කෙලවුනා බන්..

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔකේ ෆොටෝ එකක් දාපන් බලන්න මම මේ ගෙදර ගාව ටයිල් කඩේ දැක්කා ඕවගේ එකක්
     
    • Like
    Reactions: silent one

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    ලංකා ටයිල් ෂෝරූම්ස් වල කොහේ හරි ඇති බං. මගෙත් එක සැරයක් අඩු වෙලා ඇඹිලිපිටියෙන් 7 කුයි මාතලෙන් 12 කුයි තව තැනකින් 3 කුයි කුරියර් කරලා ගෙන්න ගත්තා. උන්ගේ සිස්ටම් එකෙන් බලාගන්න පුළුවන් ස්ටොක්ස් තියන අවුට්ලට්ස්. හැබැයි හරියට ටයිල් කෝඩ් එක කියපන්.
    dakune kenek neda oya
     
    • Like
    Reactions: silent one

    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    Tile code eka kiyanna..Danna kenek innawa lanka wall tile Nawala branch eke katha karala balanna puluwan...puluwannm tile eke photo ekak dapan..
     
    • Like
    Reactions: silent one

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,693
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකම බැච් එකෙන් 5% වැඩිපුර ටයිල් ගන්න කියලයි කියන්නෙ. ඒකට හේතුව මදිවෙලා ආයෙ ගන්න ගියාම අලුත් ටයිල් වල පාටවල් වෙනස් වෙන්න පුලුවන් නිසා. ඔක්කොම ගලවලා වෙන පාටක ටයිල් එකක් එක්ක පැටන් එකක් එන විදිහට අල්ලන්න පුලුවන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,686
    113
    Gampaha
    වටේ ලයින් එක මීට වඩා ටිකක් dark එකකින් දාල ෂේප් කරගන්න බැරිවෙයිද.

    මේ පැත්තෙ එනවනං, කඳාන ශාංති එකේ, තිහාරියෙ (කැමතිනං විතරක්) එහෙම රවුමක් දාල බලන්න. හොයාගන්න බැරිවෙන එකක් නෑ.
     
    • Like
    Reactions: NRTG and silent one

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපෝ බය වෙන්ඩ එපා බන්
    පොඩි ටයිල් කෑල්ලක් අරන් තිහාරියට පලයන්
    මමත් ඔහොම මදිවෙලා ගත්තා අපිට ඔන ඩිසයින් එකම නෑ හැබැයි හොයන්නම බරි වෙන්න වෙන ටයිල්ස් හොයල ගන්න පුලුවන්
     
    • Like
    Reactions: silent one

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    Oka puluwan hoyaganna...company akata kathakarapan...nethnam tile gennawana aya contact karapan...lokuma tile agentsla....puluwan oka
     
    • Like
    Reactions: silent one

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යකෝ ටයිල් ගන්නකොට යන ගන්නට අමතරව වැඩිපුර කැට 10වත් ගන්න එපැයි. අනිත් උනුත් මතක තියා ගනිල්ලා, හිතපන් අවුරුදු 10කින් විතර ටයිල් දෙක තුනක් මොකක් හරි හින්ද කලා ගියා කියල.
     
    • Sad
    Reactions: silent one