කෙලවුනා

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    හිසේ අමාරුවට කොට්ටේ මාරු කරා වගේ වැඩක් නේ බං කරල තියෙන්නේ... කවුද බං උබට කිවුවේ වැල බලන එක නතර කරගන්න DNS මාරු කරන්න කියල :lol:
     
    • Haha
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    හිසේ අමාරුවට කොට්ටේ මාරු කරා වගේ වැඩක් නේ බං කරල තියෙන්නේ... කවුද බං උබට කිවුවේ වැල බලන එක නතර කරගන්න DNS මාරු කරන්න කියල :lol:
    නවත්ගන්න බැරි හින්දා දැම්මේ :lol:
     
    • Haha
    Reactions: Voltage

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,139
    74,384
    113
    වැල බලන එක නතර කරන්න DNS දාල දැන් නෝමල් වෙබ් සයිට් එකක්වත් වැඩ නෑ.mobile එකෙන් දැම්මේ.

    norton connectsafe
    Dns1:-199.85.126.20
    Dns2:-199.85.127.20

    තව දෙකක් තුනක් ට්‍රයි කරා වැඩ නෑ.රවුටරේ SLT

    කොහොමද හදා ගන්නේ මේක
    nslookup gahala tshoot karapan buruwo. server <ip> kiyala dns server eka maru karanna puluwan. after that keep digging in to see what the issue is.

    C:\WINDOWS\system32>nslookup
    Default Server: UnKnown
    Address: 192.168.1.1

    > server 199.85.126.20
    Default Server: [199.85.126.20]
    Address: 199.85.126.20

    >
     
    • Like
    Reactions: Amith0424