කෙතරම් නම් ආශ්චර්යජනකද?

Oct 12, 2011
1,345
118
0
කෙතරම් නම් ආශ්චර්යජනකද?



හොඳින් බලන්න. තිරිසන් සත්වයෙකුගේ මේ කි‍්‍රයා කලාපය කෙතරම් නම් අපූර්වජනකද කියලා. කෙතරම් නම් සුන්දරද. කෙතරම් නම් ආශ්චර්යජනකද. මේ දුක් සංසාරෙන් එගොඩ වෙන්න මමත් බුදු මග ගමන් කරනවා කියන සිතුවිල්ල නම් මෙයාගෙ හිතේ නැතුව ඇති. හැබැයි සංසාරගත පුරුද්දක් වෙන්නත් බැරි නැහැ. ඒ කොහොම වුණත් මනුස්සයෙක් වෙලා ඉපදුණු හැම කෙනෙකුටම මේ සත්ත්වයා දෙන්නෙ පුදුම තරම් වටින ආදර්ශයක් නේද?