කෙන්යානු පාර්ලිමේන්තුවේදි ශ්‍රී ලංකාව ස&

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    පොන්නය රට විකුනද්දි ඒවට හුරේ දාන unp බැල්ලියන් මේව පෙනීයන්..

    පොන්නයා විකුනන්න කලින් තමා තොපේ මහ එකා සින්නක්කර වික්කේ රටම ට්‍රිලියන් වලට. පොන්නයට මේවා විකුණන්න වෙන්නේ නෑ නේ තෝපේ මහ එකා වැඩ පෙන්නන්ඩ කියල හැදුවේ නැත්තම් අනේ පල එරෝසන් වන්දිබට්ටකම් කරන්නේ නැතුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඒ උනාට බන් වෙලාවට මහින්ද වැඩ පෙන්නන්ඩ හදල තිබ්බෙ ,නැත්තන් උබලගෙ පොන්නයට විකුනන්ඩ වෙන්නෙ උගෙ ගෑනිව තමයි චීනෙක්ට.. :yes::yes: පොඩ්ඩක් පරිස්සමින් උබලගෙ අම්මාව්ත් විකුනන්ඩ බැරි නැ පොන්නය, චීනෙක්ට....:dull: දැන් ඔය පොන්නය ගාලු ක්‍රිකට් පිටියත් විකුනගෙන කන්ඩ යන්නෙ ඒකත් මහින්දද බන් හැදුවෙ??? :rolleyes::rolleyes::rolleyes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාර්ලිමේන්තුවෙ නඩු අහන්නෙ නැනෙ..ඔයාලගෙ පොන්න රනිල දැන් නඩු අහන්ඩ ගන්නෙ පාර්ලිමේන්තුවද ..ඇයි බන් මෙහෙම ගොන් කතා කියන්නෙ???? unp බැල්ලියො වශයෙන් උබල මෙච්චරම මන්ද මානසිකයිද බන්... :confused::confused::confused:

    වරයයි ගුවන්තොටුපලයි හොද නැත්තන් චීනෙයි ඉන්දියවයි සල්ලි දීල ගන්නවද පකෝ...උබ හිතන්නෙ උන්ට පිස්සු කියලද වලකුයි කර්පට් පිට්ටනියකුයි ගන්ඩ...අලි ගහන පිට්ටනියත් ඉන්දියාවට විකුනනව එතකොට ඒකත් උන් ගන්නෙ නොදැන හොද නැති නිසාද..??? :dull::dull:

    උබල මේවගෙන් පෙන්නුම් කරන්නෙ මොනාද දන්නවද උබලගෙ කුහකකෙමි පරිමාව එච්චරමයි උබල ඕවගෙන් පෙන්නන්නෙ...උබලට තියෙන්නෙ බන් රට එක්ක තරහක්, උබලගෙ පොන්නය හදන්නෙත් නැ අනිත් උන් හදද්දි උබල ඉරිසියාවෙ පැලෙනව ලැජ්ජාව කියල දෙයක් නැද්ද...

    කන්සෙප්ට් එකකට කරපු සක්සස් වෙච්ච ප්‍රොජෙක්ට් 5ක් කියපන් පුලුවන් නම් .

    1. නොරොච්චෝලෙ ගල් අගුරු බලාගාරෙ..
    2. කෙරවල පිටියතාප බලාගාරෙ
    3. ඉහල කොත්මලේ ජලවිදුලි බලාගාරෙ
    4. දක්ශින අදිවේගය
    5. කටුනායක අදිවේගය
    6. පෝට් සිටි
    7. නෙලුම් කුලුන
    8. නෙලුම් පොකුන

    ඔය වගේ කොච්චර තියෙනවද...චන්දිකාගෙ හුත්ටවල් නම් කියෝගෙන එන්ඩ එපා චන්දිකා කොරා පකක්...මට කියපන්කො උබලගෙ පොන්න රනිල රට වෙනුවෙන් හදාපු එකම එකක්...:):)

    1.ඉහල කොත්මලේ ජලවිදුලි බලාගාරෙ :rofl::rofl: JR ගෙ කාලෙ https://en.wikipedia.org/wiki/Upper_Kotmale_Dam

    4. දක්ශින අදිවේගය :rofl::rofl: චන්ද්‍රිකා https://en.wikipedia.org/wiki/E01_expressway_(Sri_Lanka)

    5. කටුනායක අදිවේගය :rofl::rofl: චන්ද්‍රිකා https://en.wikipedia.org/wiki/E02_expressway_(Sri_Lanka)

    8. නෙලුම් පොකුන :rofl::rofl: චන්ද්‍රිකා https://en.wikipedia.org/wiki/Nelum_Pokuna_Mahinda_Rajapaksa_Theatre

    6. පෝට් සිටි - මරා සින්නක්කර විකුනල තියෙද්දි කොහොම හරි ආපහු පොනිල් පවරගත්ත .

