කෙනෙක් හොයාගන්න

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    කෙනෙක් ඉන්න තැන හොයාගන්න විදියක් නැද්ද ? නම දන්නවා. ඉපදුන අවුරුද්ද දන්නවා. දළ වශයෙන් පදිංචි දිස්ත්‍රික්කය දන්නවා. එච්චරයි.
    එෆ්බී ට්‍රයි කලා හරි ගියේ නැහැ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කෙනෙක් ඉන්න තැන හොයාගන්න විදියක් නැද්ද ? නම දන්නවා. ඉපදුන අවුරුද්ද දන්නවා. දළ වශයෙන් පදිංචි දිස්ත්‍රික්කය දන්නවා. එච්චරයි.
    එෆ්බී ට්‍රයි කලා හරි ගියේ නැහැ.

    social media acc tyenwd blnn e namin
    facebook, instagram, tiktok...
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    Database එකේ බලන්න :nerd:

    SELECT address FROM person WHERE birthday = '' AND district = '' AND name LIKE '%';
     
    නැහැ මචං.
    Unique විදියට identify කරගන්න විදියක් නැතුව අමාරුයි නේද. එයාව දන්නෙ ගොඩ කාලෙකට කලින් නම් එයා දැන් වෙනස් වෙලා වෙන්න පුළුවන්. අඩුගානෙ උපන් ලපයක්වත් තියෙනවද මූනෙ එහෙම. 🤔🤓
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,380
    113
    කෙනෙක් ඉන්න තැන හොයාගන්න විදියක් නැද්ද ? නම දන්නවා. ඉපදුන අවුරුද්ද දන්නවා. දළ වශයෙන් පදිංචි දිස්ත්‍රික්කය දන්නවා. එච්චරයි.
    එෆ්බී ට්‍රයි කලා හරි ගියේ නැහැ.
    Same story api godak ayata tiyenawa bro
    Method eka set unot thread ekak dapan
    Godak ayata help ekak wei