කෙල්ලක්, කොල්ලෙක්ගේ ජිවිතයට කොච්චරනම් වට

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔව් බන්.. ආදරය කියන්නේ හැගීමක්.. බිස්නස් කරනවා වගේ ආදරේ කරන්න බැහැ... ඔය කවුරු මොනවා කිවත්, love කරන්න ගත්තම.. ඕන එකෙක් කෙල්ල එක්ක රෑ තිස්සේ බොලද කතා කියවන්න ආසයි මචන්..
ෆෝන් එකේ බිලයනව කියල යතාර්ථවාදි විදියට හිතලා කට් කලොත්?

ඇත්තටම අධි යතාර්ථවාදි විදියට හිතන උදවියට ආදරේ කරන්න බැහැ. හැඟීමක් කවදාවත් හදවතට මිසක් මොලේට දැනෙන්නෙ නැහැ.
:rolleyes::rolleyes:
 
Apr 24, 2010
351
107
0
Kandy

අනිවා... :yes:
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හිතේ ඉන්න ගෑනුලමයව මුන ගැහුනම එදාට ඇතිවෙන හැඟීම හරියටම මෙතන ලියලා තියෙනව. ඔය සමහරු කියන විදියට ආදරය යතාර්ථවාදි කරන්න බැහැ. ආදරයෙ තියෙන වින්දනය/රසය තියෙන්නෙ ඒ බොලඳකම ඇතුලෙ.:cool:
    හැබැයි මචන් එහෙම බොලඳ වෙන්න ගිහිල්ලා තමන්ගේ තත්වය නැතිකරගන්නවා නම් ඒකත් හරි නෑ නේද ?
    ආදරයේදී වෙන්නේ දෙන්නා එක bubble එකක් ඇතුලට එනවා. බාහිර ලෝකයෙන් වෙන් වෙලා ඉන්නකොට අපි අතින් වැරදි වෙන්න පුලුවන්. අර ආදරේ අන්ධයි කියන්නේ මචන්. මම නම් හිතන්නේ බොලඳ ආදරෙන් වැඩක් නෑ කියල. තාවකාලික සතුටක් ලැබුවත් අවසානේ දුක් වෙන්න වෙයි.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මචං ඕක ඇත්ත සිද්දියක් ද,කෙල්ලෙක් හින්ද ජීවිතේ නැති කරගත්ත එවුන් නම් ඕනි තරම් හම්බ වෙලා තියෙනවා,එත් කෙල්ලෙක් හින්ද ජීවිතේ හදාගත්ත එකක් හරි ඉන්නවා කියල අහන්න ලැබීමත් සතුටුයි :)
     
    Nohim Ys

    Well-known member
  • අපි ඕනතරං ලස්සන කෙල්ලෝ දැකල තියනවා..
    ඒ කෙල්ල ලස්සනයි කියල කියනවා තමයි.. ඒත් තමන්ගේම කරගෙන...
    තමන්ගේ ජීවිතේම පුජාකරන්න හිතෙන්නේ එකම එක කෙල්ලෙකුට විතරයි..
    ඒකෙනා තමන්ගේ හදවත විසින් තෝරාගන්නවා..
    ඒ තමයි තමන්ගේ ඉරණම්කාරි.... එදත් මට උනේ එටිකමයි...
     
    Nohim Ys

    Well-known member
  • මචං ඕක ඇත්ත සිද්දියක් ද,කෙල්ලෙක් හින්ද ජීවිතේ නැති කරගත්ත එවුන් නම් ඕනි තරම් හම්බ වෙලා තියෙනවා,එත් කෙල්ලෙක් හින්ද ජීවිතේ හදාගත්ත එකක් හරි ඉන්නවා කියල අහන්න ලැබීමත් සතුටුයි :)

    :yes::yes::yes:
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    හැබැයි මචන් එහෙම බොලඳ වෙන්න ගිහිල්ලා තමන්ගේ තත්වය නැතිකරගන්නවා නම් ඒකත් හරි නෑ නේද ?
    ආදරයේදී වෙන්නේ දෙන්නා එක bubble එකක් ඇතුලට එනවා. බාහිර ලෝකයෙන් වෙන් වෙලා ඉන්නකොට අපි අතින් වැරදි වෙන්න පුලුවන්. අර ආදරේ අන්ධයි කියන්නේ මචන්. මම නම් හිතන්නේ බොලඳ ආදරෙන් වැඩක් නෑ කියල. තාවකාලික සතුටක් ලැබුවත් අවසානේ දුක් වෙන්න වෙයි.

