කෙලවුනා බන්..

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    stressed-student-180615.jpg

    මචං CORANA වලට කලින් TILE ගෙනල්ල (LANKA TILE INDIAN එක ගත්තේ 2*2) මේ මාසේ ගෙදරට TILE අල්ලන්ඩ පටන් ගත්ත TILE කැට 15 මදි උනා බන් හරියටම සාලේ, වැඩේ කියන්නේ දැන් ඒ TILE එක නෑ CORONA හින්ද එන්නෙත් නෑලු කුරුණෑගල පැත්තේ බැලුව බඩු නෑ හිකවෙලා ඉන්නේ බන් මොකද කරන්නේ කියපල්ල්කෝ දැන්. :sorry::sorry:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    හුටා..දැන් ඉතිං මොනා කරන්නද..සෝෆා ඵක තියෙන තැනටවත් වෙන වර්ගයක් දාපං.
    මන් ලග හිටියේ නෑ බන් නිවාඩු නැති CASE එක හින්ද ගොන් බාසා වැඩේ කාල හරියටම ගෙට ඇතුල්වෙන දොර ගාව තමා මදි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔයිට ලගින් යන ටයිල් වර්ගයක්වත් බලල කොහේහරි මුල්ලකට දාල එතන මොනාහරි තියපන්.. නැත්නම් ඕවා ගෙන්න එක කන්ටක්ට් කරල උගෙන් ගෙන්නගන්නකන් ඉවසන් ඉඩපන් බ්‍රො
     
    • Sad
    Reactions: silent one

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Tile ගත්තු තැනින් Tiles දාන එකාව contact කර ගනින් පුලුවන් නම්..
    අන්න ක්‍රමේ බන්.. ටයිල් දාන එකාගෙන් උඩට උඩට උන් ගිහින් උන් ටයිල් දාන තැන් සහ කඩ් ටික හොයාගන ගිහින් බලපන්.. ලංකාවෙ කොහෙහරි කමක් නෑ බලපන් උන් දාන කඩවල.. වෙලාවෙ විදිහට ඒක අවුලක් නෑනෙ.. කොහෙහරි තියෙන්න ඕනෙ ඉතුරු..
     
    • Like
    Reactions: silent one

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මන් ලග හිටියේ නෑ බන් නිවාඩු නැති CASE එක හින්ද ගොන් බාසා වැඩේ කාල හරියටම ගෙට ඇතුල්වෙන දොර ගාව තමා මදි.

    බාස් හොඳ නම් කවදාවත් ටයිල් මදිවෙන්න ගන්නෙ නෑ බං.😁
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Import restrctions clear karanakan inna wenawa.etakan floormat ekakwath dala tiyapan
    mokakhari design ekak wage dala shep wendath bari da?
    :(
    IMG_20200728_202442.jpg

    අන්න ක්‍රමේ බන්.. ටයිල් දාන එකාගෙන් උඩට උඩට උන් ගිහින් උන් ටයිල් දාන තැන් සහ කඩ් ටික හොයාගන ගිහින් බලපන්.. ලංකාවෙ කොහෙහරි කමක් නෑ බලපන් උන් දාන කඩවල.. වෙලාවෙ විදිහට ඒක අවුලක් නෑනෙ.. කොහෙහරි තියෙන්න ඕනෙ ඉතුරු..
    Bas karayata nikan hambetcha tile set ekakda koheda parana stock
    ඔව් බන්, බාස් නෙමෙයි company එකේ වැඩ කරන පොරක් ගෙන් ගත්තේ. :sorry:
    බාස් හොඳ නම් කවදාවත් ටයිල් මදිවෙන්න ගන්නෙ නෑ බං.😁
    කෑල්ලක් add උනා බන්😐
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Import restrctions clear karanakan inna wenawa.etakan floormat ekakwath dala tiyapan
    View attachment 87073
    Bas karayata nikan hambetcha tile set ekakda koheda parana stock
    ඔව් බන්, බාස් නෙමෙයි company එකේ වැඩ කරන පොරක් උටත් හොයන්ඩ බැරි නම් ලොවෙත් නෑ
    බාස් හොඳ නම් කවදාවත් ටයිල් මදිවෙන්න ගන්නෙ නෑ බං.😁
    කෑල්ලක් add උනා බන්