රියාජ් බදියුදීන් අහිංසකයෙක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    විමල් නං තව අවුරුදු 4-5 ක් පඩිත් අරන් සැපේ ඉඳි. චන්දෙ දීලා පාස්කු විකුණන් කාපු උන්ට නින්ද යයිද ඉස්පිරිතාල වල ලෙලිගිය උන්ගේ වේදනාව ඇහෙද්දී
    ඈයි උඹ කියන්නේ චන්දේ දීපු එවුන් බෝම්බ ගහපු එවුන්ට චන්දේ දෙන්න තිබ්බා කියලද ?මුන්ට නොදී. මිනිස්සු මුන්ව ගෙනාවේ බෝම්බ ගහනකම් බලන් ඉදපු එවුන්වත් බෝම්බ වලට සම්බන්ධ එවුන් ලග තියන් ඉන්න එවුන්ටවත් ගේන්න බෑරි හින්දනේ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    දැන් බෝම්බ ගහපු උන් ඇල්ලුවද ? හිටිය ජනාදිපතිත් ඔය සෝයි කියන ආණ්ඩුවේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    දැන් බෝම්බ ගහපු උන් ඇල්ලුවද ? හිටිය ජනාදිපතිත් ඔය සෝයි කියන ආණ්ඩුවේ.
    බෝම්බ ගහපු එවුන් අල්ලන්න තමා මිනිස්සු චන්දේ දුන්නේ. ඒ වෙලාවේ මිනිස්සුන්ට තිබ්බ තෝරා ගෑනීම් දෙක බෝම්බ ගහනකම් බලන් ඉදපු එවුන්ද නෑත්නම් අනිත් උන්ද කියන එක. ඒ අනුව මිනිස්සු චන්දේ දුන්නා. ඊලග චන්දේ තීරණයට මේ වෙන දේවල් බලපායි. එහෙමතමා වෙන්නේ. කොහොම වුනත් පුතානෝ ඔතානෝ තමා
     
    • Like
    Reactions: naleen rox

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    බෝම්බ ගහපු එවුන් අල්ලන්න තමා මිනිස්සු චන්දේ දුන්නේ. ඒ වෙලාවේ මිනිස්සුන්ට තිබ්බ තෝරා ගෑනීම් දෙක බෝම්බ ගහනකම් බලන් ඉදපු එවුන්ද නෑත්නම් අනිත් උන්ද කියන එක. ඒ අනුව මිනිස්සු චන්දේ දුන්නා. ඊලග චන්දේ තීරණයට මේ වෙන දේවල් බලපායි. එහෙමතමා වෙන්නේ. කොහොම වුනත් පුතානෝ ඔතානෝ තමා
    පුතානෝ විතරද හරකෝ චන්දෙ ඉල්ලුවේ. තව අවුරුදු විස්සක් ගියත් තොපි හැමදාම පුතානෝ පිතානෝ ගගා හිටහන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    පුතානෝ විතරද හරකෝ චන්දෙ ඉල්ලුවේ. තව අවුරුදු විස්සක් ගියත් තොපි හැමදාම පුතානෝ පිතානෝ ගගා හිටහන්.
    වෙන කවුද බුරුවෝ තරගයක් දෙන්න පුලුවන් එකෙක්ට ඉල්ලුවේ? මුන් නෑත්නම් පුතානෝ දිනනවනේ. තොට ඒකවත් තේරෙන්නේ නෑද්ද? :lol: :lol::lol:
     
    • Like
    Reactions: naleen rox