කෙටි පැහැදිලි කිරීමක්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    මූ සෑහෙන්න ටයිප් කරලා තිබ්බ බන්. හැමෝම ගණන් ගන්නේ නෑ වගේ බම්ප් විතරක් දාපු නිසා උට එපා වෙලා ඩිලීට් කරලා දාලා. අනික අර උඩ අරූගේ කමෙන්ට් එකටත් හිත රිදෙන්න ඇති. :(
     

    ItsMeTheFakeID

    Junior member
  • Jun 3, 2023
    7
    53
    13
    උබ පැය ගානක් මහන්සි වෙලා දාපු පොස්ට් දෙකත් නැහැනේ බං. ඔන්න උබට තියෙන පිළිගැනීම.
    අම්මෝ ඒකට අපේ ඉන්ද්‍රජිත්ට තියන පිලිගැනිම නේ? වෙලාවකට @spamcheck නැට්ට උස්ස උස්ස දෙනවා. වෙලාවකට නැට්ට වන වන ඉන්නවා කකුල් දෙක ළගට වෙලා.

    ගූ ගොඩේ ඉන්න එකාට හැමදාම ඕන ගූ තමා.

    @spamcheck ඔයා තාම නිදිද?
     

    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    Dear admin @spamcheck

    Banned කරපු members ලව පුලුවන් නම් unbanned කරන්න. මට වෙන ඉල්ලිමක් විදියට කරන්න දේවල් නෑ.

    Thank you very much.

    මෙහෙම එකකුත් තියෙනවා, උඹ වෙනුවෙන් සහ අර බෑන් කරපු කෙනා වෙනුවෙන් මේකෙ කොල්ලො මාර විදියට කතා කලා දැක්කා. ඒ කොල්ලා උනත් බෑන් උනේ උබ වෙනුවෙන් කතා කරලා. අන්න උන් වෙනුවෙන් දෙයක් කරපන් පුළුවන් නම්.

    මොකද ලොකු තැන් වල මෙන්ම තාම ආතක් පාතක් නැති ගොඩක් උන් මේකෙ ඉන්නවා. Telegram හරි මොකක් හරි එකකින් ඒ කරන්න ගිය දේ කරන්න. අන්න ඒ දවසට ඔය නම තවත් බැබලෙයි. ජය 🙂❤️
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මෙහෙම එකකුත් තියෙනවා, උඹ වෙනුවෙන් සහ අර බෑන් කරපු කෙනා වෙනුවෙන් මේකෙ කොල්ලො මාර විදියට කතා කලා දැක්කා. ඒ කොල්ලා උනත් බෑන් උනේ උබ වෙනුවෙන් කතා කරලා. අන්න උන් වෙනුවෙන් දෙයක් කරපන් පුළුවන් නම්.

    මොකද ලොකු තැන් වල මෙන්ම තාම ආතක් පාතක් නැති ගොඩක් උන් මේකෙ ඉන්නවා. Telegram හරි මොකක් හරි එකකින් ඒ කරන්න ගිය දේ කරන්න. අන්න ඒ දවසට ඔය නම තවත් බැබලෙයි. ජය 🙂❤️
    මොකක් හරි එකකින් කියල මූ උගෙ සයිට්ස් වලට ට්‍රැෆික් ඇදගන්න දැඟලුවාදත් මන්දා....
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    පෝස්ට් කරලා තිබුණලු. ආයෙ ඒවා මකලලු. දැන් ආවම ඒව බලන්නෙ කොහොමද අපි.
    ඒ අස්සෙ තව පොරක් ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ වැඩ කරනවා වගේ.
     
    • Like
    Reactions: siri_ayya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,795
    2
    15,542
    113
    Welcome back. 😍 මම නම් කියන්නෙ උඹට ලොකුම හෙනේ දාන දෙයක්වත් කියවන්නෙ නැතිව bump, tfs දදා යන සෙට් එක. List එකේ උඩට එනවා හැබැයි උන්ට වැඩකුත් නෑ, උඹට වැඩකුත් නෑ. එ‍් වෙනුවට උඹ දාන දෙයක් කියවලා, එ‍් ගැන engage වෙන පිරිසක් හදා ගනින් මචන්.

    මගෙ tried and true අ‍ැරියස් method එක උඹට හරි යන් නෑ කොහොමත්. ඉතින් එ‍්ක try කරන්නත් එපා. ඊට වඩා හොඳයි මේ කියන්න යන එක. Free advise ඉතින්. කැමති නම් කරලා බලහන්.

    එකදිගට මහන්සි වෙලා දිගගගග thread එකක සේරම කරුණු අඩංගු කරලා දාන ක්‍රමය වෙනුවට pointers විදිහට පළ කරපන්. වැඩිපුර දැන ගන්න ඕන දේවල් අහන්න කියහන්. එතකොට නිකන්ම bump කිය කිය යන හැත්ත වෙනුවට උවමනාවක් අ‍ැති එකෙක් කියවලා උඹෙන් ප්‍රශ්න අහයි. අන්න එ‍්වාට specific විදිහට උඹෙ දැනුමෙන් උපරිම උත්තර දීපන්.

    එ‍්කෙන් උන්ටත් personalized දෙයක් ලැබෙනවා. උඹටත් කට්ටිය හොඳට engage වෙනවා. සයිට් එකටත් වැඩක් තියෙනවා. උඹට අවශ්‍ය මාකටින් පාරත් ලස්සනට කරගන්න පුළුවන්.

    මම දන්නවා මේ වැඩේට අර හැතැප්මක් විතර දිග thread එක ලියලා, හැම දේම include කරලා ලස්සනට දානවාට වඩා වෙලාවක් යනවා වගේ පේනවා කියලා. හැබැයි අ‍ැත්තටම එහෙම නෑ. එහෙම දැම්මාම හැමෝම එක්කො cursory read එකක් දානවා, නැත්නම් කියවන්නෙත් නැතිවම bump, tfs දානවා. කාටවත් වැඩක් නෑ.

    එ‍් වෙනුවට අරක ලියන කාලය කඩලා කට්ටිය අහන දේට උත්තර දෙන්න එ‍් කාලය පාවිච්චි කරා නම් වැඩ සේරම වෙනවා. අ‍ැත්තටම engagement එකකුත් එනවා.

    ඉතින් try කරලා බලහන් කැමති නම්. Free advise නිසා අහක දැම්මත් අවුලක් නෑ. Good luck උඹට. ❤️🙏