මත්තල - කෙරවලපිටිය - කටුනායකට යනකොට කෙරවලපිටියෙන් පස්සේ ඒක ඒක දේවල්නේ කරන්නේ. කටුනායක ඉදලා ඒනකොටත් ඒක ඒක විදි. කෙරවලපිටියෙදි ඒක්සිට් වෙලා කටුනායකට යන්න ආයේ ටිකට් ගන්න ඔන නේද ඇයි ඒහෙම කරන්නේ ? මෙතන මොකක් හරි වෙන අවුලක්ද ? මත්තල - කටුනායක ඒක ටිකට් ඒකෙන් යන්න බැරිද ?