කෙනා මට අදාලම නෑ ජාතකය

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    එද්දී

    RMAgioN.png


    QuXI9pg.png






    rpF0qHP.png




    සබැඳි විහිළු කතා


    https://elakiri.com/threads/රියාජ්-බදියුදීන්-අහිංසකයෙක්.1955770/page-2#post-25734098

    https://elakiri.com/threads/ටික-ටික-මිනී-ටික-විකුණන්-කෑව-නේද.1955415/page-5#post-25726972

    අන්තිමට උනේ


    ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ ජාලිය සේනාරත්න ඉවත් කර නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ පත් කර තිබෙනවා.

    නීතිඥ අජිත් රෝහණ,මීට පෙර අවස්ථා කිහිපයක දී ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ අතර පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරයි.

    රියාජ් බදුර්දීන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් නීතිඥ ජාලිය සේනාරත්න ආන්දෝළනාත්මක තත්වයකට පත් වූ අතර මුලින් කළ ප්‍රකාශයක් හා පසුව කළ ප්‍රකාශයක් අතර පරස්පරතාවයක් ඇති වීම ඊට හේතුවයි. එය විෂයභාර රාජ්‍ය ඇමතිවරයා වූ චමල් රාජපක්ෂගේ ද දෝෂදර්ශනයට ලක් විය.


    20ට කලින් මෙහෙම නම් 20න් පස්සේ හිතාගත්තැකි.. පොලීසිය මුන්ට ඕන විදියට දැන් ප්‍රකාශ දෙන්නත් ඕන...