කෙලගන්නෙපා යකෝ

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පාලනයට විරුද්ද නම් විරුද්දව චන්දෙ දාපන්,එකඟ නම් එකඟව චන්දෙ දාපන්,එච්චරයි,අනික මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ දේශපාලනයක් ගැන කතා කරන්න නෙවෙයි,එච්චරයි...

    Mama nam mage yuthukama.. rata wenuwen kala.. umba karada?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වැඩක් නෑ ඕවා කොච්චර කතාකලත් අපි දෙපිල බෙදෙන්නෙ නැතුව දැං ඉන්න ආර්ථික මරුවා පරද්දන්න ඕනෙ කියන එක උඹට වැටහෙන්නෙ නෑ.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පැටියා;17489114 said:
    වැඩක් නෑ ඕවා කොච්චර කතාකලත් අපි දෙපිල බෙදෙන්නෙ නැතුව දැං ඉන්න ආර්ථික මරුවා පරද්දන්න ඕනෙ කියන එක උඹට වැටහෙන්නෙ නෑ.

    Arthikaya witharakma nam hithata dukak ne ban. me wal balla, rate hema deykma winasa kara.. adhikaranaya.. adyapnaya..health eka....etc mun MR kiyanne minissu kiyana de ahana ekek kiyala..
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    පාලනයට විරුද්ද නම් විරුද්දව චන්දෙ දාපන්,එකඟ නම් එකඟව චන්දෙ දාපන්,එච්චරයි,අනික මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ දේශපාලනයක් ගැන කතා කරන්න නෙවෙයි,එච්චරයි...

    දැන් මෙතනෙ දේශපාලනය ගැන කතා කලාද? :frown: :P
     
    • Like
    Reactions: nvhcc89

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    28mlkkx.jpg
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපේ සිංහලයා කිසි මොහොතක දුර අවබෝධය නැත..මතුපිටින් පෙනෙනා දේ දැක තීරණ ගෙන පසුව පසුතැවෙමින් වැළපෙයි.සිංහලයාට සේවය කරනවානම් දොස් අහන්න මුලින්ම සුදානම් වී සිටිය යුතුය..කලකිරුණු ධර්මපාල තුමා අවසන පැවසුවේ" මගේ මරනයවත් ඔය ලංකාව කියන රටට ගෙනයන්න එපා" කියායි.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Mama nam mage yuthukama.. rata wenuwen kala.. umba karada?
    Eka nana 8 kohomath karanawane
    පැටියා;17489114 said:
    වැඩක් නෑ ඕවා කොච්චර කතාකලත් අපි දෙපිල බෙදෙන්නෙ නැතුව දැං ඉන්න ආර්ථික මරුවා පරද්දන්න ඕනෙ කියන එක උඹට වැටහෙන්නෙ නෑ.
    Depilak newei pil siiyak bedunath kanak ba ban uda balan kelagahaganne nathuwa..
    Arthikaya witharakma nam hithata dukak ne ban. me wal balla, rate hema deykma winasa kara.. adhikaranaya.. adyapnaya..health eka....etc mun MR kiyanne minissu kiyana de ahana ekek kiyala..

    Owa aththa ewa ehema newei kiyala kotanakawath nana kiyala nane,thread ekata adalawa kata karapan
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඔයා කියන දේ ඇත්ත. සන්දානේ, unp ,ජ්ව්ප් දේශපාලන පක්ෂවලට බෙදිලා, ඒ ඇසින් හැමදේම දකින පිරිසක් ඉන්නකම් මේක වෙනස් කරන්න බැහැ. නීති මහත්වරු වගේ තර්ක කරනවා මෙලෝ සිහියක් නැතිව.

    අපි දෙකට තුනට බෙදිලා මරාගන්න කොට සුළු ජාතිවාදී දේශපාලනික පක්ෂ ආණ්ඩු බලය hijack කරනවා. මේක පහුගිය ආණ්ඩුවල ඉදන්ම වෙච්ච දෙයක්. මහින්දග් කාලේ විතරයි උන්ගේ බලය ටිකක් අඩු උනේ. තීරණාත්මක අව්සතවාදී ප්‍රදාන දේශපාලන පක්ෂ සුළු ජාතික පක්ෂ දින ගන්න නොකරන දෙයක් නැහැ. අපේ රටේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය ඔච්චර දුර දිග යන්න හේතුව ඕක තමයි. පොලිස් බලතල, ඉඩම් බලතල (යම් සීමාවක් නැතිව) දුන්නොත්, අපි උතුරු නැගෙනහිර ගිහිල්ල ඉවරයි, business කරලා ඉවරයි, ඉඩමක් අරගෙන ඉවරයි. සමහර ප්‍රදාන දේශපාලන පක්ෂවලට ඕව දෙන එක කිසි ප්‍රස්නයක් නැහැ.

