කෙල්ලකේ ගැන advice එකක් plz

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං නං කියන්නේ ඉතිං..
    ඇත්ත කිව්වා නෙ.. උඹට ආස්සරේ කරලා ඒ කෙනාව විශ්වාස කරන්න පුලුවං කියලා හිතෙනවා නං බැදපං.
    දැං කාලේ සුදු රෙදි පොරෝගෙන හ්ම් නැතුව ඉන්න පත්තිනි අම්මලාගෙත් හොර එළි වෙන්නේ බැන්දාටත් පස්සේ...
    ඊට වඩා මේ පේන යකා හොද වෙයි සමහර විට
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං නං කියන්නේ ඉතිං..
    ඇත්ත කිව්වා නෙ.. උඹට ආස්සරේ කරලා ඒ කෙනාව විශ්වාස කරන්න පුලුවං කියලා හිතෙනවා නං බැදපං.
    දැං කාලේ සුදු රෙදි පොරෝගෙන හ්ම් නැතුව ඉන්න පත්තිනි අම්මලාගෙත් හොර එළි වෙන්නේ බැන්දාටත් පස්සේ...
    ඊට වඩා මේ පේන යකා හොද වෙයි සමහර විට

    යකෝ ඒකි මේ එහෙ ඉන්න අවුරුදු 4 ට අරූ එක්ක ලිවින්ග් ‍ටුගෙදර් ඉඳලා දැන් බෝක්කුවක් කරගෙන ඇත්තේ. අනික ලොරි කැඳ ගැලුවම් විතර බීලත් ඇති අරූගේ. ඌ එක්ක ජවුසන් නටලා බඳින්න බලාගෙන ඇවිත් හඳහන් බැලුවම උගේ කුජ හතේ තියෙන්න ඇති. මූට කියලා තියෙන්නේ ඌ බලෙන් ඩිස්ටි ඩිඩින් කලා වගේනේ.

    මූට කෙලින්ම ‍ෆිස්ටින් වලින් පටන් ගන්න පුලුවන්. අතේ ගහලා ලොරි කැඳ බෝතලයකට අරන් පුනීයලය් අරකේ ගහලා ලොරි කැඳ ටික පුනීලෙට බෝතලෙන් වක්කොරලා තමයි ඩේටා අප්ලෝඩ් කරන්න වෙන්නේ ළමයෙක් හදන්න ඕනේ උනාම.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ මෙහෙමත් සීන් එකක් තියෙනවා කොල්ල කොහොමද බලල වගේ කෙල්ල ඔයවගේ එකක් කියනවා සමහරවිට ඇත්තටම ආදරේටද හෝ කැමැත්තක් ඇතිවද බදින්නේ නැත්නම් වෙන දේවල් වලට කියල දැනගන්නත් එක්ක
    සමහරක් ඉගෙනගත්ත ටිකක් අමුතු type එකේ කෙල්ලෝ ඔහොම කියල බලනවා ප්රෝපසල් වගේ එවුන්ට

    ඒ එක්කම සමහරු කියනවා කෙලින්ම කොල්ලගේ type එක බලලා ඇත්ත කියල අනුකම්පාව දින්ගන්න පුළුවන් කියලා

    ඇතට කතාව බන් අදකාලේ 7-9 වසරවල් පයිනකොටම කෙල්ලෝ කොල්ලෝ එක්ක අයි හොදයිකමේ ඉදන් ඊලග ස්ටෙප්ස් වලට යනවා

    ඉස්සෙල්ලම ඔලුව හොඳට නිදහස් කරගෙන කෙලල ගැන තව ටිකක් හොයල බලහන්
    උබ මෙහෙම කිසි දෙයක් ක්රලා නැත්තන් (යාළුවෙලා කෙල්ලෙක් එක්ක/sex related දේවල් කරලා නැත්නම් ) උබට වුනත් එකපාරට හොල්මන් වගේ වෙයි.

    උබ virgin එකී experience

    එපයි කියන්නෙත් නෑ හා කියන්නෙත් නෑ
    අපි එහෙම කිව්වත් වැඩක් නැනේ බන්
    උබනේ බදින්නේ හෝ නික ඉන්නේ

    හැමපැත්තෙන්ම කල්පනා කරලා තව ටිකක් හොයල බලලා තීරණයකට එළම්බියන්
    උබට සල්ලි තියෙනවනම් හොඳට උබ කෙල්ලෙක්ගෙ සල්ලි ටිකක් බලාගෙන ගිහින් වැඩක් නැනේ නේද
    මට සල්ලි තියෙනවනම් මම ගනිගේ වත්කම් හොයන්න යන්නේ නෑ (එක මගේ මතේ මචෝ )

    ගුඩ් ලක්
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    හරියටම බැලුවොත් කියෙන් කි දෙනාටද බන් අපි බදින්න් අසාවෙන් ඉන්න කොල්ලා හෝ කෙල්ලට අපි ගෙවපු ජිවිතේ කියන්න පුළුවන් ..... එහෙම වෙලත් කලින් ඒ ගැන දැනුවත් කරපු එක ගැන ආඩම්බර වෙනවා ......

    මගේ යාළුවෙක් කුත් බැඳ දැනට අවුරුදු 4කට කලින් පලවෙනි රාත්‍රියේදී මු හෝදන්න ගිය වෙලාවේ කෙල්ල කරලා තියෙන්නේ ඇගිල්ල හිල් කරගෙන අහවල් තැනට ලේ දාගන්න ගිහිල්ලා .... අරුට වැඩේ මාට්ටු
    ඊට පස්සේ අහපුවම තමා කියලා තියෙන්නේ කලින් ලොව එකේදී ඔක්කොම දේවල් වෙලා තියෙනවා කියලා ... ඊට දවසකට පස්සේ අඩියක් ගහන ගමන් මමයි තව යාලුවෝ දෙන්නෙක් එක්ක විස්තරේ දිග ඇරියා උට ගෙදරට කියාගන්න බැරි නිසා

    ඒ වෙලාවේ මම උට දුන්න උපදෙස තමා .... දැන් උබ ඒකිව බැන්දා .... ඔය දේ හිතට වදයක් නම්, වලියක් යද්දී උබගෙන් කටින් ඔය දේ සම්බන්දව කෙල්ලට කියවයි කියලා කොන්ට්‍රෝල් නැත්නම් දැන්ම ඒකිව අයින් කරපන් .... නිකන් පොඩි දේකටවත් ඒ ගැන උගේ ඉදිරි ජිවිතේ කියවෙන්නේ නැති විදියට ඔලුව හදාගනින් ....... ළමයි හදලා ඩිවෝස් වෙනවට වඩා දැන්ම අයින් වෙන එක සැපයි කියල
    අනිත් එක උබට ඒ දේ ඔලුවෙන් අයින් කරලා කෙල්ලව ආදරෙන් බලාගන්න පුළුවන් නම් ... කෙල්ලගේ පොරොන්දුව උබට විශ්වාසයි නම් ..... කෙල්ලගේ හැම දෙකටම උබ යන දේ තියාගන්න පුළුවන් නම් .... පරණ සිදිදී ගැන වචනෙකින් ... හින්ට් එකක්වත් අරින්නේ නැති විදියට අලුතින්ම ජිවිතයක් එයාට දීලා උබටත් ජිවත් වෙන්න පුළුවන් නම් ඒ කෙල්ලත් එක්ක පවුල්ජිවිතේ ගෙවපන් කියලා කිව්වා.

    මට සතුටුයි උ තෝරාගත්තේ දෙවෙනි විසදුම .. උ කිව්වේ මචන් අපි කෙල්ලොත් එක්ක නිදාගත්ත තරම අනුව ගැනුත් අපිව අයින් කලොත් අපිට සදා බඩු තමා ගහන්න වෙන්නේ ... මම උපාසක ජිවිතයක් ගත කරලා නැති නිසා මෙයාව මම ආදරෙන් බලාගන්නවා කියලා

    අදටත් උන් දෙන්න සතුටින් ඉන්නවා ... දැන් පොඩි කොල්ලකුත් ඉන්නවා

    උබටත් මට ඔච්චරයි කියන්න තියෙන්නේ ... හිතට වදයක් නම් අයින් කරලා දාපන් .... හැබැයි හැම දෙයක්ම අමතක කරලා ආදරෙන් බලාගන්න පුළුවන් නම් බාරගනින් .... හරියටම ෂුවර් කරගනින් කෙල්ලත් එහෙමද කියලා ........

    තීරණේ උබ සතුයි
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    මගේ යාළුවෙක් කුත් බැඳ දැනට අවුරුදු 4කට කලින් පලවෙනි රාත්‍රියේදී මු හෝදන්න ගිය වෙලාවේ කෙල්ල කරලා තියෙන්නේ ඇගිල්ල හිල් කරගෙන අහවල් තැනට ලේ දාගන්න ගිහිල්ලා .... අරුට වැඩේ මාට්ටු

    :shocked::shocked::shocked::shocked:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කෙල්ලෙක් හැටියට ඒකී කරලා තියෙන දේ හරි. එක පාරක් රැවටුනා, නමුත් උඹව රවට්ටන්න ඒකී හිතුවේ නැහැනේ.

    උඹට ඕක ප්‍රස්නයක් නෙවෙයිනම් අවුලක් නැහැ. හැබැයි ඔරල් විතරක් කළා කියන එක ගැන හිතන්නේ නැතුව හැම දේම කළා කියන මට්ටමෙන් හිතපන්. නමුත් පස්සේ කාලෙක මොනම හේතුවකටවත් ඔය දේවල් ආපහු ඇදල අරන් කතා කරන්නවත් ඒකිට රිද්දන්නවත් පාවිච්චි කරන්නේ නැහැ කියන ස්ථාවරේට උඹට එන්න පුළුවන් නම් විතරක් ඕක කරපන්. මොනම දේකටවත් කියන්නේ මොනම දේකටවත්....හරිද?

