කෙලවෙල ඉද්දි

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අනිත් උනුත් කරන්නෙ ඒකම මතක් කරන එකයි බන කියන එකයි.
    විසදුමක් නෑ කාගෙන්වත්
    දැන්නම්අනාතයි වගේ ෆීලින් එකක් එන්නෙ
    ඒ මදිවට ABCD :sorry: බෙහෙත් ආන්ස කරන්නෙ නෑ දැන්.

    එක්කො ලොටරියක් ඇදෙන්ඩෝන නැත්තන් සෝයිසයිඩ් කරගන්ඩෝන මේ ප්රෂ්න වලින් මිදෙන්ඩ
    සුයිසයිඩ් කරගන්නත් බයයිනෙ

    1000031675.jpg

    It will never come.
     
    Last edited:
    • Sad
    Reactions: Cenon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    උබට තියෙන ප්‍රශ්න මොනවද මෙච්චර හිර වෙන්න. සල්ලි අරන් තියෙනවද කාගෙන හරි නැත්තං ලෝන් තියෙනවද?
     
    • Like
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    උබට තියෙන ප්‍රශ්න මොනවද මෙච්චර හිර වෙන්න. සල්ලි අරන් තියෙනවද කාගෙන හරි නැත්තං ලෝන් තියෙනවද?
    එක පකෙකුටවත් නය නෑ
    ABCD තමයි , රෑට Anxiety attacks
    හිතේ නිදහසක් නෑ
    අපෝ ඕකද කියයි දැන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    බෙටර්ම day එක තමා මේ මොහොත. කොහොම හරි ඒක තේරුම් ගනින් එතකොට ගොඩක් කේස් නිකම්ම නැති වෙනවා. උබ ගැනම swot analysis එකක් කරා නන් තේරෙනවා උබ හිතනවට වඩා දෙයක් උබ ළග තියෙනවා කියල.
    බණක් නෙවෙයි කරන්න වැඩක් කිව්වේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    එතකොට ඇහෙන්නෙ නෑනෙ
    උබ මැරිලා වැරදිලා හරි දෙවියෙක් උනොත්, සමන්තා චක්කවාලේසු කියද්දි උබට එතනට ගිහින් බණ අහන්නම වෙනවා. නොගිහින් හිටියොත් උබව දෙවියො අතරෙත් කොන් වෙනවා. ඒක ඩිප්‍රෙශන් වලට හැරේවී. එතකොට උබේ මනුස්ප ජීවිතෙයි දෙයි ජීවිතෙයි අතර වෙනසක් නෑ.
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    අනිත් උනුත් කරන්නෙ ඒකම මතක් කරන එකයි බන කියන එකයි.
    විසදුමක් නෑ කාගෙන්වත්
    දැන්නම්අනාතයි වගේ ෆීලින් එකක් එන්නෙ
    ඒ මදිවට ABCD :sorry: බෙහෙත් ආන්ස කරන්නෙ නෑ දැන්.

    එක්කො ලොටරියක් ඇදෙන්ඩෝන නැත්තන් සෝයිසයිඩ් කරගන්ඩෝන මේ ප්රෂ්න වලින් මිදෙන්ඩ
    සුයිසයිඩ් කරගන්නත් බයයිනෙ

    View attachment 242015
    It will never come.
    Yaks suicide karagattoth nam prashne wedi wena eka witharai wenne.

    oya lokuwata hithana eka poddak nawattala mechchara kal hithuwa kiyala mokada une balapan…..

    natnm pm ekak dapan
     
    • Like
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ube daily routine eka kohomada?
    ඒක වෙනස් කරාට වැඩක් නෑ බාන්
    ඔය කෙලි හැම එකම කරල තියෙනව
    මං ඒලියන් කෙනෙක්ද මංද
    බෙටර්ම day එක තමා මේ මොහොත. කොහොම හරි ඒක තේරුම් ගනින් එතකොට ගොඩක් කේස් නිකම්ම නැති වෙනවා. උබ ගැනම swot analysis එකක් කරා නන් තේරෙනවා උබ හිතනවට වඩා දෙයක් උබ ළග තියෙනවා කියල.
    බණක් නෙවෙයි කරන්න වැඩක් කිව්වේ.

    උබ මැරිලා වැරදිලා හරි දෙවියෙක් උනොත්, සමන්තා චක්කවාලේසු කියද්දි උබට එතනට ගිහින් බණ අහන්නම වෙනවා. නොගිහින් හිටියොත් උබව දෙවියො අතරෙත් කොන් වෙනවා. ඒක ඩිප්‍රෙශන් වලට හැරේවී. එතකොට උබේ මනුස්ප ජීවිතෙයි දෙයි ජීවිතෙයි අතර වෙනසක් නෑ.
    උබලට තේරෙන්නෙ නෑ
    @AnuradhaRa ට විතරයි තේරෙන්නෙ

    Yaks suicide karagattoth nam prashne wedi wena eka witharai wenne.

    oya lokuwata hithana eka poddak nawattala mechchara kal hithuwa kiyala mokada une balapan…..

    natnm pm ekak dapan
    හිතන එක නවත්තන්න ට්රයි කරාම anxiety ට්රිගර් වෙනව බන්
    ------ Post added on Nov 20, 2024 at 9:14 AM
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,772
    113
    අනුරාදට කියල පුකේ ඇර ගනින් එතකොට ඔය ලෙඩේ හොද වෙයි
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    marunata passe koheda prashna wadi wenne :frown:
    exception ekak enawa religious nam witharak
    Aye ipadenawada nathida kiyala hariyata nodana Marina ekak ela Wei kiyala bayenne marenne….. Ithin ethakota kohomath ee tike patta prashna godakane inne…. Kohomada ohoma awurudu ganak duck windinna unoth? Suicide attempts okkoma success nane