    බොදු බලය ගැන මගේ පැහැදීමක් නැහැ. අපි හිතමු නැගෙනහිරට ඉඩම් බලතල දුන්න කියල. එතකොට නැගෙනහිර හැම ප්‍රදේශයකම වෙන් කරගෙන, දැවැන්ත පල්ලි 1000 හදවි. සිංහලයන්ට උතුරු නැගෙනහිර ඉඩම් ගන්න බැරි කරවී. මේක එක දවසින් කරන්නේ නැහැ. පියවරෙන් පියවර. එතකොට අපි මොකද කරන්නේ?

    මම කියන්නේ සුළු ජාතීන්ට පල්ලි කෝවිල් හදන්න ලංකාවේ තහනම් කල යුතු කියන ජාතිවාදී මතයේ නෙවි. එත් මේ විදියට ජාතිවාදී ලෙස ප්‍රදෙශ වෙන්කරගෙන (සිංහල දෙමල මුස්ලිම්) ඉන්නවට අපි විරුද්දයි. ඉස්සරහට එක එහෙම නොවෙයි කියනන් බැහැ. මොකද දෙමල සන්දානය සහ මුස්ලිම් පක්ෂවල යෝජනා බැලුවහම (වෙනම පරිපාලන ඒකකයක් මුස්ලිම් පක්ෂ නැගෙනහිරට ඉල්ලනවා).

    කවුරු මොනවා කිව්වත් ඉස්සරහට අදුරු යුගයක් තියෙන්නේ
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ ගැන දිගින් දිගටම කතා කරන එක නිෂ්පල වැඩක් කියලා මම හිතන්නේ. මේක මැසේජ් එක දන්නේ මහින්ද වැරදි කියලා තමන්ගේ මොලයට වැටහෙන අයට හා දැන් අවිරුදු 63 තිස්සේ තියන මෙමෙ පාලන ක්‍රමය වෙන්ස්වෙන්න් ඕනි කියලා හිතන අයට. මහින්ද නැති නම් මෙරට කානතාරයක් කියල හිතන් ඉන්න අය මහින්දටම චන්දේ දෙන්න. ගෙවල්වල අයටත් දෙන්න කියන්න. මහින්දට දෙන්න කියන අය තේරෙන්නේ නැතුව මහින්දට දෙන්න කියනව කියලා මම හිතන්නේ නැහැ. ඇත්ත නැත්ත වටහා ගන්න පුළුවන් හැම කෙන්ක්ටම තේරෙනවා ඇති මහින්ද රටට කරන විනාසය.

    එ හෙතුව නිසා තමයි මහින්දව මේවර පරාජය කරන්න ඕනි කියන්නේ. මහින්ද තව අවුරුදු 6 ඉන්න්ව් කියන්නේ තව අවුරුදු 6 රට පස්සට යන එක මිනිසුන්ට තවත් දුක් විදින්න වෙන එක. එත නවත්තන්න තියන එකම අවස්ථාව මේක. නැත්තම් තව අවුරුදු 6ක් බලන් ඉන්න වෙනවා. ඒ නිසා සියලුදෙනාම මහින්ද පරද කරන්න කටයුතු කරන්න. ඔබලා වෙන මොනයම් අපේක්ෂ්යෙක්ට චන්දේ දෙන්න. මයිත්‍රීට හෝ කුමන කෙනෙක්ට. කොහොම උනත් මහින්දට චන්දය දෙනව කියන්නේ රටේ විනාශයට පාර කැපීම. මහින්ද පරාද කල පලියටම අපේ ගැටළු විසදෙනවා කියලා ඔබලා හිතනවද?? ඔබලා එහෙම සිතනවා නම් එක සම්පුර්ණයෙන්ම වැරදි. මහින්ද පරාජය කිරීමෙන් පසුව තමයි නියම සටන පටන් ගන්නේ. මහින්ද පරද්දලා නිකම් අපිට අත පිහිදාගෙන පැත්තකට වෙන්න් බැහැ. එලගට එන ජනදිපතිට විදායකය අහෝසි කරලා , ස්වදින කොමිෂන් සභා අයිත පිකිටුවන්න කියලා බලකරන්න ඕනි. ප්‍රදාන පක්ෂ 2 සහයෝගෙන් බලයට එන නිසිම කෙනක අපිට කිසි වරප්‍රසාදයක් බන්දේසියක තියලා දෙන්නේ නැහැ. එම ක්‍රමයන් ලබාගැනීමට හා අවශ්‍ය ප්‍රතිසන්කරන කිරීමට අපි පත්වෙන ජනදිපතිට බල කරන්න ඕනි. ඒ බල කරන්න අවශ්‍ය ජන බලය සියලුම ජනතා එකතුවෙන්, පක්ෂ පාට බේදයකින් තොරව අපි නිර්මාණය කරගන්න ඕනි.

    එට පස්සේ තමයි රටට තියන හෙන වලින් බාගයක් වත් අඩු වුන කියලා හිතනන පුළුවන්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    තව දෙයක්. ඊලග මැතිවරණයෙන් කවුරු දින්නත්, ඔය සුළු ජාතික පක්ෂ හෙමිහිට බලය තියෙන පැත්තට මාරු වෙනවා. උන් අපි හිතන තරම් මෝඩයන් නෙවි. මහින්දද මයිත්‍රී ද හොද කියන දෙයට වඩා, ආණ්ඩු බලය ලබා ගනිම්ම වැදගත්. එතකොට තමයි තමුන්ගේ ජාතීන්ට සේවයක් කරන්න පුළුවන්.ඉල්ලීම් දිනාගන්න පුළුවන්. හොද හොද අමත්යන්ස අරගන්න (වරාය අශ්රොප් ගත්ත වගේ) පුළුවන්. නැතිව විපක්ෂට වෙලා කැගහුවට වැඩක් නැහැ. ලැබෙන දෙයකුත් නැහැ.

    මේකට පිලියමක් තමයි ප්‍රදාන පක්ෂ දෙකට අමතරව තුන්වන පක්ෂයක් බලයට දීම. එතකොට ප්‍රදාන පක්ෂ දෙකට තුන්වන පක්ෂයේ සහයෝගය අවශ්‍යයි බලයට එන්න (අඩුමගානේ චන්ද 15% වත් ගන්න ඕනේ තුන්වන පක්ෂය) . සිංහල උරුමයට බොදු බලයට මේ හැකියාව නැහැ. JVP පිස්සු නටනවා. ඇත්තටම ලංකාවේ ජනහිතකාමී තුන්වන පක්ෂයකට ඉඩක් තිබෙනවා. එතකොට එන ආණ්ඩුවට (unp හෝ සන්දනේ) කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන්. එකේ ප්‍රතිපත්ති වලට බලපෑම් කරන්න පුළුවන්.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකේ දේශපාලනය කරන කට්ටිය දිහා බැලුවම බයේ බැහැ...මේ සැරේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා තියෙයි සෑහෙන්න නේහ්..:rofl:.මේකට වෙලා පණයනකන් කෑගැහුවට දෙන්නෙක් රණ්ඩුවෙනවා දැක්කත් ඇඳ යට හැන්ගෙන්නේ..:P

    ඔව් ඔව් තනිකර එළකිරියේ යන්නේ භිෂණයක් TM ...:P:lol::lol::lol::lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    "ඒ උනාට ඇයි අපිට අපේ සින්හල උන්ට අපේ ප්‍රශ්ණ,ගේ ඇතුලෙම විසඳගන්න බැරි,පාඨලීගෙ ඒ කතාව ගැන පුදුම කලකිරීමක් දැනුනෙ"

    මට නම් හිතෙන්නෙ බැරි තැන තමයි හෙල උරුමෙ එලියට බැස්සෙ. ඇයි බන් උන් යෝජනා වගයක් දුන්නෙ මහින්දට. මහින්දය පඩේකටවත් ගනන් ගත්තෙ නෑ නේ :nerd::nerd:

    TNA ekath ekka ekathu unama hariyai ehema kiyala.ara mokada kiwwa wage Mahinda rata karot badaginne marei.MY3 awot wedi kaala marei.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,259
    113
    patali kiwwe rate economy ekata mahinda prabakaranta wada haniyak kara kiyala.ayeth kiwwa de ahapan gihin..nikan boruwata buranna epa.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,259
    113
    අපේ සිංහලයා කිසි මොහොතක දුර අවබෝධය නැත..මතුපිටින් පෙනෙනා දේ දැක තීරණ ගෙන පසුව පසුතැවෙමින් වැළපෙයි.සිංහලයාට සේවය කරනවානම් දොස් අහන්න මුලින්ම සුදානම් වී සිටිය යුතුය..කලකිරුණු ධර්මපාල තුමා අවසන පැවසුවේ" මගේ මරනයවත් ඔය ලංකාව කියන රටට ගෙනයන්න එපා" කියායි.

    Sinhalaya neme moka karath waradda waraddamai.uba kiyane mahinda sinhala hinda uta hora kaka marenakam raja karanna denna ona kiyalada?ayi ethakota my3 demalada?