    උබල හැමෝගෙම අදහස් වලට ස්තුති..

    මචන්ල මට එකක් කියපල්ලා.. උබල බොළදයි කියල මෙතන අදහස් කරන්නේ මොකද්ද...... ???
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැබැයි මචන් එහෙම බොලඳ වෙන්න ගිහිල්ලා තමන්ගේ තත්වය නැතිකරගන්නවා නම් ඒකත් හරි නෑ නේද ?
    ආදරයේදී වෙන්නේ දෙන්නා එක bubble එකක් ඇතුලට එනවා. බාහිර ලෝකයෙන් වෙන් වෙලා ඉන්නකොට අපි අතින් වැරදි වෙන්න පුලුවන්. අර ආදරේ අන්ධයි කියන්නේ මචන්. මම නම් හිතන්නේ බොලඳ ආදරෙන් වැඩක් නෑ කියල. තාවකාලික සතුටක් ලැබුවත් අවසානේ දුක් වෙන්න වෙයි.
    ආදරේ කියන්නෙ තමන්ගෙ ජීවිතෙන් කොටසක් වෙන කෙනෙක් එක්ක බෙදාගන්න එක. ඒකට කැපකිරීම් කරන්න සිද්දවෙනව. අන්න එතන ඉඳලම ආදර යතාර්ථවාදී බවෙන් බැහැරට යනව. මම මේ කියන්නෙ ඔයා මැරුනොත් මමත් මැරෙනව කියනව වගෙ සුරන්ගනා කතා ගැන නෙමෙයි. මෙතන තියෙන්නෙ ඊට වඩා ගැඹුරු දෙයක්. අනික ආදරේ පිටිපස්සෙ වෙනත් සැඟවුනු අරමුනු නැත්නම් ඔය කියන විදියෙ වැරදි වෙන්න තියෙන අඩුයි.:dull:

    ඒ වගේම හුඟක් යතාර්ථවාදි අයට ආදරේ කරන්න බැහැ. මොකද ඒ අයට ආදරේ තියෙන නිශේධනාත්ම දේවල් ගැන කල්පනාවෙනව. සහ ඒ මත තීරන ගන්නව. අනිවාර්යෙන් දුක් විඳින්නත් එක්ක බලාගෙන ආදරේ කරන්න ඕන. මොකද ආදරෙන් සතුට විතරක් බලාපොරොත්තුවෙනවනම් එතනත් තියෙන්නෙ ආත්මාර්තකාමිකමක්.එහෙම අයට අනිත් අය ආදරෙත් නැහැ. අනික ආදරේ කියන දේ තුල බොලඳ ආදරේ කියලා එකක් නෑ. සමස්ත ආදරේම යම්කිසි මට්ටමක ෆැන්ටසියක්.
    :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: rasthiyadukaraya

    වෙල් සෙඩ් මචන්..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    100% agreed.:yes: කවුරු කොහොම මොනවා කිව්වත් ආදරේ කරද්දි බොලඳ වෙන එක වළක්වන්න බෑ.හැබැයි ඒක විවාහයෙන් පස්සෙ වෙනස් වෙනවා.බොලඳ විදිහට දැක්ක ගොඩාක් දේවල් යතාර්ථවාදීව පේන්න ගන්නවා.බොලඳකම නැත්තන් ආදරේ පවතින්නෙත් නෑ.හැබැයි ඒක අන්තවාදී වුනොත් ඒකත් එපා වෙන්න පුලුවන්.හැමදෙයක්ම සමබර වුනොත් ගැටලුවක් නෑ.
     
    • Like
    Reactions: rasthiyadukaraya
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    100% agreed.:yes: කවුරු කොහොම මොනවා කිව්වත් ආදරේ කරද්දි බොලඳ වෙන එක වළක්වන්න බෑ.හැබැයි ඒක විවාහයෙන් පස්සෙ වෙනස් වෙනවා.බොලඳ විදිහට දැක්ක ගොඩාක් දේවල් යතාර්ථවාදීව පේන්න ගන්නවා.බොලඳකම නැත්තන් ආදරේ පවතින්නෙත් නෑ.හැබැයි ඒක අන්තවාදී වුනොත් ඒකත් එපා වෙන්න පුලුවන්.හැමදෙයක්ම සමබර වුනොත් ගැටලුවක් නෑ.

    :yes::yes::yes::yes: