කෙලගන්නෙපා යකෝ

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් උඹේ යටි හිතෙන් උඹ දරුණු මරා පාක්ශිකයෙක් වගේ....
    උඹ හිතන් ඉන්නේ මරා නැතුව මේ රට කරන්න බෑ කියලා....
    අනේම්න්දා බං ඉගෙන ගත්තු උඹලත් ඔහොම නම්....
    පුතා මරා එන්නේ තව අවුරුදු 8 කට....උබට 25-26 වගෙනේ.....ජීවීතේ සුපිරිම කාලේ සාපයක් කර ගත්ත කියල හිතපන් ඌට චන්දේ දීලා....:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :yes:මරාට හොරෙන් වට පිට බල බල කඩේ යන උන් තමා මේ..තව අර ඉන්නේ එකෙක් කින්කොන් ඩ මොකෙකක්ද කියලා..ඌත් මේ වගේම තමා..මෙහෙම වෙයි, මෙහෙම කරයි, කිය කිය මේකේ උන්ව බය කරලා මහින්දට චන්දෙ දෙන්න brainwash කරවනවා...:rofl:මේවා ඉතින් අහුවෙන උනුත් ඇතිනේ..:P

    ඔය පාටලී කිව්වේ මහින්ද ප්‍රභාකරන්ට වැඩිය හානියක් ආර්තිකෙට කරා කියලා මිසක් ප්‍රභාකරන් මහින්දට වඩා හොදයි කියලා නෙමේ..මහින්දට ගොට්ට අල්ලන උන් පඩේ වෙඩිල්ල කරගෙන..:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Sinhalaya neme moka karath waradda waraddamai.uba kiyane mahinda sinhala hinda uta hora kaka marenakam raja karanna denna ona kiyalada?ayi ethakota my3 demalada?

    ඔන්න ඔය බොරු ජාති ආලේ තමා ලංකාවට හෙනේට හිටලා තියෙන්නේ..දැන් බලපන් වෙන රටවල්..ජාති ආලය තිබ්බ කියලා ඒ මිනිස්සු වැරදි කාරයින්ව හුරතල් කරන්නේ නැහැ..වැරදිකාරයින්ව,හොරා කන උන්ව මැරෙනකම්ම පාලනයේ තියාගන්න ගොට්ට අල්ලන්නේ නැහැ..ඒත් ලංකාව..ලෝක හොරෙක් උනත් මල් වට්ටියක් අරන් පන්සල් ගියොත් ඌ තමා දේශප්‍රේමියා...පට්ට සිංහලයා..වැදගතා..:rofl:මේ වගේ ගොන් මිනිස්සු ඉන්න රටක මහින්ද වගේ උන් උගේ හැත්ත බුරුත්තම දාගෙන හොරා කන එක පුදුමයක් නෙමේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තව දෙයක්. ඊලග මැතිවරණයෙන් කවුරු දින්නත්, ඔය සුළු ජාතික පක්ෂ හෙමිහිට බලය තියෙන පැත්තට මාරු වෙනවා. උන් අපි හිතන තරම් මෝඩයන් නෙවි. මහින්දද මයිත්‍රී ද හොද කියන දෙයට වඩා, ආණ්ඩු බලය ලබා ගනිම්ම වැදගත්. එතකොට තමයි තමුන්ගේ ජාතීන්ට සේවයක් කරන්න පුළුවන්.ඉල්ලීම් දිනාගන්න පුළුවන්. හොද හොද අමත්යන්ස අරගන්න (වරාය අශ්රොප් ගත්ත වගේ) පුළුවන්. නැතිව විපක්ෂට වෙලා කැගහුවට වැඩක් නැහැ. ලැබෙන දෙයකුත් නැහැ.

