කෙරෝලෙ කෑල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    කට්ටිය දාමු බලන්ඩ තමන්ගෙ බ්‍රවුසරේ (chrome) උඩ දකුණු කෙළවරේ තියෙන එක්ස්ටෙන්ෂන්වල ස්ක්‍රීන් ෂොට් එකක් ;)

    Capture.JPG
     
    • Like
    Reactions: LazyLizard

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම බලාගන්ඩ එක්ටෙන්ෂන් එකක් හුඟක් අය ගාව ඇති
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනාද බං ඕවයෙ නම් ?

    RSS Feed reader(නිවුස් බලන්න/බ්ලොග් කියවන්න), Cricinfo Live score, Google translator, Chrome Data saver proxy(ඩේට වියදම අඩු කරනව ආය එක එක සයිට් වලින් පාවිච්චි කරන ඩේට ගාන බලන්න පුළුවන්), uBlock origin(ඇඩ් බ්ලොක් කරන්න), easy reply(එළකිරි),IDM. ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    RSS Feed reader(නිවුස් බලන්න/බ්ලොග් කියවන්න), Cricinfo Live score, Google translator, Chrome Data saver proxy(ඩේට වියදම අඩු කරනව ආය එක එක සයිට් වලින් පාවිච්චි කරන ඩේට ගාන බලන්න පුළුවන්), uBlock origin(ඇඩ් බ්ලොක් කරන්න), easy reply(එළකිරි),IDM. ;)

    මම ඇඩ් බ්ලොක් කරන්ඩ පාවිච්චි කරන්නෙ වෙන එකක්, දැක්කනෙ
    easy reply :cool: එහෙමත් එකක් තියෙනවද ?
    තැන්කියු මචං විස්තරේට..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඇඩ් බ්ලොක් කරන්ඩ පාවිච්චි කරන්නෙ වෙන එකක්, දැක්කනෙ
    easy reply :cool: එහෙමත් එකක් තියෙනවද ?
    තැන්කියු මචං විස්තරේට..

    ඇයි අපේ අර Dooa ද කොහෙද ගේ වැඩක් නෙ. ෆොන්ට් සයිස් එකයි පාටයි සෙට් කරාම නිකන් රිප්ලයි එක කොටලා දාපුවම අරව ටික ඔටෝ සෙට් වෙනව. නැත්තන් advance ගිහින් හද හද ඉන්න ඕනේ නෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    RSS Feed reader(නිවුස් බලන්න/බ්ලොග් කියවන්න), Cricinfo Live score, Google translator, Chrome Data saver proxy(ඩේට වියදම අඩු කරනව ආය එක එක සයිට් වලින් පාවිච්චි කරන ඩේට ගාන බලන්න පුළුවන්), uBlock origin(ඇඩ් බ්ලොක් කරන්න), easy reply(එළකිරි),IDM. ;)

    data saver එක ඔන්න මාත් දාගත්ත
    මම දන්නැති තව හොඳ එක්ස්ටෙන්ෂන් මොනාද තියෙන්නෙ කියල බලන්ඩයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ..
    කවුද ඉන්න nimbus screenshot එක්ස්ටෙන්ෂන් එක යූස් කරන අය.. පට්ට භාණ්ඩෙ ;)
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    data saver එක ඔන්න මාත් දාගත්ත
    මම දන්නැති තව හොඳ එක්ස්ටෙන්ෂන් මොනාද තියෙන්නෙ කියල බලන්ඩයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ..
    කවුද ඉන්න nimbus screenshot එක්ස්ටෙන්ෂන් එක යූස් කරන අය.. පට්ට භාණ්ඩෙ ;)

    data saver ඔන්න මාත් දාගත්ත:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    data saver එක ඔන්න මාත් දාගත්ත
    මම දන්නැති තව හොඳ එක්ස්ටෙන්ෂන් මොනාද තියෙන්නෙ කියල බලන්ඩයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ..
    කවුද ඉන්න nimbus screenshot එක්ස්ටෙන්ෂන් එක යූස් කරන අය.. පට්ට භාණ්ඩෙ ;)

    Data saver එකේ details ගියාම එක එක සයිට් එකෙන් ඩේට පාවිච්චි වෙන ගාන බලාගන්න පුළුවන්, මට නං prepaid පැකේජ් එකක් තියෙන හින්ද නාස්ති කරන්න ඩේට නෑ නෙ. අරකෙන් බලාගෙන වැඩියෙන් නාස්ති වෙන සයිට් වලට යන එක අඩු කරා. සෑහෙන ලාබයි එකෙන්.