එතකොට ඛමනෙය් ඌගේ ප්‍රොක්සි හමුදා දාල ලෙබනන් වගේ රටක් කාපු එක, යේමනය කාපු එක ඒවා කමක් නැද්ද? ඌගේ පිස්සු ආගමික උන්මාදය නිසා දාස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු ඌ කියන ආගමික ඉගැන්වීම් වලට ජීවිතේ ගෙවන එක කමක් නැද්ද? ස්කාෆ් එක ඇතුලෙන් කොණ්ඩ කැරැල්ලක් එලියට ආවා අසරණ කෙල්ලකට වධ දීල මරපු රටක් මේක.රටවල් වලට ගහලා තෙල් නිධි මංකොල්ලකන්න රටවල් අල්ලන උන් හොරු නෙමෙයි..
අනික ඔය නිව්ස් ඵකක උඹ දාන අනික් ඒවා වගේම තඩි පචයක්.![]()
එතකොට ඛමනෙය් ඌගේ ප්‍රොක්සි හමුදා දාල ලෙබනන් වගේ රටක් කාපු එක, යේමනය කාපු එක ඒවා කමක් නැද්ද? ඌගේ පිස්සු ආගමික උන්මාදය නිසා දාස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු ඌ කියන ආගමික ඉගැන්වීම් වලට ජීවිතේ ගෙවන එක කමක් නැද්ද? ස්කාෆ් එක ඇතුලෙන් කොණ්ඩ කැරැල්ලක් එලියට ආවා අසරණ කෙල්ලකට වධ දීල මරපු රටක් මේක.
අපෝ ඒවා ගැන කියන්න කලින් උඹ අැමරිකාව, බ්‍රිතාන්‍ය ඵහෙම රටවල් හොරාකාපුවා ගැන හොයල බලපං..
ලෙබනනයට , යේමනයට අැමරිකාව බෝම්බ දැම්මේ රට දියුණු කරන්න වෙන්න අැති..
ඔය ඉතින හද්ද පරණ රෙද්දක් උස්සන් ආව. අවුරුදු 200කට විතර කලින් තිබ්බ ලෝකය නෙවෙයි මේ තියෙන්නෙ. මම කිව කාරනා නම් වර්තමාන ලෝකයට අදාළ ඒවා. මන් ඔය ඒකාධිපතියන්ට කැමති නැහැ. අඩුම ගානේ ඡන්දයක් බොරුවා හරි තියල නායකයා වෙනස් කරගන්න තියෙන්න ඕන. එත් ඛමනෙයි නාකියා කැමති නැත්නම් ඡන්දයට ඉල්ලන්නවත් දිනන්නවත් බැහැ. මොන කරුම රටක්ද ඒක? එත් ඇමෙරිකාවේ ට්‍රම්පට ප්‍රසිද්ධියේ අභියෝග කරපු සොහ්රාන් මන්දානි නිව්යෝක් නගරාධිපති වුන.
හදද් පරණ වුනත් හොරු හොරු ම තමයි..2000න් පස්සේ අැමරිකාව සිල් අරන්ද හිටියේ?
![]()
දන්නෑ බං . ඔය හුත්තවල් ගැන හිතල මොළේ කරකරගන්න ආසාවක් නැහැ.
අපෝ ඒවා ගැන කියන්න කලින් උඹ අැමරිකාව, බ්‍රිතාන්‍ය ඵහෙම රටවල් හොරාකාපුවා ගැන හොයල බලපං..
ලෙබනනයට , යේමනයට අැමරිකාව බෝම්බ දැම්මේ රට දියුණු කරන්න වෙන්න අැති..