    සාමාන්‍යයෙන් ඩොක්ටස්ලගේ පවුල් ජීවිත වල ඒ තරම් ලොකු සාර්ථකත්වයක් නැහැ කියන අදහස මට තියෙන්නේ. ඒක මගේ පුද්ගලික අදහස. හැබැයි ඒ දෙන්නම ඩොක්ටර්ස්ලනම් තමා ගොඩක් දුරට. උඹ ඩොක්ටර් කෙනෙක් නෙවෙයිනේ. ඒක නිසා ලොකු අවුලක් නැති වෙයි.
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    බදින්න එපා. උබලා අතරේ මොකක් හරි ප්රශ්නයක් ආපු වෙලාවක ඕක උබේ කටින් පනිනවා අනිවා ඩෙෆා.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    හරියටම බැලුවොත් කියෙන් කි දෙනාටද බන් අපි බදින්න් අසාවෙන් ඉන්න කොල්ලා හෝ කෙල්ලට අපි ගෙවපු ජිවිතේ කියන්න පුළුවන් ..... එහෙම වෙලත් කලින් ඒ ගැන දැනුවත් කරපු එක ගැන ආඩම්බර වෙනවා ......

    මගේ යාළුවෙක් කුත් බැඳ දැනට අවුරුදු 4කට කලින් පලවෙනි රාත්‍රියේදී මු හෝදන්න ගිය වෙලාවේ කෙල්ල කරලා තියෙන්නේ ඇගිල්ල හිල් කරගෙන අහවල් තැනට ලේ දාගන්න ගිහිල්ලා .... අරුට වැඩේ මාට්ටු
    ඊට පස්සේ අහපුවම තමා කියලා තියෙන්නේ කලින් ලොව එකේදී ඔක්කොම දේවල් වෙලා තියෙනවා කියලා ... ඊට දවසකට පස්සේ අඩියක් ගහන ගමන් මමයි තව යාලුවෝ දෙන්නෙක් එක්ක විස්තරේ දිග ඇරියා උට ගෙදරට කියාගන්න බැරි නිසා

    ඒ වෙලාවේ මම උට දුන්න උපදෙස තමා .... දැන් උබ ඒකිව බැන්දා .... ඔය දේ හිතට වදයක් නම්, වලියක් යද්දී උබගෙන් කටින් ඔය දේ සම්බන්දව කෙල්ලට කියවයි කියලා කොන්ට්‍රෝල් නැත්නම් දැන්ම ඒකිව අයින් කරපන් .... නිකන් පොඩි දේකටවත් ඒ ගැන උගේ ඉදිරි ජිවිතේ කියවෙන්නේ නැති විදියට ඔලුව හදාගනින් ....... ළමයි හදලා ඩිවෝස් වෙනවට වඩා දැන්ම අයින් වෙන එක සැපයි කියල
    අනිත් එක උබට ඒ දේ ඔලුවෙන් අයින් කරලා කෙල්ලව ආදරෙන් බලාගන්න පුළුවන් නම් ... කෙල්ලගේ පොරොන්දුව උබට විශ්වාසයි නම් ..... කෙල්ලගේ හැම දෙකටම උබ යන දේ තියාගන්න පුළුවන් නම් .... පරණ සිදිදී ගැන වචනෙකින් ... හින්ට් එකක්වත් අරින්නේ නැති විදියට අලුතින්ම ජිවිතයක් එයාට දීලා උබටත් ජිවත් වෙන්න පුළුවන් නම් ඒ කෙල්ලත් එක්ක පවුල්ජිවිතේ ගෙවපන් කියලා කිව්වා.

    මට සතුටුයි උ තෝරාගත්තේ දෙවෙනි විසදුම .. උ කිව්වේ මචන් අපි කෙල්ලොත් එක්ක නිදාගත්ත තරම අනුව ගැනුත් අපිව අයින් කලොත් අපිට සදා බඩු තමා ගහන්න වෙන්නේ ... මම උපාසක ජිවිතයක් ගත කරලා නැති නිසා මෙයාව මම ආදරෙන් බලාගන්නවා කියලා

    අදටත් උන් දෙන්න සතුටින් ඉන්නවා ... දැන් පොඩි කොල්ලකුත් ඉන්නවා

    උබටත් මට ඔච්චරයි කියන්න තියෙන්නේ ... හිතට වදයක් නම් අයින් කරලා දාපන් .... හැබැයි හැම දෙයක්ම අමතක කරලා ආදරෙන් බලාගන්න පුළුවන් නම් බාරගනින් .... හරියටම ෂුවර් කරගනින් කෙල්ලත් එහෙමද කියලා ........

    තීරණේ උබ සතුයි

    sirama advice eka...
    uba loku salli karayek nmi nm ekige job eka ganath hithpn..

    :P