    1. නොරොච්චෝලෙ ගල් අගුරු බලාගාරෙ.. :rofl::rofl: කොමිස් කෙලල කෙලල බාල බඩු වලින් කිසිම ස්ටෑන්ඩර්ඩ් එකකට නැතුව හදල තියන හැටි තියනව කියවපන් https://en.wikipedia.org/wiki/Lakvijaya_Power_Station :rofl::rofl:

    තව තියනව නරි නාවන්න වෙලාවක් නෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහ බැoකු වචාව ගැන කරපු ජනාධිපති කොමිසම් වාර්තාව කියෝපන්කො..:yes::yes: රජයේ විගනකාධිපතිවරයනෙ කියන්නෙ බිලියන 30ක හොරකමක් වෙලා තියෙනව කියල... පොන්න රනිලගෙ රෙදි ගැලවිලා ඉවරයි..

    එතකොට අර චෙක් නම්බර් එක්කම මාට්ටු වෙච්ච ඒව :P:P:P:P. ඒව බොරු මේව ඇත්ත :D:D:D
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ උනාට බන් වෙලාවට මහින්ද වැඩ පෙන්නන්ඩ හදල තිබ්බෙ ,නැත්තන් උබලගෙ පොන්නයට විකුනන්ඩ වෙන්නෙ උගෙ ගෑනිව තමයි චීනෙක්ට.. :yes::yes: පොඩ්ඩක් පරිස්සමින් උබලගෙ අම්මාව්ත් විකුනන්ඩ බැරි නැ පොන්නය, චීනෙක්ට....:dull: දැන් ඔය පොන්නය ගාලු ක්‍රිකට් පිටියත් විකුනගෙන කන්ඩ යන්නෙ ඒකත් මහින්දද බන් හැදුවෙ??? :rolleyes::rolleyes::rolleyes:

    ගාල්ලෙ ග්‍රවුන්ඩ් එක මරා හැදුවෙ නෑ . හැබැයි ගාලු කොටුව වැහෙන්න බිල්ඩින් එකක් දාල නම නම් ගහගත්ත . ඒක කඩන්න යනකොට තමා වහල්ලුන්ට හරීයට රිදුනෙ . ඕක කඩන්න ඕන කිව්වෙ වාසුයි දිනේශුයි 2009 දි .දැනගෙන කතා කරපන් වීරසංගිලිය වගේ ඔහේ කියවන්නෙ නැතුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට අර චෙක් නම්බර් එක්කම මාට්ටු වෙච්ච ඒව :P:P:P:P. ඒව බොරු මේව ඇත්ත :D:D:D

    මාට්ටු උන ඒවට නඩු දාන්න...ඉවරයිනෙ චෙක් නම්බරුත් තියෙනවනම් වඩා පහසුයි...ඇයි නඩු දාන්නෙ නැත්තෙ....

    ගාල්ලෙ ග්‍රවුන්ඩ් එක මරා හැදුවෙ නෑ . හැබැයි ගාලු කොටුව වැහෙන්න බිල්ඩින් එකක් දාල නම නම් ගහගත්ත . ඒක කඩන්න යනකොට තමා වහල්ලුන්ට හරීයට රිදුනෙ . ඕක කඩන්න ඕන කිව්වෙ වාසුයි දිනේශුයි 2009 දි .දැනගෙන කතා කරපන් වීරසංගිලිය වගේ ඔහේ කියවන්නෙ නැතුව

    ඉතින් බිල්ඩිම කඩපන්කො ...බිල්ඩිම කඩන්ඩ ඔනෙ එකට මොකටද පොන්න රනිල මුලු ක්‍රිකට් පිටියම විකුනන්ඩ යන්නෙ??? :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    1.ඉහල කොත්මලේ ජලවිදුලි බලාගාරෙ :rofl::rofl: JR ගෙ කාලෙ https://en.wikipedia.org/wiki/Upper_Kotmale_Dam

    4. දක්ශින අදිවේගය :rofl::rofl: චන්ද්‍රිකා https://en.wikipedia.org/wiki/E01_expressway_(Sri_Lanka)

    5. කටුනායක අදිවේගය :rofl::rofl: චන්ද්‍රිකා https://en.wikipedia.org/wiki/E02_expressway_(Sri_Lanka)

    8. නෙලුම් පොකුන :rofl::rofl: චන්ද්‍රිකා https://en.wikipedia.org/wiki/Nelum_Pokuna_Mahinda_Rajapaksa_Theatre

    6. පෝට් සිටි - මරා සින්නක්කර විකුනල තියෙද්දි කොහොම හරි ආපහු පොනිල් පවරගත්ත .

