" කෙම්" කියන්නේ මොනවද

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අද උදේ පාන්දරම හෙන සයිස් ගැරඬි දෙන්නෙක් මරා ගන්නව පාරේ. ඕක දිහා පොඩ්ඩක් බලන් හිටියා 🧐. පස්සේ එතන හිටිය සීයා කෙනෙක් කිව්වා උන් love කරන හැටි ලු 😚 ඒ.

    ඉස්සර ගැරඩි දෙන්නෙක් වෙලා ගන්නකොට උන් වැහෙන්න සුදු රෙද්දක් දානවලු. පස්සේ ඒ සුදු රෙද්ද අරන් ගිහින් ඒක උඩ වාඩි වෙලා බුරු ගහනවා ලු. එතකොට දිනන එක ෂුවර් ලු. 🤣 ඒක කෙමක් ලු

    සිහලුන්ට පිස්සු උපරියෙන්ම. ඔය වගේ කෙම් ක්‍රම අහල තියෙනවද. ? දන්නවා නම් දාමු බලන්න. ඇත්තට ම කෙම් කියන්නේ මොනවද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    නයි පොලොන්ගු වගේ නෙවෙයි ගැරඬි නීචයි කියලයි අහල තියෙන්නෙ. මට හිතන්නෙ අඩු කුලේ සතෙක්. අපේ සීයල නම් ඕකුන්ව වත්තකට වත් එන්න දුන්නෙ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    නයි පොලොන්ගු වගේ නෙවෙයි ගැරඬි නීචයි කියලයි අහල තියෙන්නෙ. මට හිතන්නෙ අඩු කුලේ සතෙක්. අපේ සීයල නම් ඕකුන්ව වත්තකට වත් එන්න දුන්නෙ නෑ
    ගැරඩි දේව කුලේ .

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    නයි පොලොන්ගු වගේ නෙවෙයි ගැරඬි නීචයි කියලයි අහල තියෙන්නෙ. මට හිතන්නෙ අඩු කුලේ සතෙක්. අපේ සීයල නම් ඕකුන්ව වත්තකට වත් එන්න දුන්නෙ නෑ
    එන්න දුන්නෑ කියන්නෙ ඇයි උන් ගේට්ටුවට තට්ටු කරලද එන්නෙ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    කෙම් කියන දේවල් බොරු නෙමේ. සිංහල අපේ නම් ගොඩක් දේවල් තියෙනවා. අනිත් උන්ගෙත් තියෙනවා.මට තියෙන මුස්ලිම් අත්දැකීමක් කියන්නම්, මගේ අතේ ඉස්සර මාර විදිහට කිරි ඉන්නො හිටියා. හරිම අවුල් බලන්නත්. ඕකට බෙහෙත් ගත්තා. ඩොක්ටර්ස්ලා කරන්නෙ පොඩි ඇසිඩ් එකක් ඉන්නගෙ තියෙනවා. උඩ පොත්ත යනවා විතරයි ඉන්නා වැටෙන්නේ නෑ. අපි ඒ දවස් වල වාහන හයර් එකට ගියේ මුස්ලිම් අංකල් කෙනෙක්ගේ. පොර දවසක් ඕක දැකලා කිව්වා යං මහත්තයා තැනක් තියෙනවා කියලා මාව එක්කගෙන ගියා Odel එක ඉස්සරහ තියෙන පල්ලියට. පල්ලියට ගිහිල්ලා හිටිය එක්කෙනෙක්ලව්ව බාර කෙරෙව්වා ලුණු පැකට් හතක් ඉන්නෝ ටික වැටුනහම ගෙනත් දෙන්න කියලා. හරියටම සතියයි බං. එකෙක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    එන්න දුන්නෑ කියන්නෙ ඇයි උන් ගේට්ටුවට තට්ටු කරලද එන්නෙ
    අඩු කුලේ එකෙක් මායිමට කිට්ටු වෙනකොට කැහැපටේ ගහන් ටහුකන්න කියාගෙන දුවන්නෙ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අඩු කුලේ එකෙක් මායිමට කිට්ටු වෙනකොට කැහැපටේ ගහන් ටහුකන්න කියාගෙන දුවන්නෙ
    adukule un ge gewal walata enne kohomath adu kule un thamai... :dull:
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    Attamma kiyala dipu ekak - ude nagitiddi bella uluk wela thibbot wachanayakwath katha nokara kotte aran gihin kelinma awwen thiyanna one, belle amaruwa hariyanawa, man oka Eka parai Karala thiyenne hari giya habai 😂
    කොට්ටෙ අව්වෙ දැම්මම ඒකෙ තියෙන තද ගතිය අඩුවෙනව. තෙතමනය අයින් වෙලා වෙන්නැති. ඊට පස්සෙ ඒකෙ නිදා ගන්නකොට බෙල්ලෙ අමාරු හැදෙනව අඩුයි.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    කොට්ටෙ අව්වෙ දැම්මම ඒකෙ තියෙන තද ගතිය අඩුවෙනව. තෙතමනය අයින් වෙලා වෙන්නැති. ඊට පස්සෙ ඒකෙ නිදා ගන්නකොට බෙල්ලෙ අමාරු හැදෙනව අඩුයි.
    Ow math hithanne Eka thama