" කෙම්" කියන්නේ මොනවද

Myth

Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    කොට්ටෙ අව්වෙ දැම්මම ඒකෙ තියෙන තද ගතිය අඩුවෙනව. තෙතමනය අයින් වෙලා වෙන්නැති. ඊට පස්සෙ ඒකෙ නිදා ගන්නකොට බෙල්ලෙ අමාරු හැදෙනව අඩුයි.
    na ban,
    kotte awwata Dala ge athulata eddima harigihin tiyanawa mage
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    adukule un ge gewal walata enne kohomath adu kule un thamai... :dull:
    කුල කාරයො ඕකුන්ව මායිමෙන් මෙහාට නෙවේ දෑහට නොපෙනි ඉන්න කොච්චර වෙහෙසෙනවද කියල දන්නෙ නැත්තෙ අඩු කුලේ අය තමයි :dull::dull:
     
    • Haha
    Reactions: SDCR

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මාත් මෙක කරල තියෙනවා. කොට්ටෙ රස්නෙ පිටින්ම බෙල්ල තියලා නිදාගන්න කියලත් කිව්වා. මට නම් හොඳ උනේ නෑ.

    නගනයක් ආපු වෙලාවෙ, කතා නොකර එතන තමන්ගෙ චූ ගාන්න කිව්වා. චූ වලත් මුල් ටික හරි මැද ටික හරි අන්තිම ටික හරි තමයි ගාන්න කිව්වෙ. මම ගෑවෙ නෑ. ඒ පාර බත් ඉදෙනකොට එන පෙන කතා නොකර ගාන්න කිව්වා. ඒක නම් කරා. ඒත් හොඳ වෙච්ච බවක් නම් මතකයේ නෑ
     
    • Like
    Reactions: EnIgma001

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    පිච්චුනාම කතා නොකර චූ පොඩ්ඩක් ගා ගන්න කියලා තියෙනවා දැක්කා... දිය පට්ට එහෙම එන්න කලින්... වැඩේ හරි ගිහින් තියනවා මට නම්...
     
    • Like
    Reactions: War Fighter

    NPC

    Well-known member