Aya address ne kollo. Pattetema supiri. Hithata weduwa lemanjin boothalayak gehuwata wada. Niyamai

මගේ ජීවිතය.. හරියට හුළගට ගසාගෙන යන කොළ කෑල්ලක් වගේ...
ඒ කොළ කෑල්ල හිස්.. අරමුණක් නැතුව ඔහේ හුළගට
තෙරක් නොපෙනෙන ඈතක් හොයාගෙන ඔහේ..
පාවී පාවී.. ඈතට.. ඈතින් ඈතට ගියේ.. ඉබාගාතේ...
මගේ ජීවිතයත් අරමුණක් නැතුව ඔහේ අවුරුදු 21 ක් ගෙවිලා ගියේ කිසිම අරමුණක් නැතුව..


ඔයා දැක්ක ඒ මොහොතේම මම හිතාගත්තා.. මට දැනුන..
ඔයා ඉපදුනේ මං වෙනුවෙන්මයි කියල...
ඔයා මාව පහුකරගෙන යන ගමන් යන්තම් මං දිහා බැලුව මතකද...
මගේ පපුව හතර පස් කඩකට පැලිලා ගියාවාගේ දැනුනා..
"මම ඔයාටමයි..." කිවාවගේ හැගීමක මට දැනුනා...
මුළු ලෝකයක් හරහට හිටියත් මම ඔයාව මගේම කරගන්නවා කියලා
මම මගේ හදවතට දිව්රල කිවා...
එදා මට දැනුන දේවල් මම කොහොම නම් කියන්නද...




ඕක වෙනමම සබ්ජෙක්ට් එකක්. "මිනිහෙක්" වෙලා බලපන්, උබ ඔය කියපු සුන්දරී කබරයෙක් වගේ බඩගාගෙන උබේ පස්සෙන් එන්නේ





