අද උදේ පාන්දරම හෙන සයිස් ගැරඬි දෙන්නෙක් මරා ගන්නව පාරේ. ඕක දිහා පොඩ්ඩක් බලන් හිටියා
. පස්සේ එතන හිටිය සීයා කෙනෙක් කිව්වා උන් love කරන හැටි ලු
ඒ.
ඉස්සර ගැරඩි දෙන්නෙක් වෙලා ගන්නකොට උන් වැහෙන්න සුදු රෙද්දක් දානවලු. පස්සේ ඒ සුදු රෙද්ද අරන් ගිහින් ඒක උඩ වාඩි වෙලා බුරු ගහනවා ලු. එතකොට දිනන එක ෂුවර් ලු.
ඒක කෙමක් ලු
සිහලුන්ට පිස්සු උපරියෙන්ම. ඔය වගේ කෙම් ක්‍රම අහල තියෙනවද. ? දන්නවා නම් දාමු බලන්න. ඇත්තට ම කෙම් කියන්නේ මොනවද?