කෙල්ලක්, කොල්ලෙක්ගේ ජිවිතයට කොච්චරනම් වට

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
100% agreed.:yes: කවුරු කොහොම මොනවා කිව්වත් ආදරේ කරද්දි බොලඳ වෙන එක වළක්වන්න බෑ.හැබැයි ඒක විවාහයෙන් පස්සෙ වෙනස් වෙනවා.බොලඳ විදිහට දැක්ක ගොඩාක් දේවල් යතාර්ථවාදීව පේන්න ගන්නවා.බොලඳකම නැත්තන් ආදරේ පවතින්නෙත් නෑ.හැබැයි ඒක අන්තවාදී වුනොත් ඒකත් එපා වෙන්න පුලුවන්.හැමදෙයක්ම සමබර වුනොත් ගැටලුවක් නෑ.
:rofl:
 
jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    මේක ඔයාට ඇත්තටම වෙච්ච දෙයක්ද මචන්.
    ලස්සනයි. ඒ වුනාට ඇත්ත ජීවිතේ මේ වගේ දේවල් වෙනවාද කියලත් සැකයි. කෙල්ලෙක් කොල්ලෙක්ගේ ජිවිතයට ගොඩක් වටිනවා තමයි හැබැයි ඒකම උගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුලුවන් කම් තියෙනවා. යථාර්තය තේරුම් අරගෙන හිටියා නම් හොඳයි මචන්.

    e kathawanam aththa..mage life ekath sampurnayemma wenas una..thamath jivithe ahapasu godaganna parak hoyanawa mama..mama mage life eka wediyemma sathutu uneth e mage nounu magema adaraniya girl nisai..e wagema thamath hemadama adanneth, hinawa amathaka karala jiwath wenneth e mage nounu magema adaraniya oya nisai..eth mama thamath adarei, mokada mage life eke girl kenekgen kiyala 1st time lebunu hugak soduru mathakayan dunne oya nisai..
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy

    උඹේ හැගීම් මට තේරෙනවා.. විරහවේ වේදනාව දරාගන්න අමාරුයි... මම ඒක හොදටම දන්නවා. ඒත් එහෙමයි කියල හැමදාම අඩල වැලපීල හරියන්නේ නැහැ. එක ජීවිතේට පාඩමක් කරගනින්. ලෝකේ බූට් නොකාපු එවුන් හරි අඩුයි. ඒ කුලකයේ අපි දෙන්නම නැහැ. ආදරේ කියන්නේ රිස්ක් එකක්.. හරි යන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. එකපාරක් වැරදුනාට පැරදුනා කියල හිතන්න එපා. ඒ උඹට උරුම කෙනා නෙවෙයි. උබේ උරුමක්කාරී උඹට කවද හරි ලැබෙයි.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ආදරේ කරන එක හරිනම් බෞද්ධ එගැන්වීම් වලට පටහැනියි මොකද ආදරේ කරන කොට දැඩි තාණ්හාවක් එනවා, ඒක නිසයි ඒක නැති වුනාම දුක ඇති වෙන්නේ. සමහර වෙලාවට ඒ දුක,වේදනාව ජීවිත කාලයටම යන්නේ නෑ. බදිනවා නම් safe ම විදිය තමයි දෙමව්පියන් මාර්ගයෙන් හම්බ වෙන කෙනාව බදින එක. ඒ වගේ විවාහ වලට ආදරේ බලන්නේ නෑ. පවුල ගැලපීම, කේන්දර ගැලපීම, රැකියාව, ගතිගුණ ,පෙනුම ,කුසලතා (උයන්න පියන්න මැහුම් ගෙතුම් වගේ) විතරයි බලන්නේ ඊට පස්සේ දෙන්නව බන්දලා දීලා දානවා. ඊට පස්සේ දෙන්නට තියෙන්නේ තමන්ගේ සම්බන්ධය වැඩි දියුණු කරගන්න එකයි. බැදලා නිසා දාලා යන්නේ නෑ පොඩි දේකට ලොකු දෙයක් වුනොත් නම් දාලා යයි නමුත් ලොකු දේවල් කියන්නේ වෙන ගෑණු පස්සේ යෑම, නිතර දෙවෝලෝ තැලීම, රණ්ඩුවට ඒම, හරියට සලකන්නේ නැති කම වගේ ඒවා. ඒවා ඉතින් වැදගත් මනුෂ්‍යයෙක් කරන ඒවා නෙවෙයි. සාමාන්‍යය විදියට ෂේප් එකේ ,සලකගෙන ඉන්නවා නම් ඒ විවාහය ඕන තරම් කාලයක් තියෙනවා.
     
    uba hari muusalai :baffled:
     
    :confused: මන් දන්නේ නැහැ, ඒත් උබත් ඉන්නේ අර සාම්ප්‍රදායික සමාජ කුලකය ඇතුලේ.. අර රජයේ රැකියා වලට පෙරුම් පුරන කුලකයේ..
    උඹේ දරුවෝ කවදාවත් ලවු නොකරත්වා කියල ප්‍රාර්ථනා කරනවා.. ;):P
    (එහෙම කලොත් උන්ට ගෙදරින් පනිනවා හැරෙන්න වෙන ක්‍රමයක් ඉතුරු වෙනෙකක් නැහැ.)
     
    උබ දන්නේ නැත්තේ උබ ලව් ගැන දන්නේ නැති නිසයි. ඒක risky හරි ගියොත් හොදයි නමුත් වැරදුනොත් දුක තමයි. ගොඩක් ලව් වරදිනවා ඒක නිසා හොදම වැඩේ මම කියපු විදියට කරන එකයි එතකොට risk එක අඩුයි. මට නම් දැන්ම බදින්න අදහසක් නෑ තනියෙන් ඉන්න කොට කාලය ඉතුරුයි.
     
    මම ලවු ගැන හොදට දන්නවා... දුක් විදින්න බයනම් ලවු අදහස අත්හරින එක ගොඩක් හොදයි. එක බැන්දට පස්සේ කරන ලවු එකටත් වලංගුයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ දන්නේ නැත්තේ උබ ලව් ගැන දන්නේ නැති නිසයි. ඒක risky හරි ගියොත් හොදයි නමුත් වැරදුනොත් දුක තමයි. ගොඩක් ලව් වරදිනවා ඒක නිසා හොදම වැඩේ මම කියපු විදියට කරන එකයි එතකොට risk එක අඩුයි. මට නම් දැන්ම බදින්න අදහසක් නෑ තනියෙන් ඉන්න කොට කාලය ඉතුරුයි.
    යකෝ ජීවිතයක් වුනාම රිස්කි දේවලුත් කරන්න ඕන. එතකොට තමයි තමන්ගෙ ජීවිතේ වටිනකම වැඩිවෙන්නෙ. අනික ආදරේ විතරක් නෙමෙයි ඕන දේක රිස්ක් එකක් තියෙනව. රිස්ක් එක රිස්ක් එක කියලා මොකුත් නොකර හිටියොත් අන්තිමට නිකන්ම නිවටයො වගේ මැරිලා යයි. අනික ඔය ආදරෙයි කසාදෙයි පටලවන්න එපා.:P
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    දුක විතරක් නෙවෙයි කාලය, ශ්‍රමය ,ධනය. පොඩි සතුටක් නිසා ඕවා විනාශ කරන එක හරියට කුඩු ගහනවා වගේ.
    ඒක නිසා බැදලා ලව් කරපල්ලා. ඊට කලින් ඉගෙන ගෙන සල්ලි හොයපල්ලා එතකොට තමන්ට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුලුවන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දුක විතරක් නෙවෙයි කාලය, ශ්‍රමය ,ධනය. පොඩි සතුටක් නිසා ඕවා විනාශ කරන එක හරියට කුඩු ගහනවා වගේ.
    ඒක නිසා බැදලා ලව් කරපල්ලා. ඊට කලින් ඉගෙන ගෙන සල්ලි හොයපල්ලා එතකොට තමන්ට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුලුවන්.
    ඕක දැන් එක්ස්පයර් වෙලා හුඟක් කල් :rofl:
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    දුක විතරක් නෙවෙයි කාලය, ශ්‍රමය ,ධනය. පොඩි සතුටක් නිසා ඕවා විනාශ කරන එක හරියට කුඩු ගහනවා වගේ.
    ඒක නිසා බැදලා ලව් කරපල්ලා. ඊට කලින් ඉගෙන ගෙන සල්ලි හොයපල්ලා එතකොට තමන්ට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුලුවන්.

    සල්ලි කියන්නේ ජිවිතේ නෙවෙයි. එක පැවැත්මට ඕන කරන එක සාධකයක් විතරයි. අනික සල්ලි වැඩි වෙන තරමට දුක වැඩි වෙනවා. උබල සල්ලි පාලනය කරපල්ලා... සල්ලි වලට උඹලව පාලනය කරන්න ඉඩ තියන්න එපා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඉරණම කියලත් කියනවා ඕකට , බඩේ සමණල්ලු පියාඹනවා ඔහොම උනාම , හැබැයි මට ඉඟිකරපු ඇස් මට බොරු කලා.