කෙට්ටු ඩයල් එහෙකට වලියක් සෙට් උනොත් ?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේකේ ඉන්න අත්දැකීම් නැති පොඩ් ගොබ්බයො කියන එව්වා අහලා මිනිස්සු එක්ක ගහගන්න යන්න එපා. අනික් එකා පොලිසියට පැමිණිලි කරොත් තෝ හිරේ. අනික ඌට හෘද රෝග අනං මනං තියෙනවද කියලා කවුද දන්නේ? අන්තිමට තෝ මිනිමරුවෙකුත් වෙයි. ශේප් උන එක හොදයි කියලා හිතපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,850
    167,531
    113
    එකමත් එක රටක
    පුලුවන් තරම් ගහගන්නේ නැතුව ඉන්න බලපං. තනි එකෙක් නම් හැබැයි ඕනවට වඩා බයක් පෙන්නන එපා. එතකොට උබට ගහල වැඩපෙන්නන්න ගහයි.. මුකුත් කරගන්න බැරි උන්ට උඩ පැනපැන ගහන උන් ඉන්නේ. එක පාරයි හරියට වදින්න ඕනේ ඒ වගේ උන් ගොඩක් බය වෙන්ව.. උබට ගහගන්න ඕන නැති නිසා , ගහගෙන තේරුමක් නැති නිසා, එතනින් යනවා වගේ ඉදපන්. බීපු උන් එක්ක ගහගන්න යන්න එපා කොහොමත්. ගොඩක් උන් ගහගන්න ආවට බය තියන් එන්නේ. උබ බය පෙන්නුවේ නැත්නම් උන් බයයි.. උබට ඇත්තටම බය හිතෙන සයිස් එකක එකෙක් නම්, සෙට් එකක් නම් ඉතින් දුවල හරි බෙරියන් කරගන්න දෙයක් නැත්නම්.. සෙට් එකක් ආවත් බය නැතුව ගහපු උන් දැකල තියනව. ඒක ඉතින් උන්ගේ තියන බය නැතිකමයි හැකියාවයි, කටයි..
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අඩෝ මම දැකලා තියන සුපිරිම වැඩ්ඩෙක් කියලා හිටියෙ නිකවැරටියෙ කොල්ලෙක් බන් 😑 උස 5.7ක් 5.8ක් වගේ ඇති.ෆට්ටම කෙට්ටුයි.මල පනින්නෙත් නෑ ලේසියකට.දවසක් රෑ බීලා බීලා සෙට් එක පාරෙ පයින් ආවා.ඌ කෑ ගහ ගහ ආවෙ නැති උනාට අනිත් උන් කෑ ගහ ගහ ආවෙ පාර දිගට.ඔහොම එද්දි බයික් එකකින් ඇවිත් දෙන්නෙක් කෑ ගැහුවා හොරු ඇවිල්ලෝ.එලියට වරෙල්ලා කියලා.එක විනාඩි 5ක් යන්න ඇති ගමේම උන් එතන.ගෑනු කොසු අරන් එනවා 🤣 ඒ ආපු ඒමට වෙරි බැහැලා රිංගුවා කැලයක් අස්සට සෙට් එකම.රිංගුවා නෙවෙයි මචන් රිංගුනා.දැන් ගමේ පොරවල් කියාගත්තු 8ක් විතර අපි හැංගිලා හිටිය තැනට එනවා අපිව හොයන්න.අරූ තනියම ගරිල්ලා ශොට් ටිකක් ගැහුවෙ බන්.අදටත් වලියක් කියද්දි ඒක මැවිලා පේනවා.උට වැඩිය දඩ සයිස් උන්ට උඩ පැනලා මූනට ගහනවා බන් කික් එකක් කපලා දාපු ගහක් වගේ බිම වැටෙන්න.😍 ඌ සිරාම වැඩ්ඩෙක් මම ඇස් දෙකට දැකලා තියන.කොහොම හරි සෙට් එකම දුවලා දුවලා කකුල් හම ගහගෙන එහෙම ගුටි නොකා එදා බේරුනේ අරූගෙ වැඩ හින්දා.දැන් නම් බැඳල ලමයෙක් එහෙම හදාගන අවිස්සාවෙල්ලෙ ඉස්කෝලෙක ඉන්නවා ජොබ් එක කරනවා කියලා ආරංචියි (ගුරුවරයෙක් නෙවෙයි) 😑
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන්නෙ මේ කොටස දැක්කෙ ?
    " අද බිගත්තු උස මහත පොරක් වලියට වගේ ආවා "
    බීගත්තු එකෙක් නම් ඌ එක්ක වලියකට යන එක තෙරුමක් නැහැ .මොකද ඌ අසිහියෙන් නිසා .
    බීලා නැතුව නම් ඌ පට්ට අහිංසකයෙක් වෙන්න ඇති.
    බිව්වාහම තමා ඒ වගෙ උන්ට පවර්ස් එන්නෙ .
    ow
    weri hidunama pahuwada amathanna oona
    ethakota u shape wennath ida thiyenawa
    naththan policiyata call krnna oona beela karadara krnwa kiyala

