කෙට්ටු වෙන්න බෙහෙතක් දන්නවද?

sakalamana

Member
Aug 5, 2014
62
10
0
කෙට්ටු වෙන්න බෙහෙතක් දන්නවද?

යාලුවනෙ කවුරු හරි දන්නවද ඉක්මනින් මහත අඩු කරගන්න පුලුවන් බෙහෙතක්...හුගක් මහත කෙනෙකුට......
 
  • Like
Reactions: help3

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ubata duwanna puluwannam
    ekmanata mahatha adu karaganna puluwan, mama 6month walin 21Kg adu karala thiyanawa 95- 74

    hebai normal wediyata duwala be, hathi hadunata nawaththanne nathuwa duwanna one, reta kema nawaththanna one, hodata wathura bonna one, thawa thiyanawa godak dewal karunna teka teka karapan, issella kammale kama nathi karaganin, eta passe prashnayak ne
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,413
    1,587
    113
    Oceania
    ubata duwanna puluwannam
    ekmanata mahatha adu karaganna puluwan, mama 6month walin 21Kg adu karala thiyanawa 95- 74

    hebai normal wediyata duwala be, hathi hadunata nawaththanne nathuwa duwanna one, reta kema nawaththanna one, hodata wathura bonna one, thawa thiyanawa godak dewal karunna teka teka karapan, issella kammale kama nathi karaganin, eta passe prashnayak ne

    best answer, end of the thread :P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Simples, කන එක අඩු කරලා මහන්සි වෙලා ගෙදර වැඩ ටිකක් කරන්න කියපන්. ඉක්මනට නම් වෙන්නේ නෑ හැබැයි ඉතින් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Simples, කන එක අඩු කරලා මහන්සි වෙලා ගෙදර වැඩ ටිකක් කරන්න කියපන්. ඉක්මනට නම් වෙන්නේ නෑ හැබැයි ඉතින් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
    මට තාම මතකයි ඉස්සර උඹේ මහත :rofl::rofl::rofl:
     
    sakalamana

    Member
    Aug 5, 2014
    62
    10
    0
    ubata duwanna puluwannam
    ekmanata mahatha adu karaganna puluwan, mama 6month walin 21Kg adu karala thiyanawa 95- 74

    hebai normal wediyata duwala be, hathi hadunata nawaththanne nathuwa duwanna one, reta kema nawaththanna one, hodata wathura bonna one, thawa thiyanawa godak dewal karunna teka teka karapan, issella kammale kama nathi karaganin, eta passe prashnayak ne

    Tsblet ehema mokuth nadda.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මට තාම මතකයි ඉස්සර උඹේ මහත :rofl::rofl::rofl:

    සල්ලි වියදම් කරලා මහත් වෙනවා(කාල) ආයේ සල්ලි වියදම් කරලා කෙට්ටු වෙනවා.:rofl:
    කොහොමද දැන් දරු මල්ලෝ බන්? සනීපෙන් ඉන්නවා නේද?
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචන් කොරන්ට තියෙන්නේ මෙච්චරයි .... කාපු ගමන් වතුර බොන්න එපා . ටිකක් වෙලා ඉදල වතුර බොන්න
    කාපු ගමන් ඉදගන්න එපා ටික වෙලාවක් හිටගෙන ඉන්න .. නිදාගන්න එපා කොහොමත්ම ...
    රෑට කන එක ටිකෙන් ටික අඩු කරපන් ... පුළුවන් තරම් රෑට කන එක අඩුකරල ඒ වෙනුවට ග්‍රීන් ඇපල් කාපන් .. මාස 8න් වෙනස තේරෙයි හරියට කෙරුවොත් ....
    ;)

    ඊට පස්සේ ටිකෙන් ටික දුවන්න පටන් ගනින් ... අවුරුද්දෙන් ගොඩ යනවා ....
    :yes::yes:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Tsblet ehema mokuth nadda.