    මේකට පිලියමක් තමයි ප්‍රදාන පක්ෂ දෙකට අමතරව තුන්වන පක්ෂයක් බලයට දීම. එතකොට ප්‍රදාන පක්ෂ දෙකට තුන්වන පක්ෂයේ සහයෝගය අවශ්‍යයි බලයට එන්න (අඩුමගානේ චන්ද 15% වත් ගන්න ඕනේ තුන්වන පක්ෂය) . සිංහල උරුමයට බොදු බලයට මේ හැකියාව නැහැ. JVP පිස්සු නටනවා. ඇත්තටම ලංකාවේ ජනහිතකාමී තුන්වන පක්ෂයකට ඉඩක් තිබෙනවා. එතකොට එන ආණ්ඩුවට (unp හෝ සන්දනේ) කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන්. එකේ ප්‍රතිපත්ති වලට බලපෑම් කරන්න පුළුවන්.

    jvp එක තමයි කරනවානම් කරන්නේ. රටේ තියන ප්‍රශ්න දන්නේ කොහොමද පිටරට ඉදන් නිගමනය කරන අය. කගේ හරි ලියුමක් කියවලා මතයක් ඉදිපත් කරන එකට වඩා පොලවට බැහැලා බලනාවනම් තමයි හොද. ඔය කවුරු කොහොම කිවුවත් හොරුත්ත් එක්ක එකතුවෙලා, හොරකම් කරන ක්‍රමයකින් රට දීවුනු අරන්න බැහැ. එක තේරෙන්නේ නැහැ වගේ කතා කරන්න එපා. ප්‍රදාන පක්ෂ දෙකෙන් කොයික ආවත් ජතුවාදය පෝෂණය කරනවා. අන්තවාදය පිටු දකිනවා කියන්න ගෙවල් වලට ගහලා කපලා කොටලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. බොහොම සියුම්ව මොලෙන් කරන්න ඕනි වැඩක්. මහින්දවත් රනිල් වත් කවදාවත් එක කරන්නේ නැහැ. මේ තියන ක්‍රම උද කවදාවත් සිද්ද වෙන්න් නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ බුද්දයෙක් වෙලත් මෙච්චර හොරෙක් වෙනුවෙන් පෙනී එක දැක්කම පුදුම කලකිරීමක් දැනේනේ.චම්පික ඇත්ත තමයි කියලා තියෙන්නේ මහින්ද රටට කරපු දේ ගැන. මිනිහෙක් දෙකට කැපුවොත් මැරෙනවා උන්ගේ උන්ගේ ජිවය බින්දොත් උන් වාසියට ඕනි දෙයක් කරන හිස් වහලෙක් වෙනවා. ද මිනිස්සු බොරු කියනවා රගපානවා තමන් කියනදේ අනිත් අහන කෙනා බොරු කියලා දන්නා බව දැනගෙන එත් බොරු කියනවා. කාලකන්නි වගේ කොටවනවා. හාමුදුරුවෝ අරක්කු බිලා රන්දුවට යනවා. එත් මිනිස්සු සදු සදු කියනවා. මිනිසාගේ ආද්‍යාත්මය අද විනාශ වෙලා. මිනිසුන්ට ඕක වෙලාතින්නේ මේ දුරදනත පාලනය නිසා.

    කල්පනා කරලා බලන්න

    මහින්ද කියන්නේ අදක්ෂ පාලනයෙක් හා හොරෙක්. කිසිම ප්‍රතිපත්තියක් නැහැ. උට බාන්නම ඔච්චර රිදෙනවද? උබට කලකිරෙනවනම් ගිහිගෙය හැරලා ගිහින් මහනවෙයන්.
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ai ban ape garu janadhipathtuma deeshapalaneeta hamuduruwaru,aagama paawichchi karanne? Uba kiyana eka eththa tamai. Eeth echchara sabuddika janatawak mee rate naa. Ai? Ee minissunge balaporottu mee kaalakanni deshapalakayo dashaka gananawak winasha karala tiyenne.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    :rofl:
     
    Sira. True. Mahinda uses the religion for his political purposes.
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    රෙද්ද අස්සෙන් මරාගේ කක්කුස්සි ගදක් අවා කියවනකොට :P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Ai ban ape garu janadhipathtuma deeshapalaneeta hamuduruwaru,aagama paawichchi karanne? Uba kiyana eka eththa tamai. Eeth echchara sabuddika janatawak mee rate naa. Ai? Ee minissunge balaporottu mee kaalakanni deshapalakayo dashaka gananawak winasha karala tiyenne.