    1. නොරොච්චෝලෙ ගල් අගුරු බලාගාරෙ.. :rofl::rofl: කොමිස් කෙලල කෙලල බාල බඩු වලින් කිසිම ස්ටෑන්ඩර්ඩ් එකකට නැතුව හදල තියන හැටි තියනව කියවපන් https://en.wikipedia.org/wiki/Lakvijaya_Power_Station :rofl::rofl:

    තව තියනව නරි නාවන්න වෙලාවක් නෑ

    ඉහල කොත්මලේ නෙමේ වෙන්ඩ ඇති නම මතක නැ හරියට..අනිත් ඒව ඔක්කොම චන්දිකයි රනිලුයි තමයි ලොල්..මහින්දගෙ නොරොච්චෝලෙ බලාගාරෙන් ආව කරට් එකෙන් නෙමේ උබ ඔය කමෙන්ට් එක දැම්මෙත් ...උබලට තියෙන්නෙ කුහකකම බන් කුහකකම..මට නම් හිතාගන්ඩ බැරිතරමටම උබල කුහකයි...:dull::dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතින් බිල්ඩිම කඩපන්කො ...බිල්ඩිම කඩන්ඩ ඔනෙ එකට මොකටද පොන්න රනිල මුලු ක්‍රිකට් පිටියම විකුනන්ඩ යන්නෙ??? :dull::dull:

    ඒකනෙ මරා තැන තැන නම ගහල ගුබ්බෑයන් අටෝගෙන ගියා .මූ ඒ පිහිටෙන් විකුනනව . මරා ඇටෙව්වෙ නැත්තම් කිසි අවුලක් නෑනෙ .
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉහල කොත්මලේ නෙමේ වෙන්ඩ ඇති නම මතක නැ හරියට..අනිත් ඒව ඔක්කොම චන්දිකයි රනිලුයි තමයි ලොල්..මහින්දගෙ නොරොච්චෝලෙ බලාගාරෙන් ආව කරට් එකෙන් නෙමේ උබ ඔය කමෙන්ට් එක දැම්මෙත් ...උබලට තියෙන්නෙ කුහකකම බන් කුහකකම..මට නම් හිතාගන්ඩ බැරිතරමටම උබල කුහකයි...:dull::dull:

    නෑ නෑ මට කරන්ට් එක එන්නෙ ලක්ශපානෙන් . උබ සක්සස් උන ප්‍රොජෙක්ට් 5ක් කියපන්කො පුලුවන් නම් . :rofl::rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909

    උබ ඔහොම වගකීමක් නැතුව කතා කරන්න ගත්තම. උබ ගැන අපිට තියෙන විශ්වාසය පලුදු වෙනවනෙ බන් :growl::growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෑ නෑ මට කරන්ට් එක එන්නෙ ලක්ශපානෙන් . උබ සක්සස් උන ප්‍රොජෙක්ට් 5ක් කියපන්කො පුලුවන් නම් . :rofl::rofl::rofl::rofl:

    5ට 8ක් කියුව ..උබට තමයි තාම පොන්න රනිල කරපු එකම එක දෙයක් කියාගන්ඩ බැරි උනේ..අනික මම මේ මහින්ද කරපු ලිස්ට් එක හොයන ගමන් ඉන්නෙ පොඩ්ඩක් හිටපන් බඩ යන්ඩ දෙන්නම්.. :yes::yes:

    ඒකනෙ මරා තැන තැන නම ගහල ගුබ්බෑයන් අටෝගෙන ගියා .මූ ඒ පිහිටෙන් විකුනනව . මරා ඇටෙව්වෙ නැත්තම් කිසි අවුලක් නෑනෙ .

    :yes::yes: ඇත්ත ඇත්ත හදපු එකයි වරද නැතුව විකුනන එක නෙමේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    5ට 8ක් කියුව ..උබට තමයි තාම පොන්න රනිල කරපු එකම එක දෙයක් කියාගන්ඩ බැරි උනේ..අනික මම මේ මහින්ද කරපු ලිස්ට් එක හොයන ගමන් ඉන්නෙ පොඩ්ඩක් හිටපන් බඩ යන්ඩ දෙන්නම්.. :yes::yes:

    :yes::yes: ඇත්ත ඇත්ත හදපු එකයි වරද නැතුව විකුනන එක නෙමේ..