    ඕක තමයි බන් උබලගෙ අවුල...උබ ඔච්චර මහත් උනේ ටැබ්ලට් ගහලා නෙවෙයිනේ...ඉතින් කෙට්ටු වෙන්න බෙහෙත් හොයන්නත් එපා..උබේ උස කොහොමද?5යි8ක් විතර වගේ තියෙනවද?
    1.කෑම පාලනය කරපන්..
    2.කම්මැලි නැතිව හොදට ව්‍යායාම කරපන්..
    3පිටි කාපුවාමත් මහත් වෙනවද කොහෙද:oo:..(හරියටම දන්නෙ නෑ:dull:.)ඒවත් අඩු කරපන්.
    4.පුලුවන්නම් මොකක් හරි ක්‍රීඩාවකට සම්බන්ධ වෙයන්..(හොදට ඇග මහන්සි වෙන එකක්..රගර්,මාර්ශල් ආර්ට්ස් වගේ..:rolleyes:)
    5.පඩි පෙලක් තියෙනවනම් පොඩි ඩම්බෙල් දෙකක් අරගෙන උඩට පල්ලෙහාට දුවපන්..වාර 50න් විතර පටන් ගනින්..ටික ටික වැඩි කරහන්..
     
    May 16, 2010
    3
    0
    0
    hkz

    ටබ්ලට්ස්!! හි හි ... උබ ටික දවසකින් බුදු වෙන්නත් සොෆ්ට්වෙයාර් හොයයි ලොල් :P
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    1) gym yanna hoda trainer kenek gavata
    2) food intake eka adu karanna(vadiya kanna epa specially piti thiyana sugger , thel)
    3) lipo 6 vage fat burner ekak use karanna( gym yanne nathuva pethi okkoma kavath satha 5 ka vadak na)
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    dawasak ara dawasak 4km withara push bicycle padapan. puluwan tharan wegen padinna ona. hariyatama hari niyameta wada karanawa. beth nag bonna epaa. athuru abada athi.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    පාන් පිටි ජාති කන එක නවත්තපං.. මාළු පාන් වගේ ඒව දිහා නං බලන්නවත් එපා..
    හුඟක් මහතයි කියන්නෙ අනිවා ඕක දවසෙන් වැඩිහරියක් ඉන්නව ඇත්තෙ මැක්ඩොනල්ඩ් එකේ රිංගං.. :v
    ඒකෙන් තමා කකුල් දෙකේ හිපෝල බිහි කරන්නෙ..
    ඉස්සෙල්ලම මැක්ඩොනල්ඩ් යන එක නවත්තපං :3
    පුළුවන් තරම් බත් විතරක් කාපං..
    කන්න කලින් ඇතිවෙනකං වතුර බීපං..
    එතකොට කන්න ඉඩ නෑ ඕයි :v
    පුළුවන්නම් බඩ දිහා බලල බලල බලල බලල කල්පනා කල්ල කල්ල කල්ල කල්ල තියෙනව මානසික රෝගයක් anorexia nervosa කියල.. හදාගනිං.. ඕක හදාගත්තෙ කියන්නෙ ආයෙ හිපෝ ගොඩ තමා.. බලං ඉන්දැද්දි කෙට්ටු වෙන්නෙ.. ටොන් තුන හතරෙ එකා මාස දෙකෙන් තුනෙන් කිලෝ විස්සට විසිපහට බහිනව..
    මැරස්මස් හැදුන ගානට කෙට්ටු වුනත් උට පේන්නෙ ඌ පට්ටෙට මහතයි වගේ :3

    anorexia nervosa තමා හොඳම ක්‍රමේ..
    පස්සෙ කිලෝ විස්සට විතර බැස්සාම මනෝ ඩොකෙක් හොයාගෙන පලයං :D
    ලෙඩේ තියෙන එකා නං යන එකක් නෑ.. ඇදගෙන තමා යන්න වෙන්නෙ..
    එහෙම එක්කං ගිහිං හොඳ කරගනිං..

    ඊට පස්සෙ ආයෙ මැක්ඩොනල්ඩ් > ආයෙ හිපෝ > ආයෙ හදාගනිං > ඔහොම තමා ඉතිං වක්‍රෙ.

    ගුඩ් ලක්..