මොනාද බං ඕවයෙ නම් ?

RSS Feed reader(නිවුස් බලන්න/බ්ලොග් කියවන්න), Cricinfo Live score, Google translator, Chrome Data saver proxy(ඩේට වියදම අඩු කරනව ආය එක එක සයිට් වලින් පාවිච්චි කරන ඩේට ගාන බලන්න පුළුවන්), uBlock origin(ඇඩ් බ්ලොක් කරන්න), easy reply(එළකිරි),IDM.![]()
එහෙමත් එකක් තියෙනවද ?මම ඇඩ් බ්ලොක් කරන්ඩ පාවිච්චි කරන්නෙ වෙන එකක්, දැක්කනෙ
easy replyඑහෙමත් එකක් තියෙනවද ?
තැන්කියු මචං විස්තරේට..
RSS Feed reader(නිවුස් බලන්න/බ්ලොග් කියවන්න), Cricinfo Live score, Google translator, Chrome Data saver proxy(ඩේට වියදම අඩු කරනව ආය එක එක සයිට් වලින් පාවිච්චි කරන ඩේට ගාන බලන්න පුළුවන්), uBlock origin(ඇඩ් බ්ලොක් කරන්න), easy reply(එළකිරි),IDM.![]()
data saver එක ඔන්න මාත් දාගත්ත
මම දන්නැති තව හොඳ එක්ස්ටෙන්ෂන් මොනාද තියෙන්නෙ කියල බලන්ඩයි මේ ත්රෙඩ් එක දැම්මෙ..
කවුද ඉන්න nimbus screenshot එක්ස්ටෙන්ෂන් එක යූස් කරන අය.. පට්ට භාණ්ඩෙ![]()

data saver ඔන්න මාත් දාගත්ත![]()