    මචන් :):)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    5ට 8ක් කියුව ..උබට තමයි තාම පොන්න රනිල කරපු එකම එක දෙයක් කියාගන්ඩ බැරි උනේ..අනික මම මේ මහින්ද කරපු ලිස්ට් එක හොයන ගමන් ඉන්නෙ පොඩ්ඩක් හිටපන් බඩ යන්ඩ දෙන්නම්.. :yes::yes:

    8න් දෙකයි මහින්දගෙ ප්ලෑන් . ඒ දෙකෙන් එකක් බාල බඩු දාල . අනිකෙන් තාම සතපහක ලාබයක් නෑ . කුලුන හදල ඉවර උනහමවත් බලමුකො :rofl::rofl::rofl:. මහිද උඩදාගෙන විවුර්ත කලේ පහුගිය ආන්ඩුවල ප්ලෑන් . හරියට මේ ආන්ඩුව දැන් කරනව වගේම තමා :rofl::rofl::rofl:.
     
    හදන්න ඕන නම ගහගන්න හදිස්සියට නෙමෙයි . හරියට හිතල බලල . එහෙම කරානම් මේ කිසි ප්‍රශ්ණයක් නෑනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    8න් දෙකයි මහින්දගෙ ප්ලෑන් . ඒ දෙකෙන් එකක් බාල බඩු දාල . අනිකෙන් තාම සතපහක ලාබයක් නෑ . කුලුන හදල ඉවර උනහමවත් බලමුකො :rofl::rofl::rofl:. මහිද උඩදාගෙන විවුර්ත කලේ පහුගිය ආන්ඩුවල ප්ලෑන් . හරියට මේ ආන්ඩුව දැන් කරනව වගේම තමා :rofl::rofl::rofl:.

    මේව නම් ඉතින් කියන්ඩ දෙයක් නැතුවට කියන ගොන් කතා.. දැන් උබම පිලි ගන්නෙ මහින්දගෙ කාලෙ හදපුව දැනුත් විවෘත කරනව කියල...මොරගහ කන්ද එහෙම කාගෙද මන්ද...:rofl::rofl:

    හදන්න ඕන නම ගහගන්න හදිස්සියට නෙමෙයි . හරියට හිතල බලල . එහෙම කරානම් මේ කිසි ප්‍රශ්ණයක් නෑනෙ

    ඉතින් බන් පොන්න රනිල් හරියට හිතල කරපු එක වැඩක් කියපන්කො...ඇත්තටම පොන්නය මොකුත්ම හදල නැද්ද??? :rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    5ට 8ක් කියුව ..උබට තමයි තාම පොන්න රනිල කරපු එකම එක දෙයක් කියාගන්ඩ බැරි උනේ..අනික මම මේ මහින්ද කරපු ලිස්ට් එක හොයන ගමන් ඉන්නෙ පොඩ්ඩක් හිටපන් බඩ යන්ඩ දෙන්නම්.. :yes::yes:

    දීපන් දීපන් පොරසේ ගිනි පොලියට ණයට අරන් හදල නම ගහගත්තු ලිස්ට් එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මේව නම් ඉතින් කියන්ඩ දෙයක් නැතුවට කියන ගොන් කතා.. දැන් උබම පිලි ගන්නෙ මහින්දගෙ කාලෙ හදපුව දැනුත් විවෘත කරනව කියල...මොරගහ කන්ද එහෙම කාගෙද මන්ද...:rofl::rofl:

    ඉතින් බන් පොන්න රනිල් හරියට හිතල කරපු එක වැඩක් කියපන්කො...ඇත්තටම පොන්නය මොකුත්ම හදල නැද්ද??? :rofl::rofl:

    සහෝ

    cute-grey-cat.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දීපන් දීපන් පොරසේ ගිනි පොලියට ණයට අරන් හදල නම ගහගත්තු ලිස්ට් එක

    ඒක දැක්කමනන් උබට කුහකමට බඩ යයි..ඔහොම හිටපන් හොයල දන්නම්..උබට තාම පොන්න රනිල කරපු එකම එක වැඩක නමක් කියාගන්ඩ බැරි උනානෙ බන් ...ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි.. :yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේව නම් ඉතින් කියන්ඩ දෙයක් නැතුවට කියන ගොන් කතා.. දැන් උබම පිලි ගන්නෙ මහින්දගෙ කාලෙ හදපුව දැනුත් විවෘත කරනව කියල...මොරගහ කන්ද එහෙම කාගෙද මන්ද...:rofl::rofl:

    මොරගහකන්ද මහවැලි ප්‍රොජෙක්ට් එකක් . මහින්දගෙ ලබ්බක් නෙමෙයි . ඒකයි මන් කිව්වෙ විමලි වගේ ඔහේ දන්නෙ නැතුව දොඩවන්න එපා කියල :rofl::rofl::rofl:.රනිල් විකුනපු එක ඇරෙන්න කොරපු දෙයක් නෑ කියල රටම දන්නවනෙ මගෙන් අහන්නෙ ඇයි . මන් මේ බලාගෙන ඉන්නෙ රනිල අර ඉස්පේස් ඉන්ජිනේරුවව පිටරටකට විකුනනකන් .