පාලනයට විරුද්ද නම් විරුද්දව චන්දෙ දාපන්,එකඟ නම් එකඟව චන්දෙ දාපන්,එච්චරයි,අනික මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ දේශපාලනයක් ගැන කතා කරන්න නෙවෙයි,එච්චරයි...
Mama nam mage yuthukama.. rata wenuwen kala.. umba karada?
පාලනයට විරුද්ද නම් විරුද්දව චන්දෙ දාපන්,එකඟ නම් එකඟව චන්දෙ දාපන්,එච්චරයි,අනික මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ දේශපාලනයක් ගැන කතා කරන්න නෙවෙයි,එච්චරයි...
පැටියා;17489114 said:වැඩක් නෑ ඕවා කොච්චර කතාකලත් අපි දෙපිල බෙදෙන්නෙ නැතුව දැං ඉන්න ආර්ථික මරුවා පරද්දන්න ඕනෙ කියන එක උඹට වැටහෙන්නෙ නෑ.
පාලනයට විරුද්ද නම් විරුද්දව චන්දෙ දාපන්,එකඟ නම් එකඟව චන්දෙ දාපන්,එච්චරයි,අනික මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ දේශපාලනයක් ගැන කතා කරන්න නෙවෙයි,එච්චරයි...

Eka nana 8 kohomath karanawaneMama nam mage yuthukama.. rata wenuwen kala.. umba karada?
Depilak newei pil siiyak bedunath kanak ba ban uda balan kelagahaganne nathuwa..පැටියා;17489114 said:වැඩක් නෑ ඕවා කොච්චර කතාකලත් අපි දෙපිල බෙදෙන්නෙ නැතුව දැං ඉන්න ආර්ථික මරුවා පරද්දන්න ඕනෙ කියන එක උඹට වැටහෙන්නෙ නෑ.
Arthikaya witharakma nam hithata dukak ne ban. me wal balla, rate hema deykma winasa kara.. adhikaranaya.. adyapnaya..health eka....etc mun MR kiyanne minissu kiyana de ahana ekek kiyala..
මේකේ දේශපාලනය කරන කට්ටිය දිහා බැලුවම බයේ බැහැ...මේ සැරේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා තියෙයි සෑහෙන්න නේහ්...මේකට වෙලා පණයනකන් කෑගැහුවට දෙන්නෙක් රණ්ඩුවෙනවා දැක්කත් ඇඳ යට හැන්ගෙන්නේ..
![]()

"ඒ උනාට ඇයි අපිට අපේ සින්හල උන්ට අපේ ප්‍රශ්ණ,ගේ ඇතුලෙම විසඳගන්න බැරි,පාඨලීගෙ ඒ කතාව ගැන පුදුම කලකිරීමක් දැනුනෙ"
මට නම් හිතෙන්නෙ බැරි තැන තමයි හෙල උරුමෙ එලියට බැස්සෙ. ඇයි බන් උන් යෝජනා වගයක් දුන්නෙ මහින්දට. මහින්දය පඩේකටවත් ගනන් ගත්තෙ නෑ නේ
අපේ සිංහලයා කිසි මොහොතක දුර අවබෝධය නැත..මතුපිටින් පෙනෙනා දේ දැක තීරණ ගෙන පසුව පසුතැවෙමින් වැළපෙයි.සිංහලයාට සේවය කරනවානම් දොස් අහන්න මුලින්ම සුදානම් වී සිටිය යුතුය..කලකිරුණු ධර්මපාල තුමා අවසන පැවසුවේ" මගේ මරනයවත් ඔය ලංකාව කියන රටට ගෙනයන්න එපා" කියායි.