කෙන්ති යනවා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mohawk kellek wenna athi:baffled:

    Kelloth kenthi giyama ara wage uttarane Deanne...:lol:

    එහෙනං ඉස්සර කොල්ලෙක් වෙලා ඉඳල පස්සෙ මාරු වෙන්න ඇති. transgender Mohowk :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :rofl: oya kenthi gihilla tiyenne..
    නෑ නෑ
    කෙන්ති එන වෙලාවට ආහාල පාහාල ගෙවල් වලට ගල් ගාහාපන්
    එම බෑනෙ :no:
    ප්‍රොයොගික විසදුමක් දියන්
    :rofl:
    Mohowk ඉස්සර මෙහෙම නෑ :no:
    ඉස්සර ගොඩක් කෙන්ති ගියා
    නොෆැෆ් කරාට පස්සෙ මැරෙන්න අඩූ උනා
    ගැස්රයිටිස් වැඩි උනා ලගදි
    දෑන් මාර විදියට කෙන්ති යනවා
    Mohawk kellek wenna athi:baffled:

    Kelloth kenthi giyama ara wage uttarane Deanne...:lol:

    එහෙනං ඉස්සර කොල්ලෙක් වෙලා ඉඳල පස්සෙ මාරු වෙන්න ඇති. transgender Mohowk :yes:
    ඕන් දැන් තොපි උනා ගන්න යන්නෙ :angry:
    arshas thiyenawada ?

    නෑ ගැස්ටික්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වත්තේ ගහක් කපන්න නැද්ද?

    අපෙ ගෙදර පිහි තියෙන්නෙ ඒක එක වෙලාවට එක එක තැන්වල
    පිහි හොයන්න ගියොත් අම්මා එක්ක රණ්ඩු වෙන්න වෙනවා :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෙ ගෙදර පිහි තියෙන්නෙ ඒක එක වෙලාවට එක එක තැන්වල
    පිහි හොයන්න ගියොත් අම්මා එක්ක රණ්ඩු වෙන්න වෙනවා :no:

    පිහි ඕනෙ නෑ ගිහිල්ල ගහට ඔලුවෙන් අනින්න :P මැද කුහරෙකුත් තියෙන නිසා ගාණ්ඨාරයක් ගහනව වගේ සද්දෙ ඇහෙයි :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පිහි ඕනෙ නෑ ගිහිල්ල ගහට ඔලුවෙන් අනින්න :P මැද කුහරෙකුත් තියෙන නිසා ගාණ්ඨාරයක් ගහනව වගේ සද්දෙ ඇහෙයි :P

    ඔයා කෙල්ලෙක් නෙද?
    මාත් එක්ක වට්සැප් චැට් කරලා හිත හදන්නකො
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පිහි ඕනෙ නෑ ගිහිල්ල ගහට ඔලුවෙන් අනින්න :P මැද කුහරෙකුත් තියෙන නිසා ගාණ්ඨාරයක් ගහනව වගේ සද්දෙ ඇහෙයි :P

    ඔයා කෙල්ලෙක් නෙද?
    මාත් එක්ක වට්සැප් චැට් කරලා හිත හදන්නකො

    Pessimist :

    9465884a532c03d5645c8e0e49989433.jpg
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිහි ඕනෙ නෑ ගිහිල්ල ගහට ඔලුවෙන් අනින්න :P මැද කුහරෙකුත් තියෙන නිසා ගාණ්ඨාරයක් ගහනව වගේ සද්දෙ ඇහෙයි :P

    :rofl:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    730
    113
    tharaha yana welawal note karala tharaganne nathuwa handle karanna purudu weyan. relaxing music wage ahapan thawa bawana karapan
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,746
    8,070
    113
    Kotahena
    කේන්ති යන්න එනකොට බුරිය ට ඇඟිල්ල ගහලා කරකවපං