    මුන් බෞද්දයෝ නෙමයි බන්. මහින්ද අදහන අය
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාවේ ජාතික ගැටළුවට ඉන්දියාව මෙන්ම අධිරාජ්‍යාවාදීන්ගෙ බලපෑම් ඇති විශාලයි. ඔවුන් සිය අරමුණු ඉටුකර ගැනීම සදහා ජාතික ගැටළුව පාවිච්චි කර ගනියි. අවසන් යුද්ධය ආරම්භ වීමට පෙර මහින්ද රාජපක්ෂද පෙර නායකයන් ලෙසම සාම සාකච්ඡා සදහා මාලදිවයිනට යාමට සියළු කටයුතු සුදානම් කර තිබිණි. එයට ඉන්දියාවද බලපෑම් කර කරමින් සිටි අතර ඊට පෙර සාම සාකච්ඡාවල අත්දැකීම් තිබු රටේ ජනතාවත් හමුදාවේ නිලධාරීනුත් ඊට විරෝධය දැක්වුහ. ජවිපෙ මහින්දගෙන් සාකච්ඡාවක් ඉල්ලා අරලිය ගහ මැදුරේ සාකච්ඡාවට ගියේ මාවිල් ආරැ සොරොව්ව වසා තිබියදීය. එහිදී ජවිපෙ පෙන්වා දුන්නේ එල් ටි ටි ඊය යුධමය වශයෙන් පරාජය කර සාමාන්‍ය දෙමළ ජනතාවට අයිතිවාසිකම් දිය යුතු බවයි. එනිසා එල්ටිටි යට ගහන්න කිව්වම ගහන්නෙ ලබ්බෙන්ද කියලයි මහින්ද ඇහුවේ. ගහන්න ආයුධ නෑ කියන එක කිව්වෙ එහෙම. සෝමවංශ අමරසිංහ මහතා එවිට කිව්වෙ රාජ්‍ය නායකයෙක් මේ විදියට නම් කතා කරන්නෙ සාකච්ඡා කරන එකේ තේරැමක් නෑ කියා නැගිටින විට නැවැත වාඩි කර ගත්තා. තියෙන ලබුවලින් ගහන්න ගහන අතරේ තව ලබු හොයාගමු කියමින් වාඩි වුනේ. ජවිපෙ මානෙල් මල් ව්‍යාපාරය හරහා හමුදා කදවුරැවලට ගිහිල්ලා ධෛර්ය දුන්නා එල්ටිටි යට ගහන්න පුළුවන් හිතන තරම් යකා කළු නෑ කියලා. රටේ ජනතාව යුද්ධය වෙනුවෙන් සියළු දුක් ගැහැට ඉවසා සිටියා ආණ්ඩුවට කරදර නොකර. යුධ වියදම් වෙනුවෙන් බදු ගෙව්වෙ ජනතාව. මාවිල් ආරැවලට ගහන නියෝගය දෙන්න වෙන තැනට මහින්ද තල්ලු වුනේ එහෙම. කැමැත්තෙන් යුද්ධෙ කරන්න ගියපු මිනිහෙක් නෙමෙයි මහින්ද. ආණ්ඩුවට තිබුණේ දේශපාලන තීන්දුව ගැනීම සහ යුධ වියදම් සදහා මුදල්දීම පමණයි. හමුදාව යුද්ධය දිනමින් ඉදිරියට යනකොට ඒකේ වාසිය පවුලේ අයට සීමා කරගන්න වැඩේ මහින්ද හොදට කර ගත්තා. දිනපු ගමන් යුද්ධයට නායකත්වය දීපු හමුදා නායකයෝ ඉවත් කළේ ඒ ගෙෘරවය ඔවුන්ට යන එක වලක්වන්න. ඒ වගේ අමු කුහකයෙක් මහින්ද. ජවිපෙ පක්ෂයක් හැටියට එල්ටිටි එකට සාම සාකච්ඡාවලට බොරැ සාමයට එරෙහිව විශාල වැඩ කොටසක් රට තුල කලා. එහෙත් වෙන කිසිවෙක් යුධ ජයගුහනයේ පංගුකාරයෙක් කරගන්න ජඩ මහින්ද ඉඩ තිබ්බෙ නෑ. තමන්ගෙ බල ව්‍යපෘතිය පවුලේ පැවැත්ම වෙනුවෙන් පමණක් යුධ ජයගුහනය මාධ්‍ය පාවිච්චි කරමින් බූදලයක් කර ගත්තා. රටේ මිනිස්සුත් දුර හිතුවෙ නැතුව රැවටුනා. ඕකයි ඇත්ත.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,737
    113
    Gampaha
    උබට කලකිරෙනවනම් ගිහිගෙය හැරලා ගිහින් මහනවෙයන්.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :yes:මරාට හොරෙන් වට පිට බල බල කඩේ යන උන් තමා මේ..තව අර ඉන්නේ එකෙක් කින්කොන් ඩ මොකෙකක්ද කියලා..ඌත් මේ වගේම තමා..මෙහෙම වෙයි, මෙහෙම කරයි, කිය කිය මේකේ උන්ව බය කරලා මහින්දට චන්දෙ දෙන්න brainwash කරවනවා...:rofl:මේවා ඉතින් අහුවෙන උනුත් ඇතිනේ..:P

    ඔය පාටලී කිව්වේ මහින්ද ප්‍රභාකරන්ට වැඩිය හානියක් ආර්තිකෙට කරා කියලා මිසක් ප්‍රභාකරන් මහින්දට වඩා හොදයි කියලා නෙමේ..මහින්දට ගොට්ට අල්ලන උන් පඩේ වෙඩිල්ල කරගෙන..:rofl:

    මේ කියන විදිහට කෙල ගත්තේ නැත්තන් වෙන්නේ මරාගෙන් පස්සේ බේබි මහත්තයයි උගෙනුත් පස්සේ දැනට ඇටේවත් නැති රාජපක්ස කෙනෙක්ට රට දෙන්න....:baffled:

    ඇයි අර ITN කුවේට් වාර්තාකරු....:rofl:

    ඌ කට ඇරියොත් කියන්නේ පොනිල් කතාවක්...ඊට පස්සේ කියනවා රට විකුණනවා අරෙහෙම වෙයි මෙහෙම වෙයි...විමල්ගේ නෑයෝද මන්දා...:oo:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔන්න ඔය බොරු ජාති ආලේ තමා ලංකාවට හෙනේට හිටලා තියෙන්නේ..දැන් බලපන් වෙන රටවල්..ජාති ආලය තිබ්බ කියලා ඒ මිනිස්සු වැරදි කාරයින්ව හුරතල් කරන්නේ නැහැ..වැරදිකාරයින්ව,හොරා කන උන්ව මැරෙනකම්ම පාලනයේ තියාගන්න ගොට්ට අල්ලන්නේ නැහැ..ඒත් ලංකාව..ලෝක හොරෙක් උනත් මල් වට්ටියක් අරන් පන්සල් ගියොත් ඌ තමා දේශප්‍රේමියා...පට්ට සිංහලයා..වැදගතා..:rofl:මේ වගේ ගොන් මිනිස්සු ඉන්න රටක මහින්ද වගේ උන් උගේ හැත්ත බුරුත්තම දාගෙන හොරා කන එක පුදුමයක් නෙමේ..

