කෙබර කොටා මේ යන විදියට ගියොත් නාමල් ජනාධිපති වෙනවද නැද්ද? - Poll

මොකද හිතන්නෙ?

  • ඔව් එයි

  • නෑ එන්නෙ නෑ

  • දැන්ම කියන්න අමාරුයි

Results are only viewable after voting.

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    11,005
    8,791
    113
    In Your Heart
    එතකොට තනි වෑල් මුත්තට යන කල මොකක්ද? 🙈
    api kaala beela innawa nam that's all kolla .. anith huttalagen wedak na ,, that's my theory .

    eka ekaata honda karanna gihin thama apita kela wenne .. mata dan wela thiyenne ,,, hondama de newe profitable ma de karanna oni .. oka igena ganna mata awurudu 35 k giya

    F buruwo lapaya weda bari nisa fail.
    Uba hithanne dan sajiya namal wage un patta weddo kiyalada.
    Champika wage hodai
    ekek na ban .. silayata deepan ithiri tikath ikmanin kelola dai .. ethakota full athul
    ------ Post added on Nov 22, 2025 at 11:07 AM
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    "අනේ කොටා නාමල් ගෙන්න යන්නෙ ඒ හින්දා තනි ධමනී එක ඇටේ ලොලු සීයට චන්දෙ දෙන්න" ටොයියොන්ගෙ අලුත් සටන් පාටෙ!

    api kaala beela innawa nam that's all kolla
    උබ දැන් දේශපාලනේ යෙදුනේ නැත්නම් දේශපාලනේ ඇවිල්ලා උබෙ ජීවිතයට බලපානවා
    ------ Post added on Nov 22, 2025 at 11:08 AM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    නාමල් නැතත් වෙන එකක් එනව . . ලපය සුළුතර ජනපති කියලා කට්ටියට අමතකයි .
    දැන් ඒ සුළුතර චන්ද ටික තව සෑහෙන අඩුවෙලා
    Sira.. naemolaya genne na. Gota 2 seen tamai wenne, harihaman ekek opposition eken awe nattam.. nuugath namal sajiya ta minissu kohomat kemati na

    Tani damaniya, uge 2nd level ekak haduwe na.. Dan puka bima anila innawa..
     
    • Like
    Reactions: CohenLenstra

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ඊයේ රැලිය දැක්කම 2029ත් අනුරම තමයි කියල confirmed :lol:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,005
    8,791
    113
    In Your Heart
    "අනේ කොටා නාමල් ගෙන්න යන්නෙ ඒ හින්දා තනි ධමනී එක ඇටේ ලොලු සීයට චන්දෙ දෙන්න" ටොයියොන්ගෙ අලුත් සටන් පාටෙ!

    උබ දැන් දේශපාලනේ යෙදුනේ නැත්නම් දේශපාලනේ ඇවිල්ලා උබෙ ජීවිතයට බලපානවා
    ------ Post added on Nov 22, 2025 at 11:08 AM
    Mama hemotama baninawa ban ,.,, ethakota minissu mage ekka tharaha na mama pissek kiyala hithala ,,, api business karanne machan namak thiyan inne , a nisa minissu ekka tharaha wenna be ..

    mama koi paththe politicians ekkath fit .. so mata awulak na . dan NPP eka ayath mage hithawath oni wedak kara ganna puluwan
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    නාමල් නැතත් වෙන එකක් එනව . . ලපය සුළුතර ජනපති කියලා කට්ටියට අමතකයි .
    දැන් ඒ සුළුතර චන්ද ටික තව සෑහෙන අඩුවෙලා
    ඔය රනිල් සිහිනය අත ඇරල දාපං බං. ඌ ඉන්නෙ තනි ධමනියෙන්.. පොඩ්ඩක් හර්ශටවත් කඩේ යන්න බලපං දැම්ම තියාම.. අලුත් මූණු නැතුව උඹලට අමාරු වෙයි මොක කරන්නත්

    hq720.jpg
    ලොක්ක ඊයේ ගෙදර එනකොට රෑ.වුනාද ?
    ------ Post added on Nov 22, 2025 at 11:48 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    api kaala beela innawa nam that's all kolla .. anith huttalagen wedak na ,, that's my theory .

    eka ekaata honda karanna gihin thama apita kela wenne .. mata dan wela thiyenne ,,, hondama de newe profitable ma de karanna oni .. oka igena ganna mata awurudu 35 k giya

    Amen to that motherfucker :yes: :yes:
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,507
    2,980
    113
    people really deserves something better than this pathetic charade going on here right now.
    TBH, my honest opinion is that the people deserve this. It is what the majority of the people voted for. Nothing solid, voted for 'too good to be true' election promises without any rationale purely based on emotions not just once, thrice in the recent past (2015, 2019 & 2024).

    The problem with this country is not just the politicians - it is the people. You get what you voted for. The natural law is - survival for the fittest. The people in this country has shown again and again that they are at the bottom of the gene pool, so this country is not bound to survive - it will spiral down to destruction. Nothing is above the natural law.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,251
    113
    දෙහිවල
    එක්කො අනුර මේක තනියම හරි කරන්න ඕන. වටේ ඉන්න චාපති ටිකනම් ෆේල්.

    ඉලග පාරත් බයියො ටික උස්සන් එයි ශොයි බඩුවක් රට බෙරගන්න.

    ආයේ මේකෙ රාජපක්ශාලා එන්නෙ නෑ ඔයි. එ කතාව ඉවරයි.
     
    • Haha
    Reactions: tharakaf

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    ගූපි උබලා බයියෝ එක්ක එකට එකතු වෙලා නාමල් ගෙන්න යන ගමන් අපෙන් අහනවා නාමල් එයිද කියලා?

    මොනාද තාරක මේ ජෝක්ස් 🤭😂

    FB-IMG-1763788684703.jpg
    නෑනෙ බන් හොරකන් කලත් ඒ සල්ලිත් අපරාදෙ කියල හිතෙනව ඇති වියදන් කරන්නෙ ඒකයි...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    ලොවෙත් නැ. ලොකේම වැරදි පේන බොට නාමල්ගේ ගමනේ අවුල් පෙන්නේ නැතෙයි. 😄😄
    වට් අ....
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    එක්කො අනුර මේක තනියම හරි කරන්න ඕන. වටේ ඉන්න චාපති ටිකනම් ෆේල්.

    ඉලග පාරත් බයියො ටික උස්සන් එයි ශොයි බඩුවක් රට බෙරගන්න.

    ආයේ මේකෙ රාජපක්ශාලා එන්නෙ නෑ ඔයි. එ කතාව ඉවරයි.

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082

    💯💯💯💯