කෙට්ටු කෙල්ලෙක්

ashmi

Member
Dec 21, 2011
19,209
742
0

හෙණ්ඩුව හොදනම් ඕනම ඇතින්නක් මෙල්ල කලැකිලු. :lol:
මටත් ඇත් ගොව්වෙක් කිව්වෙ :D

එතකොට ඔයා ඇත් ගොව්වෙක් නෙමෙයි..?poor soul...:P
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එතකොට ඔයා ඇත් ගොව්වෙක් නෙමෙයි..?poor soul...:P

    මම ඇත් ගොව්වෙක් වුනනම් මුලින්ම මෙල්ල කරන්නේ ඔයාවනේ සත්තලන් :love::love::love:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එතකොට ඔයා ඇත් ගොව්වෙක් නෙමෙයි..?poor soul...:P
    මටත් xbitz කියපු එකේ අවුලක් තේරුනා...:rolleyes:අවුල මොකද්ද කියලා ටිකිරි මොලේට තේරුම් ගන්න ටිකක් වෙලා ගියා.....
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :D:D:D ඔව් කිවුවොත් හරි :D:D
    දැන් එක නැහැ බන්. නැතිවෙලා අවුරුදු 4 විතර :(
    දන තනි අලියා වගේ ඉන්නව ජොලියේ:D

    අවුරුදු හතරක්නම් දැන් මොන මඟුලක්ද? :D
    මගේ ඒකීත් නපුරුයි බං...ඇති කෙට්ටුවක් නම් නෑ හැබයි....ඔක්කොම එකයි ඕයි...:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අවුරුදු හතරක්නම් දැන් මොන මඟුලක්ද? :D
    මගේ ඒකීත් නපුරුයි බං...ඇති කෙට්ටුවක් නම් නෑ හැබයි....ඔක්කොම එකයි ඕයි...:rofl::rofl:

    Hikzz...:lol::rofl::P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    හෙණ්ඩුව හොදනම් ඕනම ඇතින්නක් මෙල්ල කලැකිලු. :lol:
    මටත් ඇත් ගොව්වෙක් කිව්වෙ :D
    දැන් වෙන උන්ගේ හෙණ්ඩු දිහා බලන් නැතුව තමන්ගේ හෙණ්ඩුවෙන් ඇතින්නක් මෙල්ල කරන්න කාලේ හරි නේද?:yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අවුරුදු හතරක්නම් දැන් මොන මඟුලක්ද? :D
    මගේ ඒකීත් නපුරුයි බං...ඇති කෙට්ටුවක් නම් නෑ හැබයි....ඔක්කොම එකයි ඕයි...:rofl::rofl:

    ඒ යක්ශනී අවුරුදු 4 නෙමෙයි 10ක් ගියත් ඔලුවෙන් යන්නේ නැහැ:angry:
    ඔව් බන් ඔක්කොම එකයි:angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දැන් වෙන උන්ගේ හෙණ්ඩු දිහා බලන් නැතුව තමන්ගේ හෙණ්ඩුවෙන් ඇතින්නක් මෙල්ල කරන්න කාලේ හරි නේද?:yes::yes:

    ඔවා අපි පාස් කලා මල්ලි..... බැදල කියල කිව්වෙ බන්:rolleyes:

    දැන් නම් අයාලේ යන ඇතින්නියො දෙතුන් දෙනෙක්ව තමයි මෙල්ල කරන්න වෙන්නේ... :rolleyes: EK එකෙනම් එහෙම අය ගොඩක් ඉන්නවා දැක්කා :love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    දැන් වෙන උන්ගේ හෙණ්ඩු දිහා බලන් නැතුව තමන්ගේ හෙණ්ඩුවෙන් ඇතින්නක් මෙල්ල කරන්න කාලේ හරි නේද?:yes::yes:

    :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :D:D:D ඔව් කිවුවොත් හරි :D:D
    දැන් එක නැහැ බන්. නැතිවෙලා අවුරුදු 4 විතර :(
    දන තනි අලියා වගේ ඉන්නව ජොලියේ:D

    එල කොල්ලෙක්නේ :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    දැන් වෙන උන්ගේ හෙණ්ඩු දිහා බලන් නැතුව තමන්ගේ හෙණ්ඩුවෙන් ඇතින්නක් මෙල්ල කරන්න කාලේ හරි නේද?:yes::yes:

    හරියට හරි...නියම කතාව...:yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔවා අපි පාස් කලා මල්ලි..... බැදල කියල කිව්වෙ බන්:rolleyes:

    දැන් නම් අයාලේ යන ඇතින්නියො දෙතුන් දෙනෙක්ව තමයි මෙල්ල කරන්න වෙන්නේ... :rolleyes: EK එකෙනම් එහෙම අය ගොඩක් ඉන්නවා දැක්කා :love:
    අහ්..දැක්කේ නෑ බං අයියේ....:D

    හොඳා හොඳා.....පරිස්සමින් උඹට ගෙදර පින්නවල වගේ අලි අනාථාගාරයක් දා ගන්න වෙයි අලි පැටව් එක්කම....:rolleyes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඒ යක්ශනී අවුරුදු 4 නෙමෙයි 10ක් ගියත් ඔලුවෙන් යන්නේ නැහැ:angry:
    ඔව් බන් ඔක්කොම එකයි:angry:
    :lol:

    ඔව් ඔව් ...නපුරුකම ඕකුන්ගේ default එන එකක්.....:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔවා අපි පාස් කලා මල්ලි..... බැදල කියල කිව්වෙ බන්:rolleyes:

    දැන් නම් අයාලේ යන ඇතින්නියො දෙතුන් දෙනෙක්ව තමයි මෙල්ල කරන්න වෙන්නේ... :rolleyes: EK එකෙනම් එහෙම අය ගොඩක් ඉන්නවා දැක්කා :love:

    EK එකනන් එහෙම අයාලේ යන ඇතින්නියෝ තියා ඇත්තුවත් ගැවසෙන තැනක් නෙමෙයි...ඔයාගේ ඇතින්නි අයාලේ යන්න නොදී ඔයා හොඳ හෙණ්ඩුවක් තියෙන ඇත් ගොව්වෙක් වෙන්න උත්සහ කරන්න...අර ඇත් ගොව්වගෙන් උපදෙස් අරන් හරි කමක් නෑ...:yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අහ්..දැක්කේ නෑ බං අයියේ....:D

    හොඳා හොඳා.....පරිස්සමින් උඹට ගෙදර පින්නවල වගේ අලි අනාථාගාරයක් දා ගන්න වෙයි අලි පැටව් එක්කම....:rolleyes:

    GT EK එක හදලා දැම්මා වගෙද මචන්? :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    අහ්..දැක්කේ නෑ බං අයියේ....:D

    හොඳා හොඳා.....පරිස්සමින් උඹට ගෙදර පින්නවල වගේ අලි අනාථාගාරයක් දා ගන්න වෙයි අලි පැටව් එක්කම....:rolleyes:
    :yes::lol::rofl:
    ඔයාට ඇත් ගොව්වෙක් නැද්ද? :rolleyes:

    මම ඇතින්නියෙක් නෙමෙයි...:)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    EK එකනන් එහෙම අයාලේ යන ඇතින්නියෝ තියා ඇත්තුවත් ගැවසෙන තැනක් නෙමෙයි...ඔයාගේ ඇතින්නි අයාලේ යන්න නොදී ඔයා හොඳ හෙණ්ඩුවක් තියෙන ඇත් ගොව්වෙක් වෙන්න උත්සහ කරන්න...අර ඇත් ගොව්වගෙන් උපදෙස් අරන් හරි කමක් නෑ...:yes:

    අනිත් අයට උපදෙස් දෙන වෙලේ ඇත් ගොව්වෙක් හොහගත්තොත් නරකද?:rolleyes:
    හොදටම රිදිලලු නේ. :D