කෙලගන්නෙපා යකෝ

Feb 3, 2014
860
125
0
athe pala wena boru noda idahan. patali ehema ekak kiwwe naha. patali thamayi sudusuma pudgalaya maithri gen passe janadipathi wenna :yes: miniha aththatama ratata adarei. mara wage nemei

මේවා බලපන් ගදයෝ
kp & karuna vs හෙළ උරුමය

ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..

මිට මාස 2 කට කලින් චම්පික කටින් කතාකරපු අවස්තාවක්... ඉවර වෙනකල් බලන්නපාටලී චම්පික රණවකගේ ඉතා වැදගත් කතාවක්..
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොන ගොනෙක්ද මු
    සටනකින් තොරව කිසිදෙයක් ලබාගත් නොහැක
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මොකා බලයට ආවත් ඌ දිනුම්.. රටේ ජනතාව වෙච්චි අපියි පරාද වෙන්නෙ..:(
    මම නම් ඡන්දෙ දෙන්නෑ එකෙක්ටවත්.. ඡන්ද කාඩ් එක කනවා බත් කනව වගේ..:growl:

    නිකන් කන්න එපා බන් මැල්ලුමක් හදා ගෙන බත් එක්ක කාපන් .:P:P
    මම නම් මෙ පාර මයිත්‍රී ට චන්දෙ දීල බලනවා මොකද වෙන්නෙ කියල.:yes::yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේවා බලපන් ගදයෝ
    kp & karuna vs හෙළ උරුමය

    ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

    විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..

    මිට මාස 2 කට කලින් චම්පික කටින් කතාකරපු අවස්තාවක්... ඉවර වෙනකල් බලන්නපාටලී චම්පික රණවකගේ ඉතා වැදගත් කතාවක්..
    ma raa ratata wiriddawa geniva giya ewa, eda sama sakachcha kara kara hitiya ewath dannada
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය පස්වසරක පාලන කාලය තුල රටේ ආර්තිකයට සිදුව ඇති හානිය ප‍්‍රභාකරන්ගේ 30 අවුරුදු යුධ කාලයේවත් සිදුව නැති බව.

    Champikaya kiwwe meka. miniha arthikaya gena kiyanakota mahinda arthikaya winasha kale kochchara naraka widihata kiyanna eka use kale
     
    28mlkkx.jpg

    :yes::yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් බන් මාස දෙකයි එන්නෙ නැතුව හිටියෙ.. මාර වෙනසක් නෙ බන් වෙලා තියෙන්නෙ හොදට හිටපු උන් පො@නයො වෙලා.. තව උන් ලොකු සීන් වෙලා.. විකාර ගොඩයි.. සමහර උන්ට මයිත්‍රී ට මල් තියල වදින්නෙ නැති ටික විතරයි.. සමහර උන් අන්දයි වගේ තාමත් මහින්දයගේ පුක ලොන්න හදනව.. අනේ මන්ද මුන් හැමදාම රැවටී රැවටී දෙපැත්ත බෙදිල මරාගන්නව.. තව අවුරුදු ගානකින් ආයෙත් same thing.. කොහෙවත් ඉන්න පො@නයො වෙනුවෙන් දෙකට බෙදිලා මරා ගන්නව ගොන් යක්කු.. අදහස් ප්‍රකාශ කරන එක වෙනම දෙයක් සිරාවටම පොප්සියො වගේ මරා ගන්න එක තමයි එපා වෙන්නෙ.. දේශපාලනය කතා කරන්න ගියොත් අම්ම මතක් කරගෙන ලේ පුච්චගෙන රෙප් කපාගෙන අයියෝ සල්ලි..

    කලකිරුණා..

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    ඕක තමයි හැමදාමත් අපිට උනේ...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    patali kiwwe anduwe siduwana duushana gana, prabakaran awurudfu 30 k yudda karala winasa kala depala walata wadiya maharaja horakawa kiyala . kathawa aththa ne ban

    ඔව් බන් මම ඒක වැරදියි කියල කොතනකවත් කියල නෑනෙ,පොඩ්ඩක් මම කියපු දේ මොකක්ද කියල ආයෙ බලපන් :yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    "ඒ උනාට ඇයි අපිට අපේ සින්හල උන්ට අපේ ප්‍රශ්ණ,ගේ ඇතුලෙම විසඳගන්න බැරි,පාඨලීගෙ ඒ කතාව ගැන පුදුම කලකිරීමක් දැනුනෙ"

    මට නම් හිතෙන්නෙ බැරි තැන තමයි හෙල උරුමෙ එලියට බැස්සෙ. ඇයි බන් උන් යෝජනා වගයක් දුන්නෙ මහින්දට. මහින්දය පඩේකටවත් ගනන් ගත්තෙ නෑ නේ :nerd::nerd:
    :yes::yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    kotiya kele maru karata.. pullu maru wenne ne, hithe thiyana duka/tharaha kohomath eliyata enawa. eeta wada narakada elipitama erozan wage kade giya nam.. nikam wahen oro talk nethuwa
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    kotiya kele maru karata.. pullu maru wenne ne, hithe thiyana duka/tharaha kohomath eliyata enawa. eeta wada narakada elipitama erozan wage kade giya nam.. nikam wahen oro talk nethuwa

    කාටද මටද කිවුවේ? :lol:
    මේකනේ මේ දවස් වල මහින්දට විරුද්ද වෙන උන් කොටි,එහෙම නැත්තම් එන්ජීඕ කාරයෝ නැත්තම් ඩයස්පෝරාව,උබ කොහොමත් විපක්ශෙට කඩේ යන මේනියාවක් ඉස්සර ඉඳල තියෙනවනේ බන්,ඒකට ඉතින් මම කියල මොනව කරන්නද? උබේ මිම්මෙන් මාව මනින්න එන්න එපා බන්,පෝස්ට් එකේ අන්තිමට දාපු එක කියවපන් හොඳට...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කාටද මටද කිවුවේ? :lol:
    මේකනේ මේ දවස් වල මහින්දට විරුද්ද වෙන උන් කොටි,එහෙම නැත්තම් එන්ජීඕ කාරයෝ නැත්තම් ඩයස්පෝරාව,උබ කොහොමත් විපක්ශෙට කඩේ යන මේනියාවක් ඉස්සර ඉඳල තියෙනවනේ බන්,ඒකට ඉතින් මම කියල මොනව කරන්නද? උබේ මිම්මෙන් මාව මනින්න එන්න එපා බන්,පෝස්ට් එකේ අන්තිමට දාපු එක කියවපන් හොඳට...

    thiyana palanayata wirudda wenawa kiyana ekath wipaksheta kade yamak da? umba kiyana, mama kade giya wipakshaya mokakda? UNP?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    thiyana palanayata wirudda wenawa kiyana ekath wipaksheta kade yamak da? umba kiyana, mama kade giya wipakshaya mokakda? UNP?

    නම දාලම කැපුව ඕං :D

    පාලනයට විරුද්ද නම් විරුද්දව චන්දෙ දාපන්,එකඟ නම් එකඟව චන්දෙ දාපන්,එච්චරයි,අනික මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ දේශපාලනයක් ගැන කතා කරන්න නෙවෙයි,එච්චරයි...