ithin wena tile ekak apana awidanagan ena tikata wagene madi eke loku aulak wenne nathi wenna karai.
Uba pissek bun, kammali kamatai lesiyatai gewal hadanna giyama kanna wenawa owa...TILE දාන එකාගෙන් ගත්තේ බන්.![]()
මන් ලග හිටියේ නෑ බන් නිවාඩු නැති CASE එක හින්ද ගොන් බාසා වැඩේ කාල හරියටම ගෙට ඇතුල්වෙන දොර ගාව තමා මදි.
dakune kenek neda oyaලංකා ටයිල් ෂෝරූම්ස් වල කොහේ හරි ඇති බං. මගෙත් එක සැරයක් අඩු වෙලා ඇඹිලිපිටියෙන් 7 කුයි මාතලෙන් 12 කුයි තව තැනකින් 3 කුයි කුරියර් කරලා ගෙන්න ගත්තා. උන්ගේ සිස්ටම් එකෙන් බලාගන්න පුළුවන් ස්ටොක්ස් තියන අවුට්ලට්ස්. හැබැයි හරියට ටයිල් කෝඩ් එක කියපන්.

උකනවදාලා.. අප්පච්චියේ බන්. color එකෙ මැච් කරල දැම්මත් ගෙට ගොඩවෙන තැනම නිසා පේනව නේ...