කෙරුවාව 'වික්කම සිංහ'

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    විකුනන්න දෙයක් තියෙනවනම් ඔන්න ජගතා 'වික්කම සිංහ'

    ජාතික රෝහල් - දොස්තරවරුන් අවම කිරීම, බෙහෙත් නොදීම සහ බෙහෙත් පාමසියෙන් ගැනීමට සැලැස්ස වීම, ලෙඩ්ඩු කීප දෙනෙක් මැරීම සහ සමාජ පිලිකුල්භාවය ඇති කිරීම.

    එයාර් ලංකා - දිගු පෝලිම් ඇති කිරීම, සේවකයින්ට තාඩන පීඩන දීම මගින් ඔවුන් වෙනත් රැකියා සඳහා පෙළඹවීම, ගුවන් ගමන් ප්‍රමාද කිරීම

    ඉන්දියාවෙන් ගත්තු ණය ගෙවන රනිල් ක්‍රමය - ඉන්දියානුවන් ලංකාවේ ආයෝජනය කිරීමට යොදා ඇති සියලුම ගොඩනැගිලි සඳහා ඉන්දියානු කම්කරුවන්ම යොදා ගැනීම, ඉන්දියානු ගොඩනැගිලි ද්‍රව්‍ය පමණක් යොදාගැනීම, යාපනය යා කිරීමට ඉන්දියාවෙන් ඍජු ගුවන් ගමන් ඇති කිරීම, ඉන්දියාවෙන් බෝට්ටු මගින් යාපනයට ඒමට පහසුකම් සැලසීම, ඉන්දියාවෙන් විදුලිබලය, සහ තෙල් ලබාගැනීමට සහතික වීම.

    ජාතික රක්ෂණ සංස්ථාව - අනවශ්‍ය සේවකයින් වැඩිපුර බඳවා ගැනීම, පාඩු ලබන ආයතනයක් ලෙසින් බොරු සමාජ මතයක් ප්‍රචාරය කිරීම සහ ඉන්දියානුවන්ට විකිනීමට මග පාදා ගැනීම.

    චීනය සහ ඉන්දියාවට සමව කොළඹ බෙදීම - ගෝල්ෆේස් අවට චීන ආයෝජන අසලම ඉන්දියානුවන්ටද තැන ලබාදී දෙපැත්ත බැලන්ස් කිරීම.
     
    • Like
    Reactions: Black_Adam and vito

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,111
    113
    අැමරිකාවට මුකුත් දෙන්නෙ නැද්ද?☹️
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    මෝඩ ගෝටට කඩේ ගිය ජාතිවාදී අනාථයෙක් දැන් රට කරන්න ඕන හැටි උපදෙස් දෙනවා :lol:

    https://elakiri.com/threads/උද්ගෝෂණ-වලට-සහභාගිවුණු-ගුරුවරු-රැසක්-මියගිහින්.2004444/

    කට්ටිය එකෙනා දෙන්නා මේ වැඩේට දාගන්න. දන්න අයට කියන්න.
    සිංහලෙක් කඩයක් දානවනම් උදවු කරන්න. එකතුවෙලා එකට උදවු කරන්න.
    එළකිරි එකේ දහයක් වත් වුනොත් එකත් ලොකු දෙයක්.

    අදම වැඩ පටන්ගමු. ගමේ සිංහල කඩේට අත දෙන්න. වැරදි තිබ්බොත් පෙන්නලා දීල හම්බ කඩේට වඩා හොඳ කරවන්න.

    බැංකුවල ඉන්න අය සිංහල එවුන් ආවම වැඩ කරලා දීල ලෝන් පාස් කරලා උදවු කරන්න.

    අපි එකතුවෙලා සිංහල කඩ වැඩිකරමු.

    සිංහල අපේ දේ ගොඩ නගමු.


    අපි
    200px-Word_Sinhala_in_Yasarath_font.svg.png
    ------ Post added on Jul 19, 2023 at 10:34 AM
     
    Last edited: