කෙලවෙනකොට හොරු හොරුන්ට ම එකතු වෙනවා!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    රටවල් වලට ගහලා තෙල් නිධි මංකොල්ලකන්න රටවල් අල්ලන උන් හොරු නෙමෙයි..😅😅

    Village People Dancing GIF by de chinezen

    අනික ඔය නිව්ස් ඵකත් උඹ දාන අනික් ඒවා වගේම තඩි පචයක්.😅😅
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,306
    113
    35
    Spain
    රටවල් වලට ගහලා තෙල් නිධි මංකොල්ලකන්න රටවල් අල්ලන උන් හොරු නෙමෙයි..😅😅

    අනික ඔය නිව්ස් ඵකක උඹ දාන අනික් ඒවා වගේම තඩි පචයක්.😅😅
    එතකොට ඛමනෙය් ඌගේ ප්‍රොක්සි හමුදා දාල ලෙබනන් වගේ රටක් කාපු එක, යේමනය කාපු එක ඒවා කමක් නැද්ද? ඌගේ පිස්සු ආගමික උන්මාදය නිසා දාස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු ඌ කියන ආගමික ඉගැන්වීම් වලට ජීවිතේ ගෙවන එක කමක් නැද්ද? ස්කාෆ් එක ඇතුලෙන් කොණ්ඩ කැරැල්ලක් එලියට ආවා අසරණ කෙල්ලකට වධ දීල මරපු රටක් මේක.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    එතකොට ඛමනෙය් ඌගේ ප්‍රොක්සි හමුදා දාල ලෙබනන් වගේ රටක් කාපු එක, යේමනය කාපු එක ඒවා කමක් නැද්ද? ඌගේ පිස්සු ආගමික උන්මාදය නිසා දාස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු ඌ කියන ආගමික ඉගැන්වීම් වලට ජීවිතේ ගෙවන එක කමක් නැද්ද? ස්කාෆ් එක ඇතුලෙන් කොණ්ඩ කැරැල්ලක් එලියට ආවා අසරණ කෙල්ලකට වධ දීල මරපු රටක් මේක.

    අපෝ ඒවා ගැන කියන්න කලින් උඹ අැමරිකාව, බ්‍රිතාන්‍ය ඵහෙම රටවල් හොරාකාපුවා ගැන හොයල බලපං..😅😅

    ලෙබනනයට , යේමනයට අැමරිකාව බෝම්බ දැම්මේ රට දියුණු කරන්න වෙන්න අැති..😆😆

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,306
    113
    35
    Spain
    අපෝ ඒවා ගැන කියන්න කලින් උඹ අැමරිකාව, බ්‍රිතාන්‍ය ඵහෙම රටවල් හොරාකාපුවා ගැන හොයල බලපං..😅😅

    ලෙබනනයට , යේමනයට අැමරිකාව බෝම්බ දැම්මේ රට දියුණු කරන්න වෙන්න අැති..😆😆

    ඔය ඉතින හද්ද පරණ රෙද්දක් උස්සන් ආව. අවුරුදු 200කට විතර කලින් තිබ්බ ලෝකය නෙවෙයි මේ තියෙන්නෙ. මම කිව කාරනා නම් වර්තමාන ලෝකයට අදාළ ඒවා. මන් ඔය ඒකාධිපතියන්ට කැමති නැහැ. අඩුම ගානේ ඡන්දයක් බොරුවා හරි තියල නායකයා වෙනස් කරගන්න තියෙන්න ඕන. එත් ඛමනෙයි නාකියා කැමති නැත්නම් ඡන්දයට ඉල්ලන්නවත් දිනන්නවත් බැහැ. මොන කරුම රටක්ද ඒක? එත් ඇමෙරිකාවේ ට්‍රම්පට ප්‍රසිද්ධියේ අභියෝග කරපු සොහ්රාන් මන්දානි නිව්යෝක් නගරාධිපති වුන.
     
    හදද් පරණ වුනත් හොරු හොරු ම තමයි..2000න් පස්සේ අැමරිකාව සිල් අරන්ද හිටියේ?..ඕකුන් තමයි ලෝකේ හැම ප්‍රශ්ණෙටම මුල..
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,306
    113
    35
    Spain
    හදද් පරණ වුනත් හොරු හොරු ම තමයි..2000න් පස්සේ අැමරිකාව සිල් අරන්ද හිටියේ?
    The Big Lebowski Happy Dance GIF by Working Title

    දන්නෑ බං . ඔය හුත්තවල් ගැන හිතල මොළේ කරකරගන්න ආසාවක් නැහැ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    අපෝ ඒවා ගැන කියන්න කලින් උඹ අැමරිකාව, බ්‍රිතාන්‍ය ඵහෙම රටවල් හොරාකාපුවා ගැන හොයල බලපං..😅😅

    ලෙබනනයට , යේමනයට අැමරිකාව බෝම්බ දැම්මේ රට දියුණු කරන්න වෙන්න අැති..😆😆

    ඒක අදාල නෑ නෙ මචං.. ඉරානෙ ඉස්ලාමික් රිපබ්ලික් කියන්නෙ කෘතීම බලහත්කාරී ආණ්ඩුවක් නිදහස් රාජ්‍යයක් මත පනවපු. ඒක දැන් වැටෙනවා. ඒක වැටෙන්න ඕන.
    කැතම සීන් එක කියන්නෙ ඒක හැදීම සහ ඒකෙ නිර්මාතෘ අල් කුමේනි (දැං ඉන්න එක්කෙනා නෙමෙයි එයාගෙ පරණ බොස් 89 මැරිච්චි අනිත් කුමේනි) කියන්නෙ එංගලන්ත , ප්‍රංශ බුද්ධි ප්ලාන්ට් එකක්. දැං ඒ යුරෝපෙම ඉරාන ඉස්ලාමික් රිපබ්ලික් එකට සැන්ක්ෂන් දාපු එක.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ඉරානෙ මිනිස්සුත් කැමති ඇති ලස්සනට ඇදල , පොඩි ෂොට් එකක් දාල, සිංදුවක් කියල, ඩාන්ස් එකක් දාල ඉන්න.