    :yes:මරාට හොරෙන් වට පිට බල බල කඩේ යන උන් තමා මේ..තව අර ඉන්නේ එකෙක් කින්කොන් ඩ මොකෙකක්ද කියලා..ඌත් මේ වගේම තමා..මෙහෙම වෙයි, මෙහෙම කරයි, කිය කිය මේකේ උන්ව බය කරලා මහින්දට චන්දෙ දෙන්න brainwash කරවනවා...:rofl:මේවා ඉතින් අහුවෙන උනුත් ඇතිනේ..:P

    ඔය පාටලී කිව්වේ මහින්ද ප්‍රභාකරන්ට වැඩිය හානියක් ආර්තිකෙට කරා කියලා මිසක් ප්‍රභාකරන් මහින්දට වඩා හොදයි කියලා නෙමේ..මහින්දට ගොට්ට අල්ලන උන් පඩේ වෙඩිල්ල කරගෙන..:rofl:

    Meke deshapalanayak katha karala na yako,eka eka ponnayonge kakussi hodana bayyonta nam ridenawa thamai ithin ekata karanna deyak na,thread eka aye kiyawapan :rofl::rofl::rofl: mula idala ayeth....

    මචන් උඹේ යටි හිතෙන් උඹ දරුණු මරා පාක්ශිකයෙක් වගේ....
    උඹ හිතන් ඉන්නේ මරා නැතුව මේ රට කරන්න බෑ කියලා....
    අනේම්න්දා බං ඉගෙන ගත්තු උඹලත් ඔහොම නම්....
    පුතා මරා එන්නේ තව අවුරුදු 8 කට....උබට 25-26 වගෙනේ.....ජීවීතේ සුපිරිම කාලේ සාපයක් කර ගත්ත කියල හිතපන් ඌට චන්දේ දීලා....:yes:

    pissuda ban? mata hithata ekagawa okun dennagen ekekuta wath chande denna ba.... :sorry:

    රෙද්ද අස්සෙන් මරාගේ කක්කුස්සි ගදක් අවා කියවනකොට :P:P

    oluwe kakka pirila thiyenakota ehemai ban :P:P:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මේ කියන විදිහට කෙල ගත්තේ නැත්තන් වෙන්නේ මරාගෙන් පස්සේ බේබි මහත්තයයි උගෙනුත් පස්සේ දැනට ඇටේවත් නැති රාජපක්ස කෙනෙක්ට රට දෙන්න....:baffled:

    ඇයි අර ITN කුවේට් වාර්තාකරු....:rofl:

    ඌ කට ඇරියොත් කියන්නේ පොනිල් කතාවක්...ඊට පස්සේ කියනවා රට විකුණනවා අරෙහෙම වෙයි මෙහෙම වෙයි...විමල්ගේ නෑයෝද මන්දා...:oo:

    :rofl::rofl:අපෝ කියල වැඩක් නැහැ ඌ ගැනනම්..රනිල්ගේ ජොකා ගලවලා බලලා තියෙන්නේ කුවේට් ඉදගෙනම..ඌට පුළුවන් විපක්ෂේ උන්ගේ ඇටවල සයිස් එක කියන්න තමා..:lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Sinhalaya neme moka karath waradda waraddamai.uba kiyane mahinda sinhala hinda uta hora kaka marenakam raja karanna denna ona kiyalada?ayi ethakota my3 demalada?

    mona h*ththakda oi mahinda pa*aya dinnath ekai paradunath ekai mata,ubala eka ekata kade yana gaman thred eka kiyola maru kiyawanawa.... :lol::lol::lol: aye mula idala kiyopan :lol:

    patali kiwwe rate economy ekata mahinda prabakaranta wada haniyak kara kiyala.ayeth kiwwa de ahapan gihin..nikan boruwata buranna epa.

    uba ballekda ban burana katawak dakka nisa ahuwe :confused: btw eka thamai math kiuwe,mole thiyena ekekta therenawane ratak wattanna nam arthiketa gahanna ona kiyala neda?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Meke deshapalanayak katha karala na yako,eka eka ponnayonge kakussi hodana bayyonta nam ridenawa thamai ithin ekata karanna deyak na,thread eka aye kiyawapan :rofl::rofl::rofl: mula idala ayeth....

    මම දාපු කොමන්ට් වලට රිදෙන්නේ මහින්දගේ කක්කුස්සිය හෝදන උන්ට තමා..ඉතින් උබ ආණ්ඩුවට පුක දෙන්නේ නැත්නම් උබට රිදුණේ ඇයි..?:rofl: