කෙණ්ඩා පෙරළීම සහ දර්ශන් ධර්මරාජ්

vito

Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    කකුලේ කැක්කුම හදිල එන උන්ට ecg ගන්න කියල සින්හල වෙදකමේ උගන්නනව ද බං
    ඔව්.මෙන්න මේ වගේ හෙළ ECG ඔරුවක දාල ගන්නෙ
    ලඟම ඉන්න වෙද මහත්තයට කියල අදම බුක් කරගන්න :yes: :yes:
    2809418583_f7a5cde38b_c.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,469
    100,531
    113
    ඔව්.මෙන්න මේ වගේ හෙළ ECG ඔරුවක දාල ගන්නෙ
    ලඟම ඉන්න වෙද මහත්තයට කියල අදම බුක් කරගන්න :yes: :yes:
    2809418583_f7a5cde38b_c.jpg
    ඉරට්ටකින් හාර්ට් රෙට් එක ගන්න විදියක් තියෙනවා. ඒ නැතත් ඇගිලි වලින් නාඩි එහෙම බලද්දී අවශ්‍ය දත්ත ටික ගන්න පුළවන්කමක් තියෙනවා. දත්ත එකතු කරන කෙනාගේ එකස්පීරියන්ස් එක මත වෙනස් වෙන ඒක තමා පොඩි අවුලකට තියන්නේ.
     
    • Like
    Reactions: Janithsl88 and vito

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔව්.මෙන්න මේ වගේ හෙළ ECG ඔරුවක දාල ගන්නෙ
    ලඟම ඉන්න වෙද මහත්තයට කියල අදම බුක් කරගන්න :yes: :yes:
    2809418583_f7a5cde38b_c.jpg
    මොකක්ද මේ.. පියන ගලෝපු මිනී පෙට්ටියක්ද :rolleyes: