ෆෝන් එකේ බිලයනව කියල යතාර්ථවාදි විදියට හිතලා කට් කලොත්?ඔව් බන්.. ආදරය කියන්නේ හැගීමක්.. බිස්නස් කරනවා වගේ ආදරේ කරන්න බැහැ... ඔය කවුරු මොනවා කිවත්, love කරන්න ගත්තම.. ඕන එකෙක් කෙල්ල එක්ක රෑ තිස්සේ බොලද කතා කියවන්න ආසයි මචන්..
ඇත්තටම අධි යතාර්ථවාදි විදියට හිතන උදවියට ආදරේ කරන්න බැහැ. හැඟීමක් කවදාවත් හදවතට මිසක් මොලේට දැනෙන්නෙ නැහැ.





