කෙල්ලක්, කොල්ලෙක්ගේ ජිවිතයට කොච්චරනම් වට

ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    :love::love::love::love::love:
    1374537_10202430701996814_754333675_n.jpg

    :love::love::love::love::love:
    oie_21127494aQK8DcF.jpg
     
    • Like
    Reactions: rasthiyadukaraya

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මගේ ජීවිතය.. හරියට හුළගට ගසාගෙන යන කොළ කෑල්ලක් වගේ...
    ඒ කොළ කෑල්ල හිස්.. අරමුණක් නැතුව ඔහේ හුළගට
    තෙරක් නොපෙනෙන ඈතක් හොයාගෙන ඔහේ..
    පාවී පාවී.. ඈතට.. ඈතින් ඈතට ගියේ.. ඉබාගාතේ...
    මගේ ජීවිතයත් අරමුණක් නැතුව ඔහේ අවුරුදු 21 ක් ගෙවිලා ගියේ කිසිම අරමුණක් නැතුව..

    අපරාදේ උබට ලැබිච්ච මනුස්ස ආත්මෙයි අම්ම තාත්තගේ මහන්සියයි:(:(

    කසාද බදින්න ලව් කරන්න කලින් මනුස්සයෙක් වෙයන්, බැදලා අහක ඉන්න අහින්සක ගෑනුන්ටත් දුක් දෙන්නේ නැතුව

    රිදෙන්න හරි හැදෙන්න හරි ඇත්තම කිව්වා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ


    ඔයා දැක්ක ඒ මොහොතේම මම හිතාගත්තා.. මට දැනුන..
    ඔයා ඉපදුනේ මං වෙනුවෙන්මයි කියල...
    ඔයා මාව පහුකරගෙන යන ගමන් යන්තම් මං දිහා බැලුව මතකද...
    මගේ පපුව හතර පස් කඩකට පැලිලා ගියාවාගේ දැනුනා..
    "මම ඔයාටමයි..." කිවාවගේ හැගීමක මට දැනුනා...
    මුළු ලෝකයක් හරහට හිටියත් මම ඔයාව මගේම කරගන්නවා කියලා
    මම මගේ හදවතට දිව්රල කිවා...
    එදා මට දැනුන දේවල් මම කොහොම නම් කියන්නද...


    උබ අර කිව්ව විදිහට අව්රුදු 21ක් අපතයා ගහලා ඉන්න වෙලාවේ


    ඉස්කෝලේ යන කාලේ කාලේ කැම්පස් එකක් දකිද්දි,
    බෝක්කු ගානේ කරක් ගහනකොට සාර්තක වෙච්ච කොල්ලෙක් දකිද්දි,
    පුටාර් එක පදිද්දි අලුත් වාහනයක් දකිද්දි,
    හොද ගෙයක් දකිද්දි,
    දුක් විදලා තමන්ට උගන්නන දගලන අම්මයි ඒ වයසෙම සල්ලි කාර ගෑනියෙකුයි දකිද්දි,
    පත්තරේ හොද රැකියාවකට ලොකු පඩියකට දැන්වීමක් දාලා තියෙද්දි,

    උබ ඔහොම අදිටන් කරහත්තනම්.....
    උබට ඔය කියලා තියෙන විදිහටම හිතුවනන නම්..........


    උබ අද කොච්චර හොද තැනක ඉදීද නේ????
    අද උබේ අම්මා තාත්තා කොච්චර සතුටු වෙයිද නේ?????
    ඔය කෙල්ලම නිරායාසයෙන්ම උබේ පස්සෙන් කොච්චර එයිද නේ??????

    කරුමෙට ඉතින් සමහර කොල්ලන්ගෙත් සිව්රග සේනාවෝම කුස තුල රග දෙන්නේ ජංගියක් දැක්කහම විතරනේ නේ?.උන්ඩුක පුච්ච ගල් වෙලා සීතල වෙලා මොරාල් අප්වෙන්නේ ජංගියක් වෙනුවෙන් විතරනේ නේ???? අනික්වට ඒවා නෑනේ නේ???:lol::lol:

    කොහොම උනත් හුදෙක් හොද වැකි හරබයක්.අර්තය කෙසේ වෙතත් එය පමනක් හුදෙක් අගය කරමි
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මම කොල්ලෙක්ගේ දකින්න අකමැතිම අදහස් ටිකකින් වැඩේ පටන් අරන් තිබ්බේ. උබ මේක උබේ අද්දැකීමක් කියලත් කියල තියෙනවනේ. ඒකයි ඔහොම කතාකලේ. හිතට හයියගනින්. ඒ හයිය වැඩකට ඇති දේකට යොදවපන්. අද ඉදලා පටන් ගනින්

    හැදෙන්නයි කිව්වේ වල කපන්න නෙමේ. මම ආස නෑ කොල්ලන්ගේ කටින් අර මුලින් කියලා තියෙන වචන ටික පිටවෙනවා අහන්න දකින්න

    අනික ඔය "රස්තියාදුකාරයා" වගේ නම් තමන්ට ආරූඩ කරගන්න එපා බන් මනෝ විද්‍යාත්මකව උනත් කියන්න තියෙන්නේ කාලයක් යද්දි උබට උබේ ලේ වලට ඔය නම කිදා බැහැලා උබවම කනවා

    ගෑනුද?? අනේ අම්මේ බන්.. ඕවා ඔය පේන තරම් සුන්දර නෑ.:baffled::baffled::baffled: ඕක වෙනමම සබ්ජෙක්ට් එකක්. "මිනිහෙක්" වෙලා බලපන්, උබ ඔය කියපු සුන්දරී කබරයෙක් වගේ බඩගාගෙන උබේ පස්සෙන් එන්නේ:P:P:P:P
     
    Last edited:

    Nisaa

    Member
    Dec 14, 2013
    10
    0
    0
    30
    Kataragama
    ඔයාගෙ කතාවෙ වගේ ගොඩක් දේවල් මටත් වුනා ඒත් අවාසනාවට හොඳින් නම් අවසන් වුනේ නෑ
    හිතාගෙන හිටියෙ මට ලැබෙයි මයි කියල හින්ඳ පස්සෙ ගොඩාක් දුක හිතුන ඒ හින්ද වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා ඔයාගෙ හොඳට කියන්නෙ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ට යකො:)
    මට හිතෙන්නෙ ආදරෙ කියන්නෙ හැගිමක් නෙමෙයි
    හැගිම් කියන්නෙ දුක, සතුට, තරහ,ආදරය බ්ලා බ්ලා බ්ලා කියලා කිව්ව්වට අනිත් එවා වගෙ නෙමෙයි ආදරයෙ ඇතුලෙ ඔය හැම හැගිමක්ම තියෙනවා නිකන් අලුත උපන් ජිවිතයක් වගෙ:)


     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    පිෂ්සු කොර මචෝ......තනි ඇහැට ඇඩෙනවා..........