    Marapan nettan anda karapan- my motto :yes:
    ekekuta ketuwanam hari :yes:
    ------ Post added on Apr 12, 2021 at 7:28 AM
     
    • Like
    Reactions: Chuti Kolla

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    උබ කෙට්ටු ඩයල් එකක් නම්, වලියක් සෙට් උනොත් උබ මොකෝ කරන්නේ?

    ගහගන්න බෑ කියලා දැන දැනත් වලියට යනවද?
    නැත්තන් නිකන්ම ගුටි කාගෙන ඉන්නවද?
    නැත්තන් වලිය ශේප් කරගන්නේ කොහොමද?

    * අද බිගත්තු උස මහත පොරක් වලියට වගේ ආවා. බොහොම අමාරුවෙන් කතාකරලා විසදගත්තේ. ඌත් එක්ක ගහගන්න ගියානම් ඇපත් නැතිවෙනවා. ඒත් තාම මගේ හිතට අමාරුයි උට දෙකක් ඇනගන්න බැරි උන එකට.

    කට්ටියගේ අදහස් අවශ්‍යයි.
    මෙහෙත් ඔය ප්‍රශ්නේ නිවාඩු කාලවල තියෙනවා.කොළබින්,ගම්පහෙන් මෙහෙ වැව්,පන්සල්වගේ තැන බලන්න එන සෙට් හොඳටම බීලා සුපිරි ගේම් ඉල්ලන්නේ.(හුගක් එන්නේ බන් තඩි මහතා එවුන්නේ.)අපි නම් ගණන් ගන්නේ නැ.ඒ මිනිස්සුත් හිරවෙලා ඉඳලා මෙහෙ නිදහසේ ඇවිදලා පොඩ්ඩක් සතුටු වෙන එක හොද දෙයක්.පරිසරය ජරා කරන එක දැන් 100% ම වගේ අඩුයි.අලුත් පරම් පරාව ගම වල අපිට වැඩිය හොදයි.
    බොනකොට කියවන්න යන්න එපා.කට නිසා තමයි වලි සෙට්වෙන්නේ.මෙහෙ බොන වෙලා වල් වල වලි ගියොත් ගොඩක් වෙලාවට මිනියක් උස්සන්න වෙනවා.මොකද උබල විස්වාස කලත් නැතත් මෙහෙ ඕන තරම් ඉන්නවා අකුරු ලියන්න කියවන්න බැරි,ආවේග පාලනය කරගන්න බැරි මිනිස්සු.මේ ලගදී සිද්දි කීපයක් උනා.මෙහෙ වාර්තකාරයොත් නැති නිසා ප්‍රසිද්ද වෙන්නේ නෑ.ඉස්පිරිතාලේ ගෙනිච්චත් තබුත්තේගම,හරි අනුරාධපුරේ හරි යවනවා.වැරදි කාරයෝ කවුද කියල මැරෙන්න යන එකා කියන්න ඕනේ.නැත්තම් සාක්කි නැ.
    එකම රටේ එකම සිංහල බුද්ධාගමේ මිනිස්සු මරාගන්නේ එකෙක විදියට .උබටත් ඕනේ ගහ මරා ගන්න නම්,හිරේ ලැගල ලෝකල් එකක් ගහල ආතල් එකක් ගන්න නම් මිනිස්සුන්ට ගහපන්.ඔය මුකුත් නෑ හැමෝටම ගරු කරලා පාඩුවේ කාල බීල හිටියනම්.අපි මිනිස්සුන්ට ගරු කරනවා මදි මචන්.අපේ පුළුවන් කම,ලොකු කම තමයි පෙන්නන්න යන්නේ.
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ගහගෙන ප්‍රශ්න විසඳ ගන්න බෑ.උඹ ඌට ගැහුවත් ඒක එතනින් ඉවර නෑ.ඌට,ඌටම ගැලපෙන එකෙක් මුන ගැසුණු දවසට එක අපතයෙක් තොලොංචි වේවි.ඒ උඹ නෙමෙයි.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    බීපු උන් එක්ක ගහගන්න එපා.පියවි සිහියේ නෙමි ඉන්නෙ.ගොඩක් උන් බිව්වම මාර මැර පාට් දාන්නෙ........
    ගහන්න පුළුවන් උනත් බීපු එකෙක්ට ගහන්න එපා.වෙරි හිදුනම නැට්ට දෙපරැන්දේ ගහන් එන්නෙ........
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    එක පාරක් බියගම පාර බස් එකක කොල්ලෙක් හෙඩ්සෙට් එකක් ගහන් ඌගේ ලෝකෙ සිංදු අහන් යනවා.ඌට පිටිපස්සේ සීට් එක වාඩි උණා ගෑනු කෙනෙක්.ඒත් එයාගෙ හස්බන්ඩ්'ට පොඩ්ඩක් ඉස්සරහට යන්න උණා සෙනග නිසා.හිටගෙන ඉන්න ගමන් එයා වයිෆ් එක්ක මොන මොනවාහරි කතාවක්.මමත් එතනම හිටන් උන්නේ.

    ටිකකින් අර හෑන්ඩ්ෆ්‍රී කොල්ලට හිතේ ඌට තමයි මේ කියන්නේ කියලා.එක්කො වටපිට බලන්න එපැයි.මූ එකපාරටම අර මනුස්සයාගෙන් ඇහුවා "මොකෝ තමුසෙට් ප්‍රශ්ණයක්ද අනන් මනන් කියන්නේ" කියලා.අමුම අමු ගොන් පාට් එකක්නේ ඉතින්.මම හිතුවෙම මූ කෙලියි කියලා කොල්ලට.
    බස් එකම දැන් මේක බලාගෙන.අර හස්බන්ඩ් ඩෑල් එක කැලණියෙ ත්‍රීවිල් සෙට් එකේ ඩෑල් එකක්ද කොහෙද.ශේප් එකේ කෝල් එකක් ගත්තා බස් නම්බරේ කියලා යාලුවොන්ට වෙන්න ඕන.හෝල්ට් දෙක තුනක් යනකන් ඔරො ඔරො උන්නේ හැන්ඩ්ෆ්‍රී කොල්ලත්.කැලණියෙදි බස් නැවැත්තුවම අරූව බස් එකෙන් ඇදලා ගන්නම හැදුවා.ටෝක් දීපු ඌ ඉන්නවා පූසා වගේ වැඩේ වැරදුනා කියලා දැනගත්තම.බැස්ස නම් එහෙම පන්සලේ බල්ලො මුගෙ කටුත් සූප්පු කරනවා ඒ සෙට් එකෙන් ගුටි කෑවානම්.

    ඔහොම වයර් ඩෑල් තමයි බන් ඉන්නේ.අල්ලල දහන්.

    තව පාරක් බස් එකේ කොන්දා වයසක පොරකට මොකක් හරි කියලා බැන්නා විතරයි සීට් දෙකක් එහා පොරක් නැඟිටලා කොන්දව ඉස්සුව යකෝ කොලර් එකෙන්."තොගෙ තාත්තගේ වයසේ කෙනෙක්ට නේද ඔහොම කිව්වේ" කියලා වැනුවා දෙපැත්තට.බැලින්නම් අරූ හෙනම ඩෑල් එකක්."මම මෙහෙමයි..: කියලා එකක් කනට කරලත් කිව්වා කොන්දා සැලෙන්ඩර්.අනිවා එක්කො ආමි / එක්කො හිරෙන් නිදහස් වෙලා ආව එකෙක්.කොහොම උනත් පත Gym ඇඟක් පච්චත් ගහලා කරාබු දාපු.කොන්දා ඊට පස්සෙ ලෝඩ් කරන්නෙත් "ඔයාලා නගින්න ඔයාලා බහින්න " කිය කිය පට්ට වදන් වලින් :-)

    අනිකා කොහොමද දන්නේ නැත්තම් අනිවා මාරු වෙයන්.නැත්තම් ශේප් වෙයන්.මන්ත්‍රියෙක්ගෙවත් පුතෙක් හරි දන්න ඩෑල් එකක් නම් එහෙම කියල හිතපන්.එතකොට හිත හදාගන්න ලේසියි
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කකුලට වැලි ටිකක් ගනිං අරං ගහපං ඇස් වලට අරූට ඇස් පේන්නැති වෙලාවේ බිම දාගෙන ගහපං
     
    • Wow
    Reactions: Chuti Kolla

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,301
    24,493
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගහගන්න පුලුවන් උනත් වලි වලට නොයා ඉන්න ට්‍රයි කරහන්. මග අරින්න ට්‍රයි කරහන්. උගෙන් හරි උඹෙන් හරි කේන්තියට වැරද්දක් උනොත් ජීවිත කාලෙම දුක් විඳින්න වෙන්නෙ. නිකන් නම් ගුටි කන්න එපා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,256
    1
    61,682
    113
    Mother Earth
    පිහියක් ඉනේ ගහන් යන්න. මම නම් පාරට යනකොට පිහියක් ගහන් යන්නෙ.
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    මන් දන්නෙ නැහැ මෙක මගෙ අවුලක්ද කියලා. ඇඟපතට මන් බය උන එකෙක් නෙමෙ ඉස්කොලෙ කාලෙ ඉඳන් .
    මන් ගොඩක් ඔය ආතල් එකට මල පන්නන්නෙත් ඇඟපත මහත උන්වම තමා.
    මන් වැඩියෙන් ගේම ඉල්ලන්නෙත් උන් එක්ක.

    මට තියෙන එකම වෙපන් එක මගෙ ගැඹුරු හඬ සහ සද්දෙන් කතා කිරීමෙ හැකියාව.
    මට කවුරුහරි සද්දෙයක් දැම්මත් මන් ඊට ප්‍රතිචාර දුන්නොත් වොයිස් එකත් එක්ක සැරෙන්ඩර් වෙනවා.
    මේක මතක තියාගනින්.
    මෙ ලොකෙ මිනිස්සු ගොඩක් නිවටයි බයදුයි.
    සුද්දො පවා මන් මෙ කියන්නෙ .
    තන්ගෙ කන්ෆිඩන්ට් එකයි නුවණයි දෙකම තියෙන්න ඔනි ආත්ම ආරක්ෂාවට .

    hmm mage confidence tikak hadaganna wenawa.

    සිහි නැති වෙන ස්ප්‍රේ ඒකක් ගනින් , ආත්මාරක්ශාව උදේසා.
    කෙලින්ම අරූගේ මූනට ගහපන්.
    ඌට සිහි නැති උනාම උබ ගහපන් අතින් පයින්.
    පස්සේ හිමීට මාරු වෙයන්..
    අරූට සිහිය එනකොට මුකුත් මතක නෑ :D

    ambo

    7 දෙනෙක් පොලු අරගෙන ගහන්න ඇවිල්ලත් මේ අපි යහතින් ඉන්නේ,.. 😪

    wistare kiyannako

    krav maga will be a good fit for you

    Krav Maga සමග ඇට තලමු

    thanks mn balannm :-)

    Marapan nettan anda karapan- my motto :yes:
    :cautious::cautious: hire yanna ba

    බැරිම තැනකදි ඇර ගහගන්න යන්න එපා බං. සමහර එවා නිකාන් දිගට දිගට ඇදිලා යනවා. විශේෂයෙන් සහෝදරියක් ඉන්නව නම්.

    hmm ow.

    මේකේ ඉන්න අත්දැකීම් නැති පොඩ් ගොබ්බයො කියන එව්වා අහලා මිනිස්සු එක්ක ගහගන්න යන්න එපා. අනික් එකා පොලිසියට පැමිණිලි කරොත් තෝ හිරේ. අනික ඌට හෘද රෝග අනං මනං තියෙනවද කියලා කවුද දන්නේ? අන්තිමට තෝ මිනිමරුවෙකුත් වෙයි. ශේප් උන එක හොදයි කියලා හිතපන්.
    hmm

    අඩෝ මම දැකලා තියන සුපිරිම වැඩ්ඩෙක් කියලා හිටියෙ නිකවැරටියෙ කොල්ලෙක් බන් 😑 උස 5.7ක් 5.8ක් වගේ ඇති.ෆට්ටම කෙට්ටුයි.මල පනින්නෙත් නෑ ලේසියකට.දවසක් රෑ බීලා බීලා සෙට් එක පාරෙ පයින් ආවා.ඌ කෑ ගහ ගහ ආවෙ නැති උනාට අනිත් උන් කෑ ගහ ගහ ආවෙ පාර දිගට.ඔහොම එද්දි බයික් එකකින් ඇවිත් දෙන්නෙක් කෑ ගැහුවා හොරු ඇවිල්ලෝ.එලියට වරෙල්ලා කියලා.එක විනාඩි 5ක් යන්න ඇති ගමේම උන් එතන.ගෑනු කොසු අරන් එනවා 🤣 ඒ ආපු ඒමට වෙරි බැහැලා රිංගුවා කැලයක් අස්සට සෙට් එකම.රිංගුවා නෙවෙයි මචන් රිංගුනා.දැන් ගමේ පොරවල් කියාගත්තු 8ක් විතර අපි හැංගිලා හිටිය තැනට එනවා අපිව හොයන්න.අරූ තනියම ගරිල්ලා ශොට් ටිකක් ගැහුවෙ බන්.අදටත් වලියක් කියද්දි ඒක මැවිලා පේනවා.උට වැඩිය දඩ සයිස් උන්ට උඩ පැනලා මූනට ගහනවා බන් කික් එකක් කපලා දාපු ගහක් වගේ බිම වැටෙන්න.😍 ඌ සිරාම වැඩ්ඩෙක් මම ඇස් දෙකට දැකලා තියන.කොහොම හරි සෙට් එකම දුවලා දුවලා කකුල් හම ගහගෙන එහෙම ගුටි නොකා එදා බේරුනේ අරූගෙ වැඩ හින්දා.දැන් නම් බැඳල ලමයෙක් එහෙම හදාගන අවිස්සාවෙල්ලෙ ඉස්කෝලෙක ඉන්නවා ජොබ් එක කරනවා කියලා ආරංචියි (ගුරුවරයෙක් නෙවෙයි) 😑
    :ROFLMAO::ROFLMAO: self confidence thma

    Usa mahatha ekeknam, uba kettu nam Distance eka thiyagena gahapn

    U badaganna try karoth puluwan tharam ath weyan, badagena ubawa peralagaththoth iwarai.
    thanks for the advice :love:

    කට නිසා තමයි වලි සෙට්වෙන්නේ.මෙහෙ බොන වෙලා වල් වල වලි ගියොත් ගොඩක් වෙලාවට මිනියක් උස්සන්න වෙනවා.මොකද උබල විස්වාස කලත් නැතත් මෙහෙ ඕන තරම් ඉන්නවා අකුරු ලියන්න කියවන්න බැරි,ආවේග පාලනය කරගන්න බැරි මිනිස්සු.මේ ලගදී සිද්දි කීපයක් උනා.මෙහෙ වාර්තකාරයොත් නැති නිසා ප්‍රසිද්ද වෙන්නේ නෑ.ඉස්පිරිතාලේ ගෙනිච්චත් තබුත්තේගම,හරි අනුරාධපුරේ හරි යවනවා.වැරදි කාරයෝ කවුද කියල මැරෙන්න යන එකා කියන්න ඕනේ.නැත්තම් සාක්කි නැ.
    එකම රටේ එකම සිංහල බුද්ධාගමේ මිනිස්සු මරාගන්නේ
    hmm.

    ගහගෙන ප්‍රශ්න විසඳ ගන්න බෑ.උඹ ඌට ගැහුවත් ඒක එතනින් ඉවර නෑ.ඌට,ඌටම ගැලපෙන එකෙක් මුන ගැසුණු දවසට එක අපතයෙක් තොලොංචි වේවි.ඒ උඹ නෙමෙයි.
    hmmm.

    බීපු උන් එක්ක ගහගන්න එපා.පියවි සිහියේ නෙමි ඉන්නෙ.ගොඩක් උන් බිව්වම මාර මැර පාට් දාන්නෙ........
    ගහන්න පුළුවන් උනත් බීපු එකෙක්ට ගහන්න එපා.වෙරි හිදුනම නැට්ට දෙපරැන්දේ ගහන් එන්නෙ........
    hmm.

    ගහගන්න පුලුවන් උනත් වලි වලට නොයා ඉන්න ට්‍රයි කරහන්. මග අරින්න ට්‍රයි කරහන්. උගෙන් හරි උඹෙන් හරි කේන්තියට වැරද්දක් උනොත් ජීවිත කාලෙම දුක් විඳින්න වෙන්නෙ. නිකන් නම් ගුටි කන්න එපා.

    hmm. ow maath ehema thma kle.
     
    • Like
    Reactions: charitha2011