන්න කාලේ හරි නේද?![]()

අහ්..දැක්කේ නෑ බං අයියේ....ඔවා අපි පාස් කලා මල්ලි..... බැදල කියල කිව්වෙ බන්
දැන් නම් අයාලේ යන ඇතින්නියො දෙතුන් දෙනෙක්ව තමයි මෙල්ල කරන්න වෙන්නේ...EK එකෙනම් එහෙම අය ගොඩක් ඉන්නවා දැක්කා
![]()

ඒ යක්ශනී අවුරුදු 4 නෙමෙයි 10ක් ගියත් ඔලුවෙන් යන්නේ නැහැ
ඔව් බන් ඔක්කොම එකයි![]()

ඔවා අපි පාස් කලා මල්ලි..... බැදල කියල කිව්වෙ බන්
දැන් නම් අයාලේ යන ඇතින්නියො දෙතුන් දෙනෙක්ව තමයි මෙල්ල කරන්න වෙන්නේ...EK එකෙනම් එහෙම අය ගොඩක් ඉන්නවා දැක්කා
![]()

අහ්..දැක්කේ නෑ බං අයියේ....
හොඳා හොඳා.....පරිස්සමින් උඹට ගෙදර පින්නවල වගේ අලි අනාථාගාරයක් දා ගන්න වෙයි අලි පැටව් එක්කම....![]()

අහ්..දැක්කේ නෑ බං අයියේ....
හොඳා හොඳා.....පරිස්සමින් උඹට ගෙදර පින්නවල වගේ අලි අනාථාගාරයක් දා ගන්න වෙයි අලි පැටව් එක්කම....![]()

ඔයාට ඇත් ගොව්වෙක් නැද්ද?![]()

EK එකනන් එහෙම අයාලේ යන ඇතින්නියෝ තියා ඇත්තුවත් ගැවසෙන තැනක් නෙමෙයි...ඔයාගේ ඇතින්නි අයාලේ යන්න නොදී ඔයා හොඳ හෙණ්ඩුවක් තියෙන ඇත් ගොව්වෙක් වෙන්න උත්සහ කරන්න...අර ඇත් ගොව්වගෙන් උපදෙස් අරන් හරි කමක් නෑ...![]()

හදලා දැම්ම දැම්මයි ඌ ආගිය අතක් නෑනේ...GT EK එක හදලා දැම්මා වගෙද